බැනුම් ආහන්න වෙන thread

DiksonAlex

Well-known member
  • Sep 7, 2021
    5,534
    5,489
    113
    Colombo
    සමාවෙන්න🙂 මම මේක විශ්වාස කරන්න බැ සද මත පා තැබුවා කියන එක ශාක්ශි තිබ්බාත් මට ඇත්තටම ඒක ඇත්තක් කියලා පිලිගන්න බැ මගෙ අදහස තාම එක මනුස්සයෙක්වත් සද මත පා තබලා නැView attachment 262615
    ඕකුන් ගිහිං නැ බන් වැන් ඇලන් බෙල්ට් එකෙන් යන්න ලේසි නැ කියල උන්ම කියනව
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,611
    14,241
    113
    1969 Moon Missions ekak karanna Tech eka thibila haebaeyi 2026 karanna Tech eka neha 😂😂
    Technology නෑ කිව්වේ උඹේ අම්මද මෝඩ පොන්නයෝ?

    උඹේ අම්ම විකුණලා සල්ලි දෙනවා නම් උන් ගිහින් පෙන්නයි :rofl:
     
    • Haha
    Reactions: clumsyhulk

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,536
    72,747
    113
    මාලඹේ
    Technology නෑ කිව්වේ උඹේ අම්මද මෝඩ පොන්නයෝ?

    උඹේ අම්ම විකුණලා සල්ලි දෙනවා නම් උන් ගිහින් පෙන්නයි :rofl:
    කිරියම හනන් එපා පෝන්නයෝ🤣🤣

    තරහා ගන්න එපා බං වේදානව තේරෙනවා🤣🤣
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,611
    14,241
    113
    කිරියම හනන් එපා පෝන්නයෝ🤣🤣

    තරහා ගන්න එපා බං වේදානව තේරෙනවා🤣🤣
    කිරිය හාල නෑ පොන්නයෝ උඹේ නුගත්කම ගැන මේ කියන්නේ :rofl:
     

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,443
    6,322
    113
    Technology නෑ කිව්වේ උඹේ අම්මද මෝඩ පොන්නයෝ?

    උඹේ අම්ම විකුණලා සල්ලි දෙනවා නම් උන් ගිහින් පෙන්නයි :rofl:
    1960 ගනන්වල එහෙම ටෙක්නොලොජි එකක් තිබ්බෙ නෑ කියල මටත් හිතෙන්නෙ
     
    • Like
    Reactions: dimuthmike

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,083
    5,869
    113
    canada
    සද ගමන (Apollo 11 ) කියන්නේ දරුණු අසාර්ථක වීම් වගේම ගොඩක් අත්හදා බැලීම්වල ගොඩක එකතුවක්. එක පාරට සද තරණය කරේ නැහැ. Apollo 1 වලදී ගගනගමියෝ තුන් දෙනෙක් ගිනි අරගෙන මැරුණා. පොලවේ ඉන්න කොටම ගිනි ගත්ත. බේරා ගන්න බැරි උන. මේවයේ පාඩම් වලින් තමයි අනිත් ඒවා සාර්ථක උනේ. Apollo 1 කලින්, රුසියාවට සාපේක්ෂව ඇමෙරිකාවේ රොකට් ගොඩක් ඒවා පිපිරුණා.

    Apollo 1 (1967): Planned as the first crewed flight, but a cabin fire during a pre-launch test killed astronauts Grissom, White, and Chaffee.
    Apollo 7 (1968): First crewed Apollo mission, testing the Command and Service Module (CSM) in Earth orbit.
    Apollo 8 (1968): First crewed spacecraft to leave Earth orbit, reach the Moon, orbit it, and return.
    Apollo 9 (1969): Tested the complete Apollo spacecraft (CSM and Lunar Module) in Earth orbit.
    Apollo 10 (1969): "Dress rehearsal" for the Moon landing, testing all components in lunar orbit without landing.

    ඕක kennady space center වල ඇතුල් වෙනකොටම මේ ගැන විස්තර කරනවා.
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,886
    9,650
    113
    අැමරිකන් සුද්දොම හඳට ගියේ නෑ කියලා කිව්වත් ලංකාවේ කළු සුද්දෝ නම් මළාට කියන්නේ නෑ..😅

     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,818
    1
    15,116
    113
    Project Artemis එකට තටමනව කරගන්න බැරුව, 67 කොහොම කරාද කියන එක ඉතින් ප්‍රශ්නයක්. ප්‍රශ්නෙ කොහොමත් Artemis එක DEI ඔබල හාල තියෙන්නෙ