සනත්ගේ commentary

anuradhamapa

Well-known member
  • Aug 23, 2006
    13,503
    3,740
    113
    බන්ටු;13095469 said:
    සුබ දවසක් යාලුවෝ ඔක්කොටම ! මේ thread එකට අයිත් reply කරන්නේ කියල හිතුවට එක පරයෙක් නිසා ඒ අදහස වෙනස් උනා. මේකේ ඉන්නවා Taruk කියල පරයෙක්. ඌ කතා කරන්නවත් දන්නේ නැති පර බල්ලෙක්. මේ අහපන් Taruk පරයෝ, තොගේ මන්ද බුද්දිකකම, බලු ගතිය, නැහැදිච්චකම මෙතන ප්‍රදර්ශනය කරන්නෙපා. EK ඉන්න බුද්දිමත්, මද්‍යස්ථ සහෝදරියන්ට, සහෝදරයන්ට ආරාධනා කරනවා ඉඩ තියන වෙලාවක මේ thread එක මුල ඉඳල කියවන්න කියල. මූගේ තියන තිරිසන්කම මෙතන ප්‍රදර්ශනය කරනවා. යකෝ මේ අහපන්, තොගේ නැට්ටට කිරි එරෙනකොට අපි Campus එකෙනුත් out වෙලා ඉවරයි. තෝ නොදන්න කුණුහරප මට කියල දෙන්න පුළුවන්. එත් බල්ලෝ සමාජේ ඉස්සරහ බලුකම ප්‍රදර්ශන කරන්න ගියොත් refuse වෙන්නේ ඌමයි කියල තේරුම් ගනින්. කුණුහරපයක් කියන ආව කියල මිනිස්සු පිළිගනියි කියල හිතනවද? තෝව හදපු තොගේ අම්මවයි හැම එකාම මතක් කරන්නනේ. තොගේ තාත්තට බනියි සරමේ පිහිදාගන්නේ නැතුව ලෝකෙට පාහරයෙක් බිහි කර කියල. අඩු මාසෙන් ඉපදුනු එක ලෝකෙට පෙන්නන්න එපා තිරිසනෝ. මේ thread එකේ හැමෝටම මන් බොහොම වැදගත් විදියට කතා කරලා තියනවා. තෝව දැක්කහම මගේ ඉවසීමේ සීමාව පැන්න. මෙතන ඉන්න සමහරු පොර talks දෙනවා, හැබෙයි උන්ට අවුරුදු 16- 17 යි. නැත්තම් රස්සාවක් නැති රස්තියාදු කාරයෝ. කටින් පුරාජේරු නොගහ එක්කෝ රස්සාවක් හොයාගනිල්ල. තෝ ලංකාව ගැන මහා ලොකු කැකුමක් තියන එකා? යුද්දේ තිබ්බ කාලේ army එකට ගිහින් එක කොටියෙක් මරල වරෙන්කො? කොන්දක් නැති හිවල කුණුහරපනම් කියවනවා. අඩු තරමේ බඩගින්නේ හිටපු අසරනයෙක්ට තමන්ගේ කෑම වේල දීල තියනවද? තොපිල වගේ පරයෝන්ට කියන්න නම් නෑ. තෝ මට අහු උනොත් දෙකට කඩනවා. ආපහු පාරක් සහෝදරියන්ට, සහෝදරයන්ට ආරාධනා කරනවා ඉඩ තියන වෙලාවක පොස්ට් එක මුල ඉඳන් කියවන්න. මනුශියත්වය අගය කරන කෙනක් ඉන්නවනම් මුව report කරන්න. මුන් වගේ එවන් නිසා එලකිරිත් එපා වෙනවා. Crazybuddy , randir , Tom Riddle ect වගේ හොඳ මහත්වරුත් ඉන්නවා. එයාලට මන් ගරු කරනවා අඩු තරමේ වැදගත් විදියට කතා කරන්න දෙමව්පියෝ උගන්නල තියනවා. ඒ දෙමව්පිනට පින් ! C I D anuradamapa වගේ කට්ටිය against කතා කරත් මෙහෙම කුණුහරප කිව්වේ නෑ. anuradamapa ගේ අවබෝදය ගැනනම් කණගාටුයි. එක එක වෙලාවට එක එක දේවල් කියනවා. No talk to the point , එහෙම අයත් එක්ක කතා කරලා වෙලාව නාස්ති කරගන්න එක අපරාදයක්. taruk කියන පරය දල තියන comments දැක්කහම කේන්තිය double , trible වෙනවා. මුනම් මෝදර මට්ටකුලිය පැත්තේ ඉන්න අවජතකයේද කොහෙද. අනික් යාලුවෝ මාත් එක්ක අමනාප වෙන්න එපා. මූ වගේ එවන් එලකිරියෙන් එලවනවානම් මන් ගොඩක් ආසයි. නැත්තම් එලකිරියට ඇවිත් බල්ලෝ ආශ්‍රය කරනවට වඩා free වෙලාවක film එකක් බලල cool එකේ ඉන්න එක සැපයි.
    තව දෙයක් ජාතිවාදය, දේශප්‍රේමය ගැන කතා කරන එවුන්ට කියන්නේ. මමත් සිංහල බෞද්ධ. හැබැයි පන්සල් ගානේ බඩගාගෙන ආගම අදහන්නේ නෑ. බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙන්නේ දුප්පත් පෝසත්, කුලමල ජාති බේද වලින් මිනිස්සු තීරණය කරන්න නෙමෙයි. වසල ගති තියන එක වසලය, අනික් එක හොඳ එකා කියල කියල පිළිගන්න කියලයි. ජාති වාදී තොපිලට කවදාවත් සැනසිල්ලක් ලැබෙන්න නෑ. මාත් ඕන දේකට ඔට්ටුයි ඒ මන් නාලන්දේ කොල්ලෙක් නිසා.

    (දැනුයි ගෙදර ආවෙ, අද ගොඩක් රස්නෙයි, බඩගිනියි, lunch හදා ගෙන එන්නම්.)
    TC !


    ow ube katahawa eththa. methana kunu harapa kiyala iwara unama u dinum nam kunu harapa hadala hari kiyannam. mama mage mathaya keewa. uba ube matha keewa. eka itin pili ganna eka nopili ganna eka ube mage deyak. mama aye adahas dakwane ne machan. matah kunuharapa gahala hena - rep deela tibuna. mata rep walin nam wedak ne mama keewe mata hariya kiyala hegena de. eka hariya kiyala denenna mage tharka idiripath kala. mata dinumak oneth ne. anika elakiri eke dinuwa kiyala lebena deyakuth ne. mage jeewithe mama dinala thiyenne. meke log wenne podi fun ekak aragena poddak danna dewal share karagena winoden inna. ubata unath mama - rep dunne personal prob ekak newe. ube adahasa wedak ne kiyala mama dakapu nisa.

    ehenam mama aye coment karanne ne bye
     

    C.I.D

    Member
    Dec 31, 2011
    2,523
    186
    0
    TOP SECRET
    බන්ටු;13095469 said:
    සුබ දවසක් යාලුවෝ ඔක්කොටම !

    ow ube katahawa eththa.

    machanla api athal eke match balagena imu ban..mokatada randu wenne....ada match ekath api dinna...
    sanathuth commentary kala:D:D..awulak na hamotama sathutui..:rofl::P:D
    me wage online community eke taraha maraha amathaka karala imu..:yes::yes:
    tamange mathaya prakasha karana eka ape aiythiyak kiyala limits and rules denagena athal eke imu ban
    ...
    suba dawask...!!!!
     

    nishshankapieris

    Well-known member
  • Apr 20, 2009
    2,251
    524
    113
    Panadura
    hari machan , danata giya hema dema kiyawala coment ekak dapan machan.

    හරි මචං දැන් උබල අපි කව්රුත් මේකට තර්ක කරලා වැඩක් නෑනේ බං. බන්ටු ගේ අදහස ඌ මෙතන කිව්වා. එක ගැන උබල අපි හිතන දේත් මෙතන දැම්ම. එතනින් නවත්තපල්ලා. ආගම භේද ජාති භේද වලට ගෙනියන්න එපා මේ වගේ දේවල්. සමහර උන්ට ඕන වෙලා තියෙන්නේ එක. හොදට කල්පනා කරලා වඩා කරපල්ලා. මට මේ ඔක්කොම කියවන්න වෙලාවක් හම්බ උනේ නෑ. නමුත් එකෙක් දෙන්නෙක් විතර සදාචාරය ඉක්මවා ගිහින් තියෙනවා. ඒවා හොද මදි.
     

    basunnaha

    Well-known member
  • Jan 19, 2011
    1,505
    278
    113
    37
    USA
    mama -rep dunna eka nama dalama thama dunne.

    menna maha lolu chandi .

    සනත්ගේ commentary 07-22-2012 03:42 PM sanath
    සනත්ගේ commentary 07-22-2012 12:18 AM ane pala hutto yanna sanath ube mamada
    සනත්ගේ commentary 07-22-2012 12:06 AM pala wesa keriya

    oya koi ratakata gihilla unta elluwath ipaduna rata amathaka karanna epa ban. ipaduna rate inna unwa pahath karanna epa.

    kauda uguduwo ipaduna rata amathaka kale? umba wage meeharakekuta tamai kiyana ekakwath terum ganna bari. sanath kiyanne lankaawada? gon haraka
     

    uaks desilva

    Member
    Jul 9, 2007
    198
    9
    0
    english bari unta wunath sanath ge mistakes therenawa.......... bari weda karanne nathuwa inna one..... koheda me yakata lajjawak nane
     

    Roso

    Member
    Jul 13, 2011
    719
    51
    0
    බන්ටු;13237022 said:
    කොහොමද කුමාර්ගේ talks ? පට්ටයි නේ ?
    11.gif
     

    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    ඒ වගේම මමත් පොඩි දෙයක් එකතු කරන්න ඕනේ. Commentator කෙනෙක් වෙනවා කියන්නේ ක්‍රීඩකයෙක් වෙනවා තරම්ම අමාරැ දෙයක්. තමන් Commentary එක දෙන field එක ගැන හොද දැනුමක් තියෙන්න ඕනේ. ඉංග්‍රීසි භාෂාවෙන් Commentary කරනවනම් ඒ ගැනත් හොද හැකියාවක් තියෙන්න ඕනේ ඒ වගේම අපේ හුගක් Commentator ලගේ නැති දෙයක් තමයි දේශියත්වය. මම උඩින් කියපු කිසිදෙයක් තිබ්බට වැඩක් නෑ තමන්ගේ රට ගැන හැගීමක්, දැනුමක් නැත්තම්.

    ඕකට හොද උදාහරණයක් මම දෙන්නම්. දැන් ටික කාලෙකට උඩදි Ranjith Fernando සහ Tony Grieg Commentary එකක් දෙන වෙලාවෙදි Tony Grieg විසින් Ranjith Fernando ප්‍රශ්නයක් ඇහුවා ලංකාවේ ජාතික පක්ෂියා කවුද කියලා. නමුත් Ranjith Fernando ඒකට පිළිතුර ‍දැනගෙන හි‍ටියේ නෑ පස්සේ Tony Grieg ඒකට පිළිතුර කිව්වා. ඒ වඉතින් මොකක් තිබ්බත් වැඩක් නෑ තමන් නියෝජනය කරන රට ගැනත් සුලු හෝ දැනුමක් වගේම හැගීමකුත් අවශ්‍යයි. ළගදි ආපු Commentators ලගෙන් Russell Arnold ඒ අතින් ඉදිරියෙන් ඉන්නවා කියලා මම හිතනවා
     

    Tharanga81

    Well-known member
  • Oct 4, 2012
    1,717
    262
    83
    -8 for you
    sanaa ta English fluent nethi bawa eththa. but uu lankaawa gena naraka deyak kiyanne ne. sana ge politics walata mama kemathi ne. but best cricketer kenek.
     

    rashmithalwatta

    Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara
    ඒ වගේම මමත් පොඩි දෙයක් එකතු කරන්න ඕනේ. Commentator කෙනෙක් වෙනවා කියන්නේ ක්‍රීඩකයෙක් වෙනවා තරම්ම අමාරැ දෙයක්. තමන් Commentary එක දෙන field එක ගැන හොද දැනුමක් තියෙන්න ඕනේ. ඉංග්‍රීසි භාෂාවෙන් Commentary කරනවනම් ඒ ගැනත් හොද හැකියාවක් තියෙන්න ඕනේ ඒ වගේම අපේ හුගක් Commentator ලගේ නැති දෙයක් තමයි දේශියත්වය. මම උඩින් කියපු කිසිදෙයක් තිබ්බට වැඩක් නෑ තමන්ගේ රට ගැන හැගීමක්, දැනුමක් නැත්තම්.

    ඕකට හොද උදාහරණයක් මම දෙන්නම්. දැන් ටික කාලෙකට උඩදි Ranjith Fernando සහ Tony Grieg Commentary එකක් දෙන වෙලාවෙදි Tony Grieg විසින් Ranjith Fernando ප්‍රශ්නයක් ඇහුවා ලංකාවේ ජාතික පක්ෂියා කවුද කියලා. නමුත් Ranjith Fernando ඒකට පිළිතුර ‍දැනගෙන හි‍ටියේ නෑ පස්සේ Tony Grieg ඒකට පිළිතුර කිව්වා. ඒ වඉතින් මොකක් තිබ්බත් වැඩක් නෑ තමන් නියෝජනය කරන රට ගැනත් සුලු හෝ දැනුමක් වගේම හැගීමකුත් අවශ්‍යයි. ළගදි ආපු Commentators ලගෙන් Russell Arnold ඒ අතින් ඉදිරියෙන් ඉන්නවා කියලා මම හිතනවා


    :P:P:P:P:P
     

    rasaduna

    Well-known member
  • Mar 31, 2008
    1,956
    649
    113
    39
    මහනුවර
    අනුන්ගේ පුක හොදන්න යන්න එප බන්.
    තමන්ටත් පුකක් තියනව නේ.
    ඒක විතරක් හෝද ගන්න පිරුදු වෙයන්.