සනත් ජයසූරිය

amila.ela

Well-known member
  • Mar 24, 2010
    8,645
    626
    113
    මිහිමත
    master blaster ,aya apita sanath dakinna lebenne sanath wage kenek aya cricket wala dakinnath lebenne,den t20 nisa batsmanla godak 6 ewa 4 ewa gehuwata sanage shot walin ekekta 6 ewa gahanna behe, square drive eken 6 gahala tiyenneth gahanna puluwan sanathta witarai ,

    sana gahana hook,pull, lofted ondrive cut walin 6k gahanna lankawe ekek wena nehe

    sanata palu yanna benna unta den ninda yai ,, politics nisa cha una,nethnam murali wage godak respect ekak della yanna tibba den ekata chance eka, good bye sana


    eka nam athha machan lanakwe hariyata 6k gahanna puluwan ekek tawama naha..sanath off eken gahana 6 nam maxxa..e ability eka awilla tiyenne matara beach eke cricket play karana nisa... mokada muhudu hulan kapagena gahana nisalu...:(:(:(
     
    Last edited:

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,875
    9,640
    113
    ජයසූරිය ජාත්‍යන්තර ක්‍රිකට්‌ පිටියට සමුදෙයි

    ශ්‍රී ලංකාවේ බිහිවූ ප්‍රහාරාත්මක පිතිකරු ලෙස හැදින්වෙන සනත් ජයසූරිය එළැඹෙන එංගලන්ත සංචාරයේ පළමු එක්‌දින තරගයේදී සිය ජාත්‍යන්තර ක්‍රිකට්‌ පිටියෙන් සමුගන්නා බව නිල වශයෙන් ඊයේ (09 දා) ප්‍රකාශ කළේය.

    41 වැනි වියේ පසුවන ජයසූරිය මේ වන විට එක්‌දින ජාත්‍යන්තර තරග 444 කදී ලකුණු 13428 ක්‌ සහ කඩුලු 322 ක්‌ ලබා තිබේ.

    "පළමුව මම දුලිප් මෙන්ඩිස්‌ ඇතුළු ශ්‍රී ලංකා ක්‍රිකට්‌ තේරීම් කමිටුව ස්‌තුති වන්ත වනවා මම ගැන විශ්වාස තියල කණ්‌ඩායමට නම් කිරීමට ගැන. රට වෙනුවෙන් මම මගේ උපරිමය ක්‍රිකට්‌ ක්‍රීඩාවේදී කරල තියෙනවා. එංගලන්තය සමග පැවැත්වෙන සම්පූර්ණ එක්‌දින තරගාවලියට මාව නම් කළත් මම එහිදී සහභාගි වන්නේ 20-20 තරගයට සහ පළමු එක්‌දින තරගයට පමණයි." යනුවෙන් ජයසූරිය සිය සමුගැනීම ප්‍රකාශයට පත් කරමින් පැවසීය.

    සිය එක්‌දින ක්‍රිකට්‌ ජීවිතයේ වඩාත්ම සතුටට පත්වූ දිනය 1996 ලෝක කුසලාන තරගාවලිය බවත් වඩාත්ම දුකට පත්වූයේ ඉකුත් ලෝක කුසලාන තරගාවලියේදී තමන්ව කණ්‌ඩායමෙන් කපා දැමූ අවස්‌ථාව බවත් ජයසූරිය එහිදී සඳහන් කර සිටියේය.
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,875
    9,640
    113
    ane ubata lejja nedda ban ohoma katha karanna
    Lankawa cricket walin ada me thathwe inne neha sanath nethnam
    Kala gun nodath ballek wenna epa :growl::growl::growl:

    :yes:oya wage un thama kawada hari thamange amma thaththawath amathaka karanne.lajjai sinhala jathiya gana:(
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Dan eye sanathta ambanakata banapu un mokada danne naa kiyanne :growl::growl:
    Lankavata hitapu supirithama kidakaya thamaii sanath eke aye katha dekak naa
    :yes::)
    sanath-jayasuriya_1008876c.jpg
     

    superman1

    Well-known member
  • Apr 16, 2008
    1,101
    316
    83
    snathla wage lankawa gena hita sellan karana aya ada team 1ke adui.
    mewage kenek aye apita balaganna hamba wenne ne.

    mama 1992 idan sanage Fan kenek. eda idala ada wekamma.
    :):):)

    ape minissunta mula mataka ne.


    ouw machan mathakada 2000 october wala sanath 189k gahawwa...sanath out wela pavillion ekata giyamalu uta therila thiyenne 189k gahala kiyala... eka aththa kiyala mama hithanawa mokada u ea wele 200k gahanne hitiyanam arama issarahta panala wide bolekata stump wenne nae.......

    sanath witharak newei ape 1996 squad eke hitapu ekek wath scoreboard bala bala newei gahawwe......dan ekata :lol::lol::lol:.........boru ingreesiyen kayya witharai
     

    gayanaps

    Well-known member
  • Apr 18, 2007
    1,423
    461
    83
    සනත් ජයසූරිය කියන්නේ රට වෙනුවෙන් උපරිමය කරපු කෙ‍නෙක් ලංකාවේ ක්‍රිකට් අද මේ තත්වයේ තියෙන්නේ ජයසූරිය නිසා. ලංකා ටීම් එක එනවා කිවාම වෙනත් රට වල උන් බය වෙන්නේ ඒ දවස් වල ජයා ගහපු ගැහිලට සමහර අවස්ථා වල අසාර්ථක උනත් ඒ සැනින් නැගිටින්න පුළුවන් කෙනෙක් තමයි සනත් කියන්නේ නමුත් දැන් සනත් වයසයි ඔහු ක්‍රිකට් වලින් සමුගන්න ගත්ත තීරනය 100% නිවරදි ලංකාවේ ක්‍රිකට් වලට තව සනත් ලා වගේ අය අවශ්‍යයි එක නිසා අලුත් අයට අවස්ථාව දීලා සනත් වගේ කෙ‍නෙක් නිර්මානය කරන්න අවශ්‍යයි එත් මේ ක්‍රිකට් බෝඩ් එකට ඒ තරම් අවශ්‍ය තාවයක් නැහැ කියලා පේනවා එක නිසා තමයි කණ්ඩම්බි වගේ කෙනෙක් vice captain දාලා තියෙන්නේ

    සනත් ජයසූරිය කියන පුද්ගලයට මේ තරම් පහත් තත්වෙට ඇදලා දැම්මේ මේ කාලකණ්නි දේශ පාලුවො. වාසි බලාගෙන ඒ මනුස්සයට කොහෙවත් නැති මන්ත්‍රී පට්ටමක් දුන්නා සනත් චන්දේ ඉල්ලුවේ නැත්තම් අදටත් ලංකාවේ මිනිස්සු සනත්තට ආදරෙයි සනත් චන්දේ ඉල්ලපු එකෙන් වාසි ගත්තේ කාලකණ්නි ජෙප්පො තමයි ඒ මනුස්සයා නැති කරන තැනටම මඩ ගැහුවා ගහලා චරිතය ඝාතනය කලා නිකමටවත් හිතුවේ නැ මේ මනුස්සයා ලංකාවේ කොඩිය කොයි තරම් ලොකේ වටේ ගෙනිච්චද කියලා කොහොම උනත් හැමදාමත් අපි සනත් එක්ක ඉන්නවා මගේ මේ අදහස් සමහර අයට දිරවන්නේ නැතිව මගේ රෙප් කපයි එත් ඇත්ත එකයි කියලා බහුතරය පිලි ගනි කියලා මම විශ්වාස කරනව

    සනත් ට ජය වේවා .......................................