සනත් ජයසූරිය 2011 ලෝක කුසලාන සංචිතයට තෝරාගෙන ගෙන බව දැන කවුරුත් දන්න දෙයක් මේ තෝරාගැනීම ගැන සමහරු හොද කියන අතරේ තවත් සමහරු නරක කිවුවා ඒ මොනා උනත් සනත් දැන් සංචිතයේ අවසාන 30දෙනා ඇතුලත සිටියි
මේ අතර ඊයේ ඇරබුනු අන්තර් සමාජ ක්‍රිකට් තරගාවලිය දිහා කවුරුත් අවධානයෙන් බලා සිටිනුයේ මෙම තරගාවලියේදී සනත් ජයසූරිය කෙසේ තම දක්ෂතාවයන් පෙන්නුම් කරයිද යන්නය ඒ අනුව අද මුල් තරගයට මුහුනදුන් සනත් දැක්වූ දක්ෂතාවය මෙසේය

එලකිරි කට්ටිය මොකද කියන්නේ මේ ගැන......