බැනුම් ආහන්න වෙන thread

Roddk da

Well-known member
  • Oct 21, 2025
    1,082
    783
    113
    සමාවෙන්න🙂 මම මේක විශ්වාස කරන්න බැ සද මත පා තැබුවා කියන එක ශාක්ශි තිබ්බාත් මට ඇත්තටම ඒක ඇත්තක් කියලා පිලිගන්න බැ මගෙ අදහස තාම එක මනුස්සයෙක්වත් සද මත පා තබලා නැ
    2344.jpg
     
    Roddk da

    Well-known member
  • Oct 21, 2025
    1,082
    783
    113
    එහෙනම් හොදයි🙂

    photos තියෙනවා 10,000 කට වඩා...
    එවා ඇත්ත එවා කියලා මගෙ හිත ඉඩ දෙන්නැ විශ්වාස කරන්න 🥲
    ------ Post added on Feb 15, 2026 at 10:34 PM

    පා තැබුවේ නෑ කවුරුත් ...........

    සපත්තුව තැබුවේ
    මම නම් කියන්නෙ එකාත තැබුවෙ නැ
    ------ Post added on Feb 15, 2026 at 10:34 PM
     
    • Wow
    Reactions: Naughty_kiththa

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,017
    11
    3,559
    113
    Although I found it unbelievable at the time, there is no question that they would have done it later.
     
    Roddk da

    Well-known member
  • Oct 21, 2025
    1,082
    783
    113
    1969 Moon Missions ekak karanna Tech eka thibila haebaeyi 2026 karanna Tech eka neha 😂😂
    🙂ඔකාත් එක හෙතුවක්!
    මම දන්න විදියට මිනිස්සු ගොඩක්ම ඔය දේ ඇත්ත කියලා පිලිගන්නෙ විශේශයෙන් ලංකාවෙ වෙන රටවල් වල උනත් පිලිගන්නෙ ශාක්ශි නිසා නෙමේ
    දියුන රටකින් උනා කිව්ව නිසා
    මටත් තියෙන ප්‍රශ්නෙ ඔකායි
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,256
    6,844
    113
    ඉතිං උඹට විස්වාස කරත් එකයි නැතත් එකයි බන් අපිට
    අපිට මොකෝ උඹ මොකක් විස්වාස කරත්
    ඔය සමහරු ඉන්නෙ දෙවියො ආගම් දේවාල යන්තර මන්තර හෙනට විස්වාස කරන, අපිට ඒවා ගානකුත් නෑ අපි කෙයා කරන්නෙත් නැහැ
    ඒ වගේ තමයි උඹට ඕන එකක් උඹ විස්වාස කරගන්න පුලුවන් ඒක අපිට අදාල නැහැ අපි කෙයා කරන්නෙත් නැහැ

    ත්‍රෙඩ් එක දාන එකේ අරමුන මේකෙ එවුන් හඳට ගියා හරි නෑ කියලා වලියක් ඇදලා ආතල් එකක් ගන්න නං ඒක කරන්න වෙන්නෙ නැති පාටයි
     
    Roddk da

    Well-known member
  • Oct 21, 2025
    1,082
    783
    113
    රවණා රජතුමා දඬුමොණරෙන් ගිහින් ඉංදියන් කෑලි ගැහුවා කියලවත් විශ්වාස කරනවද? හැම දේටම සාක්ෂි ඕන නෑ
    පැහැදිලි මදි

    ඉතිං උඹට විස්වාස කරත් එකයි නැතත් එකයි බන් අපිට
    අපිට මොකෝ උඹ මොකක් විස්වාස කරත්
    ඔය සමහරු ඉන්නෙ දෙවියො ආගම් දේවාල යන්තර මන්තර හෙනට විස්වාස කරන, අපිට ඒවා ගානකුත් නෑ අපි කෙයා කරන්නෙත් නැහැ
    ඒ වගේ තමයි උඹට ඕන එකක් උඹ විස්වාස කරගන්න පුලුවන් ඒක අපිට අදාල නැහැ අපි කෙයා කරන්නෙත් නැහැ

    ත්‍රෙඩ් එක දාන එකේ අරමුන මේකෙ එවුන් හඳට ගියා හරි නෑ කියලා වලියක් ඇදලා ආතල් එකක් ගන්න නං ඒක කරන්න වෙන්නෙ නැති පාටයි
    අපෝ නැ බන් මම වගෙ හිතන අය ඉන්නවද බැලුවෙ ( ගොඩක් අය ආගම් සීන් ෆේක් කියලා ඔවා ඇත්ත ගාගෙන උඩ දාන් ඉන්න අය ඉන්නවනෙ) එකායි බැනුම් අහාන්න වෙයි කියලා උඩින් දැම්මෙ
    ඇත්තටම උබලා ගනාන් ගන්නෙ නැති තරමට හොද මටමයි
    ------ Post added on Feb 15, 2026 at 11:17 PM

    හොරිපකීර් කියල තිබුන මොකා හඳට ගියා කිව්වත් ඌගේ මැරිච්ච තාත්තා හම්බෙලා කතාකරල තිබුනෙ නැත්තං ඒ ගමන බොරු කියල.
    bro what
    ------ Post added on Feb 15, 2026 at 11:17 PM
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,274
    74,697
    113
    සමාවෙන්න🙂 මම මේක විශ්වාස කරන්න බැ සද මත පා තැබුවා කියන එක ශාක්ශි තිබ්බාත් මට ඇත්තටම ඒක ඇත්තක් කියලා පිලිගන්න බැ මගෙ අදහස තාම එක මනුස්සයෙක්වත් සද මත පා තබලා නැView attachment 262615
    ඔව් හඳ මත පා තැබුවේ නෑ, කකුල තියෙනකොට ඒක යට හඳ තිබ්බා එච්චරයි :yes: :yes:
     
    • Like
    Reactions: Blogerwiki

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,667
    16,883
    113
    සමාවෙන්න🙂 මම මේක විශ්වාස කරන්න බැ සද මත පා තැබුවා කියන එක ශාක්ශි තිබ්බාත් මට ඇත්තටම ඒක ඇත්තක් කියලා පිලිගන්න බැ මගෙ අදහස තාම එක මනුස්සයෙක්වත් සද මත පා තබලා නැView attachment 262615
    umba hithana de umbata hari kiyala hithenawa nan apita prashnayak na ban.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,536
    72,740
    113
    මාලඹේ
    🙂ඔකාත් එක හෙතුවක්!
    මම දන්න විදියට මිනිස්සු ගොඩක්ම ඔය දේ ඇත්ත කියලා පිලිගන්නෙ විශේශයෙන් ලංකාවෙ වෙන රටවල් වල උනත් පිලිගන්නෙ ශාක්ශි නිසා නෙමේ
    දියුන රටකින් උනා කිව්ව නිසා
    මටත් තියෙන ප්‍රශ්නෙ ඔකායි
    මට ගොඩක් වෙලාවට හිතෙනවා ඒ කාලේ සෝවියට් රුසියාව එක්ක තිබ්බ තරගය නිසා ඇමරිකන් කාරයෝ ගේමක් ගැහුවා කියලා රුසියන් කාරයෝ අන්දන්න කියලා🤣

    ඔය හදේ කෙස් එකෙන් පස්සේ තමා සෝවියට් රුසියාව පස්සට ගියේ .

    ඒක තැනක Media පොරක් බයිබල් එක අරගෙන ඇවිත් නිල් ආම්ස්ට්‍රෝන්ග් ගෙන් වෙන්න ඕනේ අහනවා හදට පය තියපු එක ඇත්ත නම් බයිබල් එක උඩ අත තියලා දිවුරන්න කියලා අරු පස්ස බලන්නේ නැතුව දුවනවා හැංගෙන්න🤣
    Youtube එකේ Video එක ඇති
     
    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113
    jesus was born from a virgin, Muhammed flew in a winged horse and infant buddha walked on lotus flowers - no problem

    Manned mission to moon, covid vaccine that helped save millions - pissu da yako
     
    • Like
    Reactions: Blogerwiki