සද හිරු සැයේනුත් ගසා ඇති බව කරුණිකව සලකන්නන

Bekam

Well-known member
  • Jun 13, 2010
    8,694
    5,537
    113
    279258451-1003184766990911-3194734976745008555-n.jpg
     

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,336
    6,096
    113
    නීරො මැරුනෙ T 56 Bullet එකකින් ආමි එකෙ මගෙ Army යාලුවෙකුත් මට මෙ කතාව කීව
    sniper ල T56 වලින් shot වෙන සීමවෙ ඉඳන් fire කරන්නෙ නෑ කියලයි මම අහල තියෙන්නෙ
    වීරයො ලවා වීරයොන්ව මරවලා කියල මම අහල තියෙන කතාවක් මම දැම්මෙ
    උඹ ඉතින් ඊට වඩා දන්නවා ඇතිනෙ
    උඹ දන්න කතාවත් කියපන්කො බලන්න

    රටට වැඩක් කරපු එවුන් මරවන්න හොඳයි අපි ඒව කියන්න තමයි හොඳ නැත්තෙ
    මේ තියෙන්නේ හමුදාවේ 60 සංවත්සරේ වෙනුවෙන් BMICH තිබ්බ ප්‍රදර්ශනේ නීරෝ මැරෙද්දි එයගේ බඩු ප්‍රදර්ශනය කරලා තිබ්බා.එයාට වෙඩි වැදිලා තිබ්බේ ඔලුවට. එතන හිටපු නිලදාරියෙක් කිවුවා නිරෝගේ නම එලියට ආවේ එයා මැරුන නිසා කියලා.හමුදාවේ එයාට වැඩිය ඉලක්ක ගත්ත කෙනෙක් ඉන්නවා .එයා ගැන මුකුත් විස්තර එලියට දෙන්නේ නැහැ කියලා.

    nero-1-1.jpg
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    RAJAPAKSHALA MATAK WENAWA MEKA BALUWAMA
    STEALING IS A LIFESTYLE FOR THESE PEOPLE.. EVEN FOR THE RAJAPAKSHAS

    animal-kingdom-season-release-date-cast-plot-update-trailer.jpg
     
    • Like
    Reactions: Walter White

    hariuda

    Well-known member
  • Oct 11, 2012
    1,498
    2,259
    113
    Colombo
    වෙන Lawyer කෙනෙක්ගෙ ගෙදරක්ලු නේද
    ලොක්කගෙ ගුරු Lawyer කාරයා මම අහල තියෙන විදියට
    විජේදාස ලියනාරච්චිව මරන්න පොලිසියට ඔත්තු දුන්නෙත් ලොක්කම කියල කියනවා
    මොකද එයාට වඩා ජනප්‍රිය උනු නිසා
    Lawyer නෙවෙයි Doctor. උන්ගේ පුතාගේ නම Carl නිසා තමා Carlton කියලා දාලා තියෙන්නේ. මුන් ඒ ගෙදරරෙන්ට් එකට ඉඳලා තියෙන්නේ.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,568
    22,261
    113
    Gotland
    මේ තියෙන්නේ හමුදාවේ 60 සංවත්සරේ වෙනුවෙන් BMICH තිබ්බ ප්‍රදර්ශනේ නීරෝ මැරෙද්දි එයගේ බඩු ප්‍රදර්ශනය කරලා තිබ්බා.එයාට වෙඩි වැදිලා තිබ්බේ ඔලුවට. එතන හිටපු නිලදාරියෙක් කිවුවා නිරෝගේ නම එලියට ආවේ එයා මැරුන නිසා කියලා.හමුදාවේ එයාට වැඩිය ඉලක්ක ගත්ත කෙනෙක් ඉන්නවා .එයා ගැන මුකුත් විස්තර එලියට දෙන්නේ නැහැ කියලා.

    nero-1-1.jpg

    ගෝතය නිරෝව මැරුවද දන්නේ නෑ පස්සේ කාලෙකදී උගේ ඔලුව කුඩු වෙන්න කන්න වෙයි කියල හිතන්. උන් දන්නවා ඇතිනේ ගොතයගේ කෙරුවාවල්
     

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,046
    6,970
    113
    Nawala
    ඔතන ගැටලුව රත්තරන් කිලෝ 8 ක බුදු පිළිමය ගැනනෙ, කිලෝ 8 මොකක්ද රාජපක්ශගෙ රත්තරන් ටොන් 350 එක්ක බලද්දි..ලපකොටා මොකද රත්තරන් ටොන් 350 ගැන මීක් නොකීවෙ????? ඒවට ෆයිල් නැද්ද ලපකොටා ලග????🤔🤔🤔
    වේදනාවේ සුරතාන්තය !!!