~සනත් ජයසූරිය~

Arcadian

Well-known member
  • Mar 1, 2011
    2,945
    2,109
    113
    සනා වගෙ ක්‍රීඩකයො රටකට බිහි වෙන්නෙ කලාතුරකින්....
    සනා එයාගෙ හොඳම කාලයෙ හැකි උපරිම සේවය කලා...
    ලෝකෙ පුරා පන්දු යවන්නන්ගෙ භයානක සිහිනය උනේ අපේ සනා.
    බොහෝ වෙලාවට පන්දු රකින්නන්ට සිදු උනේ උඩින් යටින් සීමාව පන්නන පන්දුව දිහා බලන් ඉන්නයි.:yes::yes::yes:
    බැටින් පවර් ප්ලේ නැති කාලෙක සනා ගහපු 189 හොඳම එක් දින ඉනිම් කීපයෙන් එකක්.
    thanks for everything SANA.....do it for one last time!!!:)

    අනිව මචන් එලම තමයි!!!!!!:yes::yes: මටනම් සනා ඉන්න match එකක් බලනකොට මාර ගතියක් එනව.:cool::cool::cool:

    Thumbs Up for SANA!!!!!!!!:)





    Thanks Hilal!........
     

    udaragun

    Well-known member
  • Jul 27, 2010
    1,546
    115
    63
    මචන් සනත් හින්ද තමඊ ගොඩක් ලෝකේ එවුන් ලංකාව කියල රටක් තියනවා කියල දන්නේ
     

    sali07

    Member
    Oct 27, 2008
    6,793
    301
    0
    37
    @ Home
    ලගදි චොර උනාට ලන්කාවෙ cricket වල වටිනම ක්‍රිඩකයා විදියට මම දකින්නෙ සනත්


    :yes::yes: HE is my childhood hero and still my hero.

    Ada sanathta banina samahara un eda sanath out unama tv off karapu aya balala wedak na kiyala e athithaya samaharunta amathaka unata apita sada mathakai :)

    Sanath u are the greatest ever cricketer in Sri Lanka :)
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    අපරාදේ.. වැරදි දේශපාලන තීන්දුවක් අරගෙන අමාරුවෙන් හදාගත්ත නම අන්තිම කාලෙදි සවුත්තු කර ගත්තා..
    ඔබ ලාංකික ක්‍රිකට් ක්‍රීඩාවට කල සේවයට බොහොම ස්තුතියි!
     

    rasaduna

    Well-known member
  • Mar 31, 2008
    1,956
    649
    113
    39
    මහනුවර
    අද තමයි සනාගේ Last Match එක. උඹලට දුක නැද්ද?
    :(:(:(:(:(:(:(
    අපි හැමෝම එකතු වෙලා සනාට සුබපතමු


    Jayasuriya.jpg