සනත් නිශාන්තගේ ගෑනි මළගෙදර පාවිච්චි කරනවා වගේ

geeko

Well-known member
  • Mar 18, 2013
    7,490
    4,509
    113
    සනත් නිශාන්තගේ ගෑනි මළගෙදර පාවිච්චි කරනවා වගේ ඊළඟ ජන්දෙදි අනුකම්පා ජන්දෙ ටික ගන්න. උන්ගේ පවුලට බලේ නැතුව ජීවත් වෙලා ඉන්න බෑ මැරුම් කන්න වෙනවා
     
    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    මං කියන්නේ ඒකනේ. දේශපාලකයෝ මැරුණම තමයි ගැනුන්ට ළමයින්ට හරියන්නේ.

    ඉන්නකන් කරපු කැරි වැඩ ඔක්කොම මැරුණත් එක්ක ඉවර වෙනවා. හොඳ වැඩ විතරක් ඉතුරු වෙනවා.

    ගැනුන්ටයි ළමයින්ටයි මහ එකාගේ කැරි වැඩ ටික ආයේ අලුතෙන්ම කරනවා වගේ පටන් ගන්න පුළුවන්.
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,490
    4,509
    113
    සනත් නිශාන්තගේ ගෑනි ගැන කවුරුත් බයවෙන්න එපා අපේ ජීවමාන දෙවියන් වහන්සේ ඇයව බලාගනී.
    ඊට කලින් කුරුණෑගල සනත් නිශාන්තගේ කපාපු පළුව වඩ පටන් ගයි. ළඟත් එක්කනේ
    ඒ කිව්වෙ රාජපස්ස උත්තමයද? :rofl:
    ඒ උත්තමයාගේ කාලේ දැන් ගියා දැන් ඉන්නේ පොඩි හුත්තමයා
     
    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,508
    15,480
    113
    Gampaha
    සනත් නිශාන්තගේ ගෑනි මළගෙදර පාවිච්චි කරනවා වගේ ඊළඟ ජන්දෙදි අනුකම්පා ජන්දෙ ටික ගන්න. උන්ගේ පවුලට බලේ නැතුව ජීවත් වෙලා ඉන්න බෑ මැරුම් කන්න වෙනවා
    :yes: :yes: :yes:
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,048
    35,982
    113
    වොන්ඩර් ලැන්ඩ්
    සනත් නිශාන්තගේ ගෑනි මළගෙදර පාවිච්චි කරනවා වගේ ඊළඟ ජන්දෙදි අනුකම්පා ජන්දෙ ටික ගන්න. උන්ගේ පවුලට බලේ නැතුව ජීවත් වෙලා ඉන්න බෑ මැරුම් කන්න වෙනවා

    isso kotu tika balaganna yanna inne mama
    salary wadak na kanna deyak labunama ati
    madam wadak palak kiwwoth karala denawa
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,701
    75,817
    113
    සනත් නිශාන්තගේ ගෑනි මළගෙදර පාවිච්චි කරනවා වගේ ඊළඟ ජන්දෙදි අනුකම්පා ජන්දෙ ටික ගන්න. උන්ගේ පවුලට බලේ නැතුව ජීවත් වෙලා ඉන්න බෑ මැරුම් කන්න වෙනවා
    Dan jeppo mokada karanna kiyanne? Andanne natuwa inna kiyalada? Parana kastiya kiyanawa issara Jeppo marichcha unge mala gewal wath hariyata karanan dunne naalu. mini pettiya danissen uda ussan yanna tahanamlu issara.

    Mona ponna set ekakda ban e. Andana gaanita andanna deepan. Eka dakala hari, wena ekata pahadila hari chande dena unta denna deepalla. Democracy kiyanne ekata natuwa umbala akamathi hama ekama surpress karala kamathi ewa witarak ismathu karana ekata newi 🤭 🤭 🤭

    Lapayage master plan andana gaaniyekta paraadai kiyala nam kiyanna epa yako lajjai 🤭🤭
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,301
    34,975
    113
    ඊට කලින් කුරුණෑගල සනත් නිශාන්තගේ කපාපු පළුව වඩ පටන් ගයි. ළඟත් එක්කනේ
    ඒ මොකාද බං ඒ?
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,490
    4,509
    113
    Dan jeppo mokada karanna kiyanne? Andanne natuwa inna kiyalada? Parana kastiya kiyanawa issara Jeppo marichcha unge mala gewal wath hariyata karanan dunne naalu. mini pettiya danissen uda ussan yanna tahanamlu issara.

    Mona ponna set ekakda ban e. Andana gaanita andanna deepan. Eka dakala hari, wena ekata pahadila hari chande dena unta denna deepalla. Democracy kiyanne ekata natuwa umbala akamathi hama ekama surpress karala kamathi ewa witarak ismathu karana ekata newi 🤭 🤭 🤭

    Lapayage master plan andana gaaniyekta paraadai kiyala nam kiyanna epa yako lajjai 🤭🤭
    මිනිහා මැරුනාම ගෑනි අඬල දුක් වෙන හැටි බලන්න ඕනේ නම් අර සනත් නිශාන්ත එක්ක මැරුණ පොලිස්කාරයාගේ ගෑනි දුක් වෙන එක බලපන්.. මාකටිං බලන්න ඕනේනම් සනත් නිශාන්තගේ ගෑනියි ළමයිනුයි දිහා බලපන්. වෙනස තේරෙයි

    දැන් මම කිව්වේ නෑනේ අඬලා අනුකම්පා ජන්ද අරන් දිනන්න පුලුවන් කියලා. දිනන්න බෑ හැබැයි අනුකම්පා ජන්ද අරගෙන පොහොට්ටුවේ උන් ට ආසන එකක් හරි හම්බෙන්න තියෙනවානම් ඒකට එන්න පුලුවන් වෙයි
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    මිනිහා මැරුනාම ගෑනි අඬල දුක් වෙන හැටි බලන්න ඕනේ නම් අර සනත් නිශාන්ත එක්ක මැරුණ පොලිස්කාරයාගේ ගෑනි දුක් වෙන එක බලපන්.. මාකටිං බලන්න ඕනේනම් සනත් නිශාන්තගේ ගෑනියි ළමයිනුයි දිහා බලපන්. වෙනස තේරෙයි
    Yes
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,493
    47,611
    113
    කොහොමත් ගෑණි ඉල්ලුවොත් ඒ පැත්තෙන් දිනනවා.අමුතුවෙන් මාකට් කරන්න දෙයක් නැහැ..
     
    • Like
    Reactions: Xi Jinping