ජාතියට තිලින කරන්ව නේද?
උබලට හිතෙන්නෙ නැද්ද පොර නිකන් තමන්ගෙ නම ජාතියට තිලින කරල දිවන්ගත වෙන්න හදනවද කියල
උදා :-
ගාල්ල ක්‍රිකට් ක්‍රීඩාන්ගනේ නම වෙනස් කරා
නෙලුම් කුලුනු+ රගහල්
තව අවුරුදු 100ක් වගේ යද්දි මේකත් 1 වෙනි මහින්ද හැදුව කියල නම ගහයි ද දන්නෙ නෑ...
ආන් පොර ඉන්න්ව හිටගන්න පන නෑ..