සද_වගේ_අම්මා

B_i_n_g_o

Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    යන යන තැන පසු පස එන..
    සද වගේ නුඹ කහ පාට..
    කැරකෙයි මගේ ලෝකය වටේට..
    හිරු එලිය තිබුනත් දහවලට..
    නුඹ බලාසිටියා මා දෙසම..
    අහසෙහි කොනක සිට සුදු පාට..
    නුඹ දෙස බලන්නත් වෙලාවක් නෑ නිකමට..
    පිරිපුන් පුන් සද වගේ නුඹේ ජීවිතය..
    වැහැරී අමාවක වූයේ මගේ සෙවනැල්ල නිසා නොවෙද..
    අදුරේ දැනුනත් නුඹේ අඩුව..
    දනිමි අම්මේ, තාමත් මා වටේ කරකැවෙන බව..
     
    Last edited: