සද හිරු සෑය අද

Darth Vadar

Well-known member
  • Oct 7, 2021
    994
    1,622
    113
    ජාතියට තිලින කරන්ව නේද?

    උබලට හිතෙන්නෙ නැද්ද පොර නිකන් තමන්ගෙ නම ජාතියට තිලින කරල දිවන්ගත වෙන්න හදනවද කියල
    උදා :-
    ගාල්ල ක්‍රිකට් ක්‍රීඩාන්ගනේ නම වෙනස් කරා
    නෙලුම් කුලුනු+ රගහල්

    තව අවුරුදු 100ක් වගේ යද්දි මේකත් 1 වෙනි මහින්ද හැදුව කියල නම ගහයි ද දන්නෙ නෑ...

    ආන් පොර ඉන්න්ව හිටගන්න පන නෑ..
     

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    ඒහෙම කියන්න ඒපා බං...:(
    කාලෙකට කලිං 'ජනමූල' නායකයා නේද..?:D
     
    • Like
    Reactions: Solo Rider

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,195
    1
    6,250
    113
    Sri Lanka
    Dutugamunu Rajjuruwo Suwanwaliseya haduwa wage. Meyath inne anthima kale wage nisa ikmanata yanna kalin nima kara wage seen ekak yanne.

    Giya sumane Anuradhapure giyama Army eke kollo wassa/awwa nobala wada. 500 withara kollo hitiya.
     
    • Like
    Reactions: Solo Rider

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,141
    1
    100,896
    113
    34
    Kalutara
    ඒ කාලෙ ඔව්වයෙ ටිකට් විකුනන්න ගෙවල් ගානෙත් ආවා නේද? පස්සෙ හොර ටිකටුත් ගහලා වික්කා නේද ඕකේ නම විකුනලා.
     
    • Like
    Reactions: Solo Rider

    Darth Vadar

    Well-known member
  • Oct 7, 2021
    994
    1,622
    113
    මොනව උනත් පොරගෙ උපන්දිනේ දවසටම දාගත්තා.
    අටලෝ දහම සහ අටමස්තාන කියන කන්සෙප්ට් එකට මිනිහ මේ සෑයත් දාගත්තා.
    සොබාදහමින් දඩුවමක් දෙන්වනම් අද තමයි දවස...
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,070
    67,382
    113
    මොනව උනත් පොරගෙ උපන්දිනේ දවසටම දාගත්තා.
    අටලෝ දහම සහ අටමස්තාන කියන කන්සෙප්ට් එකට මිනිහ මේ සෑයත් දාගත්තා.
    සොබාදහමින් දඩුවමක් දෙන්වනම් අද තමයි දවස...
    Ehema daduwaman denne ne ban.danne nedda dutugemunu rajjuwuroth malliwa maranna gihin hamduruwo thamai beragatte.ita passe thama ruwanweliseya haduwe
     

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    මොනව උනත් පොරගෙ උපන්දිනේ දවසටම දාගත්තා.
    අටලෝ දහම සහ අටමස්තාන කියන කන්සෙප්ට් එකට මිනිහ මේ සෑයත් දාගත්තා.
    සොබාදහමින් දඩුවමක් දෙන්වනම් අද තමයි දවස...

    Ehema daduwaman denne ne ban.danne nedda dutugemunu rajjuwuroth malliwa maranna gihin hamduruwo thamai beragatte.ita passe thama ruwanweliseya haduwe
    අපළ දුරු කර ගන්න හැදුව කියලයි - මට නම් හිතෙන්නෙ.....:unsure::unsure:
    මිත්‍යාවම විස්වාස කරන set ඒකක්නෙ..
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    අපළ දුරු කර ගන්න හැදුව කියලයි - මට නම් හිතෙන්නෙ.....:unsure::unsure:
    මිත්‍යාවම විස්වාස කරන set ඒකක්නෙ..
    කරපු පවු හෝදගන්න. හොරාකාපු හැටියට කල්ප ගානක් අපාය සෙට් උනොත් කියල බය වෙන්නැති :lol:
     

    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,813
    113
    ඕක නිමිති බල්න්නැතුව හදපු නිසා ගන්වතුර නියග ආවා කියල දැක්ක fb එකේ :baffled:

    Waiting for the thread ආණ්ඩුව වැඩ පෙන්නයි සදහිරු සෑය හදයි ගුපියො හාන්සි @erozan
    ask and ye shall recieve https://elakiri.com/threads/ජාතියම-එක්වි-වදිවු-ඒ-මහා-සදහිරු-සෑ-රදුන්.2018898/#post-27104439
     
    Last edited:
    • Like
    Reactions: Solo Rider