හතුරෙකුට වුනත් එහෙම කියන්න එපා. සනත් බැට් කරනකොට, 6,4 ඒව ගහනකොට අපි ඔක්කොමලා ආසාවෙන් බාලාගන හිටියනේ ලංකාව මැච් දිනන හැටි බලලා. 96 වල්ඩ්කප් එක සනත් නැත්තං ගන්න විදිහක් නෑ. ඒ මනුස්සයා පස්සේ වැරදි කරන්න ඇති. ඒත් මිනිහෙකුට මැරියං කියන එක නම් හරිනෑ. ඔයිට වැඩිය කොච්චර අපරාද කරපු උං යහතිං වැජබෙනවදඉක්මනට මැරියන්කො
-මාතර කැම්පස් කොල්ලො



heart stent ekak dala ethi