සනත් නිශාන්තගේ කොළඹ ගෙදර දැක්කද තොපි..?

Dennied

Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    දැක්ක එකෙක් දාපන් ෆොටෝ එක...

    මහන්සි වෙලා හම්බ කරලා ගත්ත දේපල...

    යුක්තියෙන් අල්ලවිද දන්නේ නෑ උපයා ගත්ත විදිය පෙන්නන්න බැරි වුනොත්...​
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,577
    75,462
    113
    දැක්ක එකෙක් දාපන් ෆොටෝ එක...

    මහන්සි වෙලා හම්බ කරලා ගත්ත දේපල...

    යුක්තියෙන් අල්ලවිද දන්නේ නෑ උපයා ගත්ත විදිය පෙන්නන්න බැරි වුනොත්...​
    Lal kanthata kiyapanko mulinma u inna colombo "nila niwase' photo danna kiyala 🤭 🤭
     
    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,340
    5,459
    113
    Panadura
    ප්‍රසන්න කියපු විදිහට පුත්තලමේ ගෙදර අරගලකරුවො ගිනි තියපු නිසාලු එදා රෑ කොලඹ එන්න වුනේ 😄

    මූ අරගලේට ගැහුවෙ නැත්නම් ඒ ගේ තාම තියෙනවා. එහෙනම් ඊයේ රෑ කොලඹ එන්න ඕනේ නෑ.
     
    kukku baba

    Well-known member
  • Nov 14, 2009
    17,791
    15,541
    113
    Lankawe
    දැක්ක එකෙක් දාපන් ෆොටෝ එක...

    මහන්සි වෙලා හම්බ කරලා ගත්ත දේපල...

    යුක්තියෙන් අල්ලවිද දන්නේ නෑ උපයා ගත්ත විදිය පෙන්නන්න බැරි වුනොත්...​
    කුහකයෝ 🤣🤣
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    ප්‍රසන්න කියපු විදිහට පුත්තලමේ ගෙදර අරගලකරුවො ගිනි තියපු නිසාලු එදා රෑ කොලඹ එන්න වුනේ 😄

    මූ අරගලේට ගැහුවෙ නැත්නම් ඒ ගේ තාම තියෙනවා. එහෙනම් ඊයේ රෑ කොලඹ එන්න ඕනේ නෑ.
    ප්‍රසන්නගේ බඩේ තරමට මොලේ තිබ්බා නම්...
     
    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,665
    3,990
    113
    ප්‍රසන්න කියපු විදිහට පුත්තලමේ ගෙදර අරගලකරුවො ගිනි තියපු නිසාලු එදා රෑ කොලඹ එන්න වුනේ 😄

    මූ අරගලේට ගැහුවෙ නැත්නම් ඒ ගේ තාම තියෙනවා. එහෙනම් ඊයේ රෑ කොලඹ එන්න ඕනේ නෑ.
    ප්‍රසන්න එහෙම කිව්වට නිව්ස් වල කිව්වා මිනිය හෙට පුත්තල්මේ ගෙදරට ගෙනියනවා කිව්වා
     
    • Like
    Reactions: Cypress and Dennied

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,697
    8,402
    113
    ප්‍රසන්න කියපු විදිහට පුත්තලමේ ගෙදර අරගලකරුවො ගිනි තියපු නිසාලු එදා රෑ කොලඹ එන්න වුනේ 😄

    මූ අරගලේට ගැහුවෙ නැත්නම් ඒ ගේ තාම තියෙනවා. එහෙනම් ඊයේ රෑ කොලඹ එන්න ඕනේ නෑ.

    උබ හිතන්නේ ඌට එක ගෙයයි තියෙනවා ඇත්තේ කියලා ද? 😂
     
    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,335
    6,096
    113
    දැක්ක එකෙක් දාපන් ෆොටෝ එක...

    මහන්සි වෙලා හම්බ කරලා ගත්ත දේපල...

    යුක්තියෙන් අල්ලවිද දන්නේ නෑ උපයා ගත්ත විදිය පෙන්නන්න බැරි වුනොත්...​
    ඉස්සොකොටු තියෙන එකෙක්නේ.ඉතින් ගෙවල් දෙක තුනක්වත් ඇති
     
    • Like
    Reactions: Cypress and Dennied

    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,299
    5,932
    113
    ප්‍රසන්න කියපු විදිහට පුත්තලමේ ගෙදර අරගලකරුවො ගිනි තියපු නිසාලු එදා රෑ කොලඹ එන්න වුනේ 😄

    මූ අරගලේට ගැහුවෙ නැත්නම් ඒ ගේ තාම තියෙනවා. එහෙනම් ඊයේ රෑ කොලඹ එන්න ඕනේ නෑ.
    ඌ එතකොට ආපහු රෑ දෙගෙඩ හරියේ highway එකේ යන්නෙත් නැද්ද? ඒක හරියට කොළඹ කටුනායක හයිවේ එක හදන්න බදු සල්ලි වියදම් කරපු මේ රටේ මහජනතාවට බැන්න වගේ වැඩක්.
     
    • Like
    Reactions: Dennied

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    422923103_7287084418018984_4893622280908879550_n.jpg