සනත් ජයසූරිය

sudumalli2009

Well-known member
  • Jul 10, 2010
    12,056
    3,776
    113
    මුහුද පැත්තේ..
    සනත් ජයසූරිය 2011 ලෝක කුසලාන සංචිතයට තෝරාගෙන ගෙන බව දැන කවුරුත් දන්න දෙයක් මේ තෝරාගැනීම ගැන සමහරු හොද කියන අතරේ තවත් සමහරු නරක කිවුවා ඒ මොනා උනත් සනත් දැන් සංචිතයේ අවසාන 30දෙනා ඇතුලත සිටියි
    මේ අතර ඊයේ ඇරබුනු අන්තර් සමාජ ක්‍රිකට් තරගාවලිය දිහා කවුරුත් අවධානයෙන් බලා සිටිනුයේ මෙම තරගාවලියේදී සනත් ජයසූරිය කෙසේ තම දක්ෂතාවයන් පෙන්නුම් කරයිද යන්නය ඒ අනුව අද මුල් තරගයට මුහුනදුන් සනත් දැක්වූ දක්ෂතාවය මෙසේය:angry:

    Untitled.jpg

    :angry::angry::angry:

    එලකිරි කට්ටිය මොකද කියන්නේ මේ ගැන......
     
    djchammi

    Well-known member
  • Nov 14, 2008
    3,857
    461
    83
    Santh supurudu dakshathawalama tawama innawa... World Cup eka wena ratakata geniyanna honda dayakathwayak dei kiyala hitanawa...
     
    snoop_ug

    Well-known member
  • Oct 2, 2006
    7,959
    667
    113
    @ Lankawe oi
    issara vage dan sanath ta shot ekak gahanna taran fit ekak na..... samahara velavata bole penavat madu athi...... karu monava kivvat san sanat ta yanna kale avit....

    tamat mage best player sanath tama.......e unata dan eyava danava kiyanne ape best player kenekuta labena chance eka nathivela yanava kiyana eka
     
    sarara

    Well-known member
  • Dec 23, 2008
    1,558
    45
    48

    Yes..........
     
    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    මචන් අරවින්දටත් චාන්ස් එකක් දුන්නොත් මීට වැඩිය හොදට ගහයි ශුවර් එකට
     
    • Like
    Reactions: lasa.lasa