සනත් නිශාන්තගේ ඩ්‍රයිවර් අවුල්ද

Dotex

Well-known member
  • Oct 4, 2015
    838
    1,033
    93
    Down South
    උගේ ප්‍රාඩෝ එකත් මගේ බදු ගෙවපු සල්ලි තියනවා, ඒවා උන්ගේ family වලින් අය කර ගන්න ඕනේ.
    එක වෙනම කතාවක්.

    එත් බන් උබ කියන දේ, හරි එක නීතියක් කියමු. ඉස්සරහා එකා මොන බුල කෙලියත් පිටිපස්සේ එකා තමයි වැරදි !
    මොකක්ද බන් ඒ නීතිය.
    ekata thamai miniho distance ekak thiyagena yanna kiyala law ekak thiyenne.. issaraha eka shanika break gahala uba gihin eke happila malath uba tamai waradi ... mokada uba danaganna one nawattaganna puluwan dura thiyala enna

    eka pakek man color light eke break karama passen awith car eke happila athak kadagatta(ct100 ekak) :rofl::rofl::rofl:polisiyen matanam mukuth kiwe na ... e pakayagen alabe aran dennam enna kiyala dawasak dunna :rofl::rofl: man giye na ekatath . man insurance eken car eka hadagatta :(
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,645
    87,012
    113
    ආශ්චර්යමත් රටක
    උගේ ප්‍රාඩෝ එකත් මගේ බදු ගෙවපු සල්ලි තියනවා, ඒවා උන්ගේ family වලින් අය කර ගන්න ඕනේ.
    එක වෙනම කතාවක්.

    එත් බන් උබ කියන දේ, හරි එක නීතියක් කියමු. ඉස්සරහා එකා මොන බුල කෙලියත් පිටිපස්සේ එකා තමයි වැරදි !
    මොකක්ද බන් ඒ නීතිය.

    ඉස්සරහ එකා මොන බුල කෙළියත් පස්සෙ එකා වැරදි වෙන්නෙ නෑ.
    උදා : ඉස්සරහ එකා යන ගමන් පස්සට බෝම්බයක්/ගූ පැකට් එකක් විසි කරොත් ඒක ඉස්සරහ එකාගෙ වරදක් 😔

    මෙතන එ් වගේ දෙයක් වෙලාද???

    උබලට ලොජිකල් තින්කින් කියල එකක් ගෑවිලවත් නෑනෙ.(පොනිලට කියල රට දියුණු කරගන්න හදන්නෙ නෑනෙ එහෙම නොවුණ නං) ඒකයි ඔහොම ගොං කතා කියන්නෙ. පස්සෙන් ඇවිල්ල ඇනපු එකා වැරදි වෙන්නෙ ඌ ආරක්ෂාකාරීව නවත්තගන්න/කොන්ට්‍රෝල් කරගන්න පුලුවන් විදියට යන්නෙ නැති නිසා. ඔන්න ඕකයි ලොජිකලි හේතුව.

    පිටිපස්සෙන් එන එකාගෙ වේගෙ කොන්ට්‍රෝල් කරන්න ඉස්සරහ එකාට බෑනෙ. ඉස්සරහින් යන එකාගෙ වේගෙ කොන්ට්‍රෝල් කරන්න පිටිපස්සෙ එකාටත් බෑ. ඉතින් වාහනේ කොන්ට්‍රොල් නැතුව හැප්පුනාම වැරදි පිටිපස්සෙ එකා තමයි. ඒකට තමයි සේෆ් ඩිස්ටන්ස් එකක් කියල එකක් තියෙන්නෙ. ඒක කොහොමද ඉස්සරහ එකා කොන්ට්‍රෝල් කරන්නෙ?

    මම දැකල තියෙන ඔය වගේ අනතුරු ඔක්කොම ඔය සේෆ් ඩිස්ටන්ස් තියාගත්ත නං වලක්වන්න තිබුණ ඒවා. එහෙම නැති ඒව නැති තරං.
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,212
    18,851
    113
    අදාල නෑනේ
    img-1-1706223549193.webp
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,598
    17,669
    113
    Auckland
    මිනිහෙක් මලාම සතුටක් ආව නම් ඒ ආවෙ ත්‍රස්තවාදි නායකයො මලාම විතරයි
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    පිස්සුද ඌ පට්ට ඩ්‍රයිව. අනිත් දෙසිය ගානටත් ඔහොම ඩ්‍රයිවස්ලා හිටියා නම් ලංකාවේ ගොඩක් ප්‍රශ්න විසදිලා.
     
    McGayan

    Well-known member
  • Mar 15, 2013
    313
    653
    93
    Kandy
    කොහොමද බන් කාර් එකේ වැරැද්ද වෙන්නේ .මමත් එක සැරයක් පස්සෙන් ඇනල කිව්වේ ඉස්සරහ යන එකා කොහොම ගියත් පිටිපස්සේ බුරුවා දැනගන්න ඕනේ අනතුරක් වලක්වා ගනිමින් රිය ධාවනය කරන්න කියල (ඉස්සරහ එකාට වැරැද්ද එන්නේ ඌට වාහන ලයිසන් නැත්නම් විතරයි කියල ) මේක උනේ 2005-6 වගේ දැන් නීති වෙනස් වෙලාද දන්නේ නෑ
    මේක තනිකර කාර් එකේ වැරැද්ද ඔය හිරු නෙව්ස් එක අනුවනම්. මෙතන පිටිපස්සෙන් ගිහින් ඇනපු මගුලක් නෙවේ තියෙන්නේ. V8 එක කාර් එකට ඉස්සර කරගෙන යනව (කාර් එකට ඉස්සරහින් ලොරිය තියනවා.). දැන් කාර් එකේ බුරුවා එක පාරටම දකුණට දානවා ලොරියට ඉස්සර කරන්න . දැන් අර V8 කාරයාට කරගන්න දෙයක් නැතිවෙනවා උ ආපහු වමේ ට්‍රැක් එකට දානව කාර් එක බේරන්න. එතකොට ඉස්සරහ තියන ලොරියේ වදිනවා. ඔතන distance maintain කරන ප්‍රශ්නයක් නෙවේ තියෙන්නේ . කාර් එකේ අපරික්ෂාව. V8 එකේ ස්පීඩ් එකනම් 100km /h ට වඩා වැඩි ඇති.
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,656
    28,693
    113

    ඇමැතිතුමා නිදාගෙන හිටියේ මං ගියේ 160 -200 අතර වේගෙන් - බේරුණ රියදුරු​

    1/26/2024 08:24:00 AM

    අපි පුළුවන් තරම් ඉක්මනට කොළඹ එන්න හිතාගෙන ආවේ. ඒ වෙනකොට ඇමැතිතුමාට නින්ද ගිහින් හිටියේ. හයිවේ එකේදී ඉස්සරහින් ගිය කාර් එක මම වම් පැත්තෙන් ඉස්සර කළා. ආපහු ජීප් එක දකුණු පැත්තේ මං තීරුවට ගන්න හදද්දී ඉස්සරහින් ගිය කන්ටේනර් එකේ දඩෝං ගාලා හැප්පුණා. ජීප් එක කන්ට්‍රෝල් නැතිව ගිහින් වැටේ හැප්පිලා නතර වුණා යැයි රාජ්‍ය ඇමැති සනත් නිශාන්ත මහතාට මරු කැඳවූ මාරක රිය අනතුරට මුහුණ දුන් ජීප් රථයේ රියැදුරු ප්‍රභාත් එරංග පොලිසිය හමුවේ පාපොච්චාරණයක් කර ඇත. කොළඹ කටුනායක අධිවේගී මාර්ගයේ කිලෝ මීටර් 11-1 කණුව කඳාන මොරාවත්ත ප්‍රදේශයේදී ඊයේ (25 දා) අලුයම 1.55 ට පමණ සිදුවූ මෙම මාරක අනතුරින්
    සුළු තුවාල ලැබූ රාජ්‍ය ඇමැතිවරයාගේ රියැදුරුවන ප්‍රභාත් එරංග රාගම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියි. අනතුර සම්බන්ධයෙන් එම රියැදුරු පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු ප්‍රතිකාර ලබන්නේ පොලිස් ආරක්‍ෂාව යටතේය.

    විමර්ශනවලින් හෙළිවී ඇති අන්දමට මෙම අනතුර සිදුවන අවස්ථාවේ ජීප් රථය පැයට කිමී 160 - 200 අතර ඉක්මවූ වේගයකින් ධාවනය කර ඇත. අනතුරින් ජීප් රථයට දැඩි හානි සිදුවී ඇත.

    අනතුරට පත්වීමෙන් පසු ජීප් රථය තුළ සිරවී සිටි රාජ්‍ය ඇමැතිවරයා සහ පොලිස් නිලධාරියා බේරා ගැනීමට පොලිසිය ජනතාව සහ ආරක්‍ෂක අංශ නිලධාරීන් පැයකට ආසන්න කාලයක් තිස්සේ දැඩි වෙහෙසක් ගෙන තිබිණි.

    කෙසේ වෙතත් රෝහල් ආරංචිමාර්ග කියා සිටියේ තුවාලකරුවන් රාගම රෝහල වෙත රැගෙන එනවිටත් රාජ්‍ය ඇමැතිවරයා සහ පොලිස් නිලධාරියා මියගොස් සිටි බවයි.

    විමර්ශන නිලධාරීන් පවසන්නේ රියැදුරුගේ නොසැලකිලිමත්කම නිසා මෙම අනතුර සිදුවී ඇති බවයි. අධික වේගයෙන් ධාවනය වූ ජීප් රථය වම්පසින් මෝටර් රථයක් ඉස්සර කර පසුව ඉදිරියෙන් ධාවනය වූ කන්ටේනර් රථය අතරින් මන්තීරු මාරු කිරීමට උත්සාහ කිරීමේදී එහි ගැටී මෙම අනතුර සිදුවී ඇති බව පොලිසිය කියයි.

    "අපි පුළුවන් තරම් ඉක්මනට කොළඹ එන්න බලාගෙන ආවේ. ඒ වෙනකොට ඇමතිතුමාට නින්ද ගිහින් හිටියේ. හයිවේ එකේදී ඉස්සරහින් ගිය කාර් එක මම වම් පැත්තෙන් ඉස්සර කළා. ආපහු ජීප් එක දකුණු පැත්තේ මංතීරුවට ගන්න හදද්දී ඉස්සරහින් ගිය කන්ටේනර් එකේ හැප්පුණා. ජීප් එක කන්ට්‍රොල් නැතුව ගිහින් වැටේ හැප්පිලා නතර වුණා."

    මෙම අනතුරින් රෝද 08කින් සමන්විත අඩි 40ක් දිග කන්ටේනර් රථයේ පිටුපස කොටසට ද දැඩි හානි සිදුවී ඇත.

    පෙරේදා සවස පාර්ලිමේන්තු සැසිවාරයට සහභාගි වූ සනත් නිශාන්ත රාජ්‍ය ඇමැතිවරයා කුරුණෑගල සහ හලාවත ප්‍රදේශවල පැවැති මංගල උත්සව දෙකකට සහභාගි වීමට ගොස් ඇත.

    පසුව තම වැඩිමහල් සොහොයුරා ද මුණගැසී මධ්‍යම රාත්‍රියේ කොළඹ පිහිටි නිවස වෙත එමින් සිටිය දී මෙම අනතුරට ලක්වී ඇති බව පොලිසිය පවසයි.

    මෙම අනතුර සැලවීමත් සමගම රාජ්‍ය ඇමැතිවරයාගේ බිරිඳ ඇතුළු පවුලේ ඥාතීන් රාගම රෝහල වෙත පැමිණි අතර රජයේ මැති ඇමැතිවරුන් මෙන්ම හිත මිත්‍රාදීන් ද විශාල පිරිසක් රෝහල වෙත පැමිණ සිටියහ.

    රාජ්‍ය ඇමැතිවරයාගේ හිසට බරපතළ තුවාල සිදුවී ඇති අතර දකුණු කකුලට ද දැඩි ලෙස හානි සිදුවී තිබූ බව රෝහල් ආරංචි මාර්ග පැවසීය.

    අනතුරට ලක්වන අවස්ථාවේ රාජ්‍ය ඇමැතිවරයා ජීප් රථයේ ඉදිරිපස වම් පැත්තේ අසුනේ ගමන්කර ඇති අතර ආරක්‍ෂක පොලිස් නිලධාරියා ඊට පිටුපස අසුණේ සිට ඇත.

    අනතුරට ලක්වී විනාශ වී ඇත්තේ ඇමැතිවරයා ගමන් ගනිමින් සිටි ජීප් රථයේ වම් පැත්ත කොටස බවද පොලිසිය පවසයි.

    - https://www.gossiplankanews.com/2024/01/sanath-nishantha-death-update.html
     
    • Haha
    Reactions: Ryan08 and NaiRobi

    monson

    Well-known member
  • May 7, 2007
    25,656
    28,693
    113
    Meke kathawa tikak wenas .

    දකුණෙන් ඉස්සර කළ කාර් එකේ වදී කියලා ජීප් එක වමට ගනිද්දී කන්ටේනරයේ වැදුණා​

    January 26, 2024 1:04 am 0 comment

    ජීප් එක වට කිහිපයක් කැරකුණා ඊට පස්සේ මොනවා වුණාද දන්නෙ නෑ –රාජ්‍ය ඇමැතිගේ රියැදුරු පොලිසිය හමුවේ කියයි
    අනතුර සිදුවන විට ‍රාජ්‍ය ඇමැතිවරයා නින්දේ
    ඊයේ පාන්දර රිය අනතුරකින් රාජ්‍ය ඇමැති සනත් නිශාන්ත මියයයි
    ආරක්ෂක නිලධාරියාත් මරුට – මියගිය ආරක්ෂක නිලධාරී කොස්තාපල් අනුරාධ ජයකොඩි

    අපේ වාහනයට ඉස්සරහින් කන්ටේනර් එකක් ගමන් කරමින් තිබුණා. අපේ වාහනය කන්ටේනරයට ඉස්සර කරන්න යනකොටම දකුණු පැත්තෙන් වේගයෙන් ආපු කාර් එකක් ඉස්සර කළා. අපේ වාහනයේ ඒ කාර් එක වැදෙයි කියා අපේ වාහනය මම වමට කැපුවා. ඒත් එක්කම අපේ වාහනය කන්ටේනර් එකේ ලොකු සද්දෙකුත් එක්ක වැදුණා. වාහනය කැරකෙනවා වගේ දැනුණා. ඊට පස්සෙ මොනව වුණාද කියල සිතා ගන්න බැරි වුණා” යැයි රාජ්‍ය ඇමැති සනත් නිශාන්ත මහතා සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියා ජීවිතක්ෂයට පත්වූ කටුනායක අධිවේගි මාර්ගයේදී සිදුවූ මාරක රිය අනතුර සම්බන්ධයෙන් එහි රියැදුරු ප්‍රභාත් එරංග පවසයි. රාගම රෝහලේ මේ වන විට නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටින ආරච්චිකට්ටුව, කැලේගම අදිප්පල ප්‍රදේශයේ පදිංචිකරුවකු වන 29 හැවිරිදි ප්‍රභාත් එරංග මෙසේ පවසා ඇත්තේ පොලිස් නිලධාරින් සහ සනත් නිශාන්ත මහතාගේ සමීපතමයන් රෝහලට ගොස් සිදුවූයේ කුමක්දැයි විමසන අවස්ථාවලදීය.
    මෙතෙක් මෙම රියැදුරාගෙන් පොලිසිය ප්‍රකාශයක් ලබාගෙන නැත. ඉදිරියේදී ඔහුගෙන් ප්‍රකාශයක් ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය. මෙම අනතුරට වගකිවයුතු පුද්ගලයා ලෙස හඳුනාගෙන සිටින්නේ මෙම රියැදුරා බව ද එම නිලධාරියා කීය.
    රාජ්‍ය ඇමැති සනත් නිශාන්ත මහතා ගමන්ගත් ඩබ්ලිව්.පී.කේ.පී. 7684 වීඑයිට් වර්ගයේ ලෑන්ඩ් කෲෂර් ජීප් රථය මෙසේ අනතුරට ලක්ව තිබේ. රියැදුරුගේ අපරික්ෂාකාරී රිය පැදවීම සහ අධික වේගය මෙම අනතුරට මුල්වී ඇතැයි පොලිසිය කියයි. රාජ්‍ය ඇමැතිවරයා ගමන්ගත් මෙම රථය මීගමුව දෙස සිට පැමිණ කටුනායක අධිවේගි මාර්ගයට ඇතුළු කර ඇත්තේ මීගමුව – කොළඹ ප්‍රධාන මාර්ගයට යාබදව පිහිටි පිවිසුමෙනි. වාහනය අධිවේගි මාර්ගයට ඇතුළු කර විනාඩි 10 – 15කටත් වඩා අඩු කාලයක් තුළ මෙම අනතුර සිදුවී ඇතැයි පොලිසියට නිරීක්ෂණය වී ඇත. අධිවේගි මාර්ගයේ 11.1 කිලෝමීටර කණුව අසලදී අලුයම 1.55ට පමණ මෙම අනතුර සිදුවී ඇත. අනතුර සිදුවන විට රාජ්‍ය ඇමැති සනත් නිශාන්ත මහතා ගමන් කරමින් සිට ඇත්තේ වාහනයේ රියැදුරු අසුනට යාබදව ඇති වම්පස අසුනේය. ඔහුගේ ආරක්ෂක නිලධාරියා වන ඇමැති ආරක්ෂක අංශයේ පොලිස් කොස්තාපල් ජයකොඩි ආරච්චිලාගේ අනුරාධ ජයකොඩි (43) ගමන් කරමින් සිට ඇත්තේ ඇමැතිවරයාට සමාන්තර පිටුපස අසුනේය. ඔහු මහව අටවර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. රාජ්‍ය ඇමැතිවරයා ගමන්ගත් ජීප් රථය ගැටී ඇත්තේ ජගත් එදිරිසිංහ සමාගමට අයත් බව කියවෙන ඩබ්ලිව්.පී.එල්.වයි. 1263/ ඩබ්ලිව්.පී.එල්. එක්ස් 1667 දරන කන්ටේනරයේ බඳේ පිටුපසය.
    රාජ්‍ය ඇමැතිවරයා ගමන්ගත් ජීප් රථයේ වම්පස කොටස කන්ටේනරයේ පිටුපස දකුණුපස මුල්ලේ වැදී රථය කැරකී ගොස් අධිවේගි මාර්ගයේ වම්පස ඇති යකඩ වැටෙහි ගැටී තිබෙන බව මෙම අනතුර සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන අධිවේගි මාර්ග රථ වාහන කොට්ඨාසයේ පොලිස් නිලධාරීන්ට පෙනී ගොස් ඇත.
    මෙම අනතුරින් රාජ්‍ය ඇමැතිවරයා ගමන්ගත් ජීප් රථයේ එන්ජිම පිහිටි ඉදිරි කොටස සහ වාහනයේ වම්පස සුන්බුන් ගොඩක් බවට පත්ව තිබේ.
    රාජ්‍ය ඇමැතිවරයාත් ඔහුගේ ආරක්ෂක නිලධාරියාත් වාහනයේ වම්පස අසුන්ගෙන සිටීම නිසා අනතුරෙන් ඔවුන්ට දැඩි ලෙස හානි සිදු වී ඇත. වාහනයේ සුන්බුන් අතර සිරවී සිටි රාජ්‍ය ඇමැතිවරයාව පිටතට ගැනීමට අධිවේගි මාර්ගයේ සේවකයන්ට සහ පොලිසියට දැඩි වෙහෙසක් ගැනීමට සිදුව තිබේ. ඒ වන විට මාරාන්තික තුවාල ලබා සිටි රාජ්‍ය ඇමැතිවරයා සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියාව රෝහලකට රැගෙන යෑමට මාර්ගයේ ගමන් කළ වාහනයක් නතර කර ගැනීමට පවා යම් ප්‍රමාදයක් සිදුව ඇති බව සඳහන් වේ. රාගම රෝහලට ඇතුළත් කරන විටදී රාජ්‍ය ඇමැතිවරයා සහ ආරක්ෂක නිලධාරියා මියගොස් සිටි බව වාර්තා වේ.
    මෙම අනතුර සිදුවන විට රාජ්‍ය ඇමැතිවරයා ගමන් කරමින් තිබූ ජීප් රථය පැයට කිලෝමීටර 130ට එහා වේගයකින් ගමන්කර ඇතැයි පෙනී යන්නේ යැයි මෙම නිලධාරියා සඳහන් කළේය.
    අනතුර සිදු වන අවස්ථාවේදී රාජ්‍ය ඇමැතිවරයා තමන් වාඩි වී සිටි අසුන පිටුපසට නවාගෙන නිදාගෙන පැමිණ තිබෙන බව ද පොලිසියට අනාවරණය වී ඇත. කුරුණෑගල ඥාතියකුගේ විවාහ මංගල්‍ය උත්සවයකට බිරිය හා දරුවන් සමඟ සහභාගි වී ඔවුන්ව වෙනත් වාහනයක කොළඹ බලා පිටත් කළ ඇමැතිවරයා නැවත ආරච්චිකට්ටුවේ තවත් විවාහ උත්සවයකට ගොස් එමින් සිටියදී මෙම අනතුර සිදුව ඇතැයි පැවසේ. එම මංගල උත්සවයේ ඇමැතිවරයා සිට ඇත්තේ විනාඩි 15ක පමණ කාලයක් බවද වාර්තා වෙයි. අනතුර සිදුව ඇත්තේ එතැන සිට කොළඹ බලා ආපසු එන ගමනේදීය.
    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රාජ්‍ය ඇමැතිවරයාගේ නිවෙසට ගිය අවස්ථවේදී ඒ මහතාගේ බිරිය ජනාධිපතිවරයා වෙත පැවසුවේ “ඥතියකු නිසා ෆැමිලි එක පිටින් යන්න ඕනෑ කියලා අපි ඔක්කොම ගියා. ගිහින් එතනින් අපිව වෙන වාහනයකට දැම්මා එන්න. එයා ගියා හලාවත වෙඩින් එකකට. ඒ ගිහින් එමින් ගමන් තමයි මේ…” යනුවෙනි.
    මෙම අනතුර සම්බන්ධයෙන් සැකපිට කන්ටේනර් රථයේ රියැදුරු පොලිස් භාරයට ගෙන ඇති අතර, ඔහුව අධිකරණයට ඉදිරිපත් කරන බව ද පොලිසිය සඳහන් කළේය.
    රාජ්‍ය ඇමැතිවරයා ගමන් ගත් රථය අනතුරට ලක්ව ඇත්තේ කන්ටේනර් රථයේ පිටුපස ගැටී බැවින් කන්ටේනර් රථයේ රියැදුරු මෙම අනතුරට වගකිව යුතු නැතත් මෙම අනතුර සංවේදී සිදුවීමක් හේතුකොටගෙන මෙම රියැදුරුව අධිකරණයට ඉදිරිපත් කිරීමට තීරණය කර ඇති බව ද පොලිස් තොරතුරු අනාවරණය කළේය. සිද්ධිය සම්බන්ධයෙන් රාජ්‍ය ඇමැතිවරයාගේ රියැදුරු ද මේ වන විට පොලිසිය අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු ද වැලිසර මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
    ගයාන් කුමාර වීරසිංහ, බණ්ඩාරගම – බිමල් ජයසිංහ, කටුනායක – ටී.කේ.ජී. කපිල, පුත්තලම ප්‍රසාද් පුර්ණමාල්, හිරාන් ප්‍රියංකර, මාරවිල සමූහ – මිහිර විජේසේකර, ජා-ඇළ – ප්‍රසංග පෙරේරා

    - https://www.dinamina.lk/2024/01/26/local/58745/දකුණෙන්-ඉස්සර-කළ-කාර්-එකේ/
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,568
    75,426
    113
    මීට සතියකට දෙකකට කලිනුත් මාරවිලදි වාහනේ හප්පගෙන මිනිහෙක් ගහන්න ගියානේ
    Mama passe dakke, mun dawasata maara gaman thogayak yanawa. Mu parliament indala, mokakda party ekakata gihin itapase kurunaagala/puthalama paththe gihin tama colombo awilla tiyenne. Nikan hitapan kochara fatigue ekak athida kiyala
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,290
    24,469
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷

    අපේ වාහනය කන්ටේනරයට ඉස්සර කරන්න යනකොටම දකුණු පැත්තෙන් වේගයෙන් ආපු කාර් එකක් ඉස්සර කළා.

    හයිවේ එකේදී ඉස්සරහින් ගිය කාර් එක මම වම් පැත්තෙන් ඉස්සර කළා. ආපහු ජීප් එක දකුණු පැත්තේ මං තීරුවට ගන්න හදද්දී ඉස්සරහින් ගිය කන්ටේනර් එකේ දඩෝං ගාලා හැප්පුණා.

    news දෙකේ වෙනස. මේව කියවල දැක්ක වගේ හෑලි ලියනව :lol:
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,949
    28,869

    Sampoorna paraspara statements dekak 🤦‍♂️
     
    • Haha
    Reactions: monson

    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    කොහොමද බන් කාර් එකේ වැරැද්ද වෙන්නේ .මමත් එක සැරයක් පස්සෙන් ඇනල කිව්වේ ඉස්සරහ යන එකා කොහොම ගියත් පිටිපස්සේ බුරුවා දැනගන්න ඕනේ අනතුරක් වලක්වා ගනිමින් රිය ධාවනය කරන්න කියල (ඉස්සරහ එකාට වැරැද්ද එන්නේ ඌට වාහන ලයිසන් නැත්නම් විතරයි කියල ) මේක උනේ 2005-6 වගේ දැන් නීති වෙනස් වෙලාද දන්නේ නෑ

    law eka was wela ne. pitipasse giya eka distance maintain karanna one. proper brake karaganna puluwan wenna one.
     
    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,597
    10,810
    113
    Nugegoda, Sri Lanka

    මෙතන නම් වැරැද්ද වැඩි වේගය විතරයි.
    නැත්තම් car එක තමයි වැරැද්ද කරලා තියින්නේ.
    car එක ඉස්සර කරන්න කලින් මුට ඉස්සර කරන්න ඕන වෙලා. හැබයි වැරද්ද car එකේ.
    distance එක 50m තියා ගන්න කියල ගොන්නුට කියනව කියනව අහන්නේ නැහැ.
    එක දේවිනි වරද. 50m නැතුව දකුණට දානවා බලන්නේ නැතුව.
    ඒ වගේම 170 ට වගේ ඔය ගොන් නාම්බෝ ටික ගිහින් තියනව.
    කිසිම වහනයක්, කිසිම වැඩ-කාරයෙකුට ඔය අනුතුරෙන් බේරෙන බැහැ . අන්තිම වෙලාවේ කර ගන්න දෙයක් නැති
    වෙලා තියනව.

    එහෙම කියන්න එපා සේප්ටි පීචර්ස් තිබ්බනම් බේරෙනව. ඔටෝ බ්‍රේක් වගේ හුම්.... :confused:
     
    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    මේක තනිකර කාර් එකේ වැරැද්ද ඔය හිරු නෙව්ස් එක අනුවනම්. මෙතන පිටිපස්සෙන් ගිහින් ඇනපු මගුලක් නෙවේ තියෙන්නේ. V8 එක කාර් එකට ඉස්සර කරගෙන යනව (කාර් එකට ඉස්සරහින් ලොරිය තියනවා.). දැන් කාර් එකේ බුරුවා එක පාරටම දකුණට දානවා ලොරියට ඉස්සර කරන්න . දැන් අර V8 කාරයාට කරගන්න දෙයක් නැතිවෙනවා උ ආපහු වමේ ට්‍රැක් එකට දානව කාර් එක බේරන්න. එතකොට ඉස්සරහ තියන ලොරියේ වදිනවා. ඔතන distance maintain කරන ප්‍රශ්නයක් නෙවේ තියෙන්නේ . කාර් එකේ අපරික්ෂාව. V8 එකේ ස්පීඩ් එකනම් 100km /h ට වඩා වැඩි ඇති.
    බුරු මීඩියා කාරයෝ කියන එක හරි පරිස්සමෙන් අහන්න ඕනේ . කාර් කාරයට වැරද්දක් කියන්න බැනේ මොකද අඩුගානේ කන්ටේනර් 70KM ගියත් කාර් එක ඊට වැඩිය ස්පීඩ් කරන්න ඕනේ ඕක ඉස්සර කරන්න .ඒ කියන්නේ පිටිපස්ස බැලුවහම අනෙක් ලේන් එකේ හෙන දුරක V8 බුරුවව පේන්න ඇත්තේ ඒකයි ඌ දාන්න ඇත්තේ .කාර් කාරය දන්නේ නැනේ බුරුව කෙළගෙන එනවා කියල.අනෙක ගොඩක් උන් මම දැකල තියෙනවා ඔය දිග වාහන ඉස්සර කරනකොට තටබනවා අනෙක් ලෙන් එකට දාගෙන අඩු ස්පීඩ් වල ගිහින් .කාර් කාරයට ඒක වෙන්න පුළුවන් වෙන්න ඇත්තේ . බුරුවගේ ඩයිවර් කෙළගෙන ආපු වේගේටම හෝන් ගහන්න ඇති අරු අයින් වෙයි කියල හිතල . බුරුවගේ කරුමේ තමයි .
     
    • Like
    Reactions: GobbaSira