sucide bomber thamayiබෝම්බෙන් නෙවේ ද?
bumpමුන් ගසා කාල නැති එකක් දන්නව නන් කියපල්ලකො
ඔතන ගැටලුව රත්තරන් කිලෝ 8 ක බුදු පිළිමය ගැනනෙ, කිලෝ 8 මොකක්ද රාජපක්ශගෙ රත්තරන් ටොන් 350 එක්ක බලද්දි..ලපකොටා මොකද රත්තරන් ටොන් 350 ගැන මීක් නොකීවෙ????? ඒවට ෆයිල් නැද්ද ලපකොටා ලග????![]()

ඇත්තනම් නඩු දාන කියපන් අනුරටඅයියෙ මූ බොරු කියනවනම් නඩු දාල රංජ වගේ ඇතුලට දාමුද ?![]()
නඩු දාන්ඩ ලපකොටා කිසිම නමක් කිවෙ නැනෙ..."රාජපක්ශ පිලිමෙ හොරකම් කරා" වගේ කෙලින් කිවනම් ආන්න හැරෙන තැපෑලෙන් බිලියන 100 විතර ඉල්ලල නඩු දාන්ඩ පුලුවන්..,ලපකොටා කිසිම පුද්ගලික නමක් කිවෙ නැ..අයියෙ මූ බොරු කියනවනම් නඩු දාල රංජ වගේ ඇතුලට දාමුද ?![]()
හරියට නඩු දාන්ඩ කියපන් , බදුර්දින්ට එරෙහිව විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයෙන් නඩුව දාල දිනුවෙ ලස්සනට , ඒවගේ කරන්ඩ කියපන් ලපකොටාටත්..ඇත්තනම් නඩු දාන කියපන් අනුරට
නඩු කැන්සල් කරන එක අපිට මහ ලොකු කජ්ජක් නෙමෙයි![]()
![]()
![]()
නඩු දාන්ඩ ලපකොටා කිසිම නමක් කිවෙ නැනෙ..."රාජපක්ශ පිලිමෙ හොරකම් කරා" වගේ කෙලින් කිවනම් ආන්න හැරෙන තැපෑලෙන් බිලියන 100 විතර ඉල්ලල නඩු දාන්ඩ පුලුවන්..,ලපකොටා කිසිම පුද්ගලික නමක් කිවෙ නැ..
හරියට නඩු දාන්ඩ කියපන් , බදුර්දින්ට එරෙහිව විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයෙන් නඩුව දාල දිනුවෙ ලස්සනට , ඒවගේ කරන්ඩ කියපන් ලපකොටාටත්..
------ Post added on May 3, 2022 at 4:20 PM
ඇත්තනම් නඩු දාන කියපන් අනුරට
නඩු කැන්සල් කරන එක අපිට මහ ලොකු කජ්ජක් නෙමෙයි![]()
![]()
![]()

ලප කුමරුට කියන්න ඕනේ මුන් ගසා කාපු නැති ලිස්ට් එක අරන් වරෙන් කියල ඊලග පාර. එක ලේසි ඔයිමුන් ගසා කාල නැති එකක් දන්නව නන් කියපල්ලකො
ෆොන්නයෙක් වගේ උදේ ඉදන් ගොසිප් සඉට් වල ලගන් විකාර කියවලා රටට වැඩක් කරපු උන්ට නිකන් බලු කතා කියන්න එපා යකෝතව ලක්ශ්මන් කදිරගාමර් ට වෙඩි තිබ්බෙ නීරො කියනවා
නීරො මැරුනෙ පිටි පස්සෙන් වැදුනු ටී56 උන්ඩෙකින්ලු
ජෙයරාජ් එහෙමත්
නීරො හමුදාවට join වෙලා තියෙන්නෙ 1991 නීරො 2005 දීත් school යන පොඩි කොල්ලෙක් කියන උන්ගෙ දැන ගැනීම පිණිස
View attachment 169574View attachment 169575
නීරො මැරුනෙ T 56 Bullet එකකින් ආමි එකෙ මගෙ Army යාලුවෙකුත් මට මෙ කතාව කීවෆොන්නයෙක් වගේ උදේ ඉදන් ගොසිප් සඉට් වල ලගන් විකාර කියවලා රටට වැඩක් කරපු උන්ට නිකන් බලු කතා කියන්න එපා යකෝ
පාස්කු බෝම්බෙ කාලෙ කාලෙ උබවගේ එවුන් තමයි වට්ස් ඇප් එකේ වොඉස් මැස්සෙජ් ශෙයා කරේ "අපෙ වද පුන්චිඅම්මගෙ ලොකු පුතා ඉන්නෙ ආමි එකේ ඌ තමයි නිව්ස් එක කිවෙbla bla bla" කියලානීරො මැරුනෙ T 56 Bullet එකකින් ආමි එකෙ මගෙ Army යාලුවෙකුත් මට මෙ කතාව කීව
sniper ල T56 වලින් shot වෙන සීමවෙ ඉඳන් fire කරන්නෙ නෑ කියලයි මම අහල තියෙන්නෙ
වීරයො ලවා වීරයොන්ව මරවලා කියල මම අහල තියෙන කතාවක් මම දැම්මෙ
උඹ ඉතින් ඊට වඩා දන්නවා ඇතිනෙ
උඹ දන්න කතාවත් කියපන්කො බලන්න
රටට වැඩක් කරපු එවුන් මරවන්න හොඳයි අපි ඒව කියන්න තමයි හොඳ නැත්තෙ
එල බ්‍රෝ එච්චරයිනෙ උඹ දන්න කතාව මම උඩ අහපු එකට නේදපාස්කු බෝම්බෙ කාලෙ කාලෙ උබවගේ එවුන් තමයි වට්ස් ඇප් එකේ වොඉස් මැස්සෙජ් ශෙයා කරේ "අපෙ වද පුන්චිඅම්මගෙ ලොකු පුතා ඉන්නෙ ආමි එකේ ඌ තමයි නිව්ස් එක කිවෙbla bla bla" කියලා
ඉතින් තෝ ළඟ තියෙනවනම් දීපන්කො .....ඔතන ගැටලුව රත්තරන් කිලෝ 8 ක බුදු පිළිමය ගැනනෙ, කිලෝ 8 මොකක්ද රාජපක්ශගෙ රත්තරන් ටොන් 350 එක්ක බලද්දි..ලපකොටා මොකද රත්තරන් ටොන් 350 ගැන මීක් නොකීවෙ????? ඒවට ෆයිල් නැද්ද ලපකොටා ලග????![]()

එතකොට අනුරයට වයස අවු 3 යි02. ආයෙ කියනවා කතරගම රූමතිය මැරුවෙ අනුරලු

