දිනන්නනම් පුලුවන් තත්වයක් නෑ. හැබැයි පොහොට්ට්වට ආසනයක් ලැබුනොත් ඒක ගන්න පුලුවන් වෙයි පොහොට්ටුවෙ අනිත් උන් කපාගෙන. පොහොට්ටුවේ අනිත් උන්ට තමයි පාඩුකොහොමත් ගෑණි ඉල්ලුවොත් ඒ පැත්තෙන් දිනනවා.අමුතුවෙන් මාකට් කරන්න දෙයක් නැහැ..
thaththa marichcha gedara putha katha pawaththuwe jackson anthony geminiha marichcha gedaraka geni katha pawathwanada ban??
thaththa marichcha gedara putha katha pawaththuwe jackson anthony ge
ow. une kiwwe minissu badu salli valin aran deepu machine eke neme hitiye. un machine ekak aran dunna kiyalaehemath unada,
samahara loku loku mala gewal wala dekala thiyenawa
සනත් නිශාන්තගේ රියදුරුගේ දුරකථනය CID භාරයට.. 5 දක්වා බන්ධනාගාරයට....ඩ්රයිවර් කාරය කීප සැරයක්ම ට්රයි කරලා මේ පාර තමයි හරියටම කරගත්තේ වැඩේ
සනත් නිශාන්තගේ රියදුරුගේ දුරකථනය CID භාරයට.. 5 දක්වා බන්ධනාගාරයට....
සනත් නිශාන්තගේ ගෑනි ගැන කවුරුත් බයවෙන්න එපා අපේ ජීවමාන දෙවියන් වහන්සේ ඇයව බලාගනී.
ඒ කිව්වෙ රාජපස්ස උත්තමයද?![]()







Mehemai, umbata police kaarayage gaani gana dukai nam eheta gihin andapan. Sana gana dukai nam eheta gihin adapan. Dekama nathan katai pukai wahan wena wadak karapan.මිනිහා මැරුනාම ගෑනි අඬල දුක් වෙන හැටි බලන්න ඕනේ නම් අර සනත් නිශාන්ත එක්ක මැරුණ පොලිස්කාරයාගේ ගෑනි දුක් වෙන එක බලපන්.. මාකටිං බලන්න ඕනේනම් සනත් නිශාන්තගේ ගෑනියි ළමයිනුයි දිහා බලපන්. වෙනස තේරෙයි
දැන් මම කිව්වේ නෑනේ අඬලා අනුකම්පා ජන්ද අරන් දිනන්න පුලුවන් කියලා. දිනන්න බෑ හැබැයි අනුකම්පා ජන්ද අරගෙන පොහොට්ටුවේ උන් ට ආසන එකක් හරි හම්බෙන්න තියෙනවානම් ඒකට එන්න පුලුවන් වෙයි