සනත් ජයසූරියට හදවත් සැත්කමක්

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඉක්මනට මැරියන්කො
    -මාතර කැම්පස් කොල්ලො
    හතුරෙකුට වුනත් එහෙම කියන්න එපා. සනත් බැට් කරනකොට, 6,4 ඒව ගහනකොට අපි ඔක්කොමලා ආසාවෙන් බාලාගන හිටියනේ ලංකාව මැච් දිනන හැටි බලලා. 96 වල්ඩ්කප් එක සනත් නැත්තං ගන්න විදිහක් නෑ. ඒ මනුස්සයා පස්සේ වැරදි කරන්න ඇති. ඒත් මිනිහෙකුට මැරියං කියන එක නම් හරිනෑ. ඔයිට වැඩිය කොච්චර අපරාද කරපු උං යහතිං වැජබෙනවද