කාපිරි ලුක් නිසා ගැහැනුන් දිව එන්නා...
බැට් එක හොද නිසා පන්දුව දුර යන්නා...
එන හැම පන්දුවට උඩ යන්නට ඇන්නා...
සති දෙක තුනයි පැදුරට නොකියම පැන්නා...!
-සුභ පැතුම්-
මෙන්න මෙහෙම කවියක් එකෙක් දාල තිබ්බ
පට්ට හිනා මට
සනත් කියන්නෙ පිස්සෙක්ද
පව් අර ළමයි 3න් දෙනා
Ado sana gana dukai mata... gon type ganune oi ekata set wenne....![]()
තැන්කු තැන්කු මල්ලිලා ඔක්කොටම කොමෙන්ටුව අගයුවට
මේකනේ කොල්ලනේ කන්න පින තියේනම් ඉබ්බා ගෙට එනවලු කරි කුඩු පැකට් එක පිටේ බැදන්