සමහරු සනත් නිශාන්තගේ මරණය හමුවේ සතුටු වෙනවා

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    ඇයී බං මනුස්සයෙක් මැරුනාම මෙහෙම සතුටු වෙන්නේ. මූතමයී අරගලයට ගැහැවිවේ එක හරී, මූ බලු කතා කියනවා එකත් හරී , but මනුස්සයෙක් මැරුනාම එකට මෙහෙම සතුටු වෙන එක අපියී, සනත් නිශාන්තයෛඅතර වෙනසක් නෑ කියලා පෙන්නන්න එක විතරයි වෙන්නේ. මේ වගේ news එකක් දැක්කාම , බැලුවා ,ඉලග එකට ගියා එච්චරයි .වැඩිය වැදගත් කමක් දෙන්න ඔනී නෑ. අන්න එහෙමයි හැසිරෙන්නඔනී. නැත්තන්ම් දැන් මේ බනින බැනින්ල සතී දෙකකින් අමතක උනාම සනත් ගේ ගැනී පුත්තලමේ න් ජන්දේ ඉල්ලලා අයේ parliament එන්න පාර කපන වැඩක් වෙනාවා. සිංහලුන්ගේ මනුස්ස ගතිය left
    මේවට සතුටු වෙලා ප්‍රසිද්ධියේ සතුට පෙන්නන්න ඕනෙ අනිත් හොරු රැලට. එතකොට තමයි උන්ට තේරෙන්නෙ මිනිස්සු උන් මැරෙනකල් බලන් ඉන්නෙ කියලා :lol:
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,121
    22,213
    113
    ගම මහනුවරයි
    මේවට සතුටු වෙලා ප්‍රසිද්ධියේ සතුට පෙන්නන්න ඕනෙ අනිත් හොරු රැලට. එතකොට තමයි උන්ට තේරෙන්නෙ මිනිස්සු උන් මැරෙනකල් බලන් ඉන්නෙ කියලා :lol:
    Morgan Freeman Applause GIF by The Academy Awards
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,471
    36,420
    113
    මැදමහනුවර
    ඇයී බං මනුස්සයෙක් මැරුනාම මෙහෙම සතුටු වෙන්නේ. මූතමයී අරගලයට ගැහැවිවේ එක හරී, මූ බලු කතා කියනවා එකත් හරී , but මනුස්සයෙක් මැරුනාම එකට මෙහෙම සතුටු වෙන එක අපියී, සනත් නිශාන්තයෛඅතර වෙනසක් නෑ කියලා පෙන්නන්න එක විතරයි වෙන්නේ. මේ වගේ news එකක් දැක්කාම , බැලුවා ,ඉලග එකට ගියා එච්චරයි .වැඩිය වැදගත් කමක් දෙන්න ඔනී නෑ. අන්න එහෙමයි හැසිරෙන්නඔනී. නැත්තන්ම් දැන් මේ බනින බැනින්ල සතී දෙකකින් අමතක උනාම සනත් ගේ ගැනී පුත්තලමේ න් ජන්දේ ඉල්ලලා අයේ parliament එන්න පාර කපන වැඩක් වෙනාවා. සිංහලුන්ගේ මනුස්ස ගතිය left
    යකෝ එහෙම සතුටුවෙනවා කියලා පෙන්නන එකෙන් ඌවගේ අනිත් උන්ට alert එකක් යනවා
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,819
    113
    127.0.0.1
    මෙහෙම සතුටු වෙන එක අපියී, සනත් නිශාන්තයෛඅතර වෙනසක් නෑ කියලා පෙන්නන්න එක විතරයි වෙන්නේ.
    උබට පෙන්නේ රටේ ඌ ගේ මැරිච්ච එකට හිනා වෙන ඔක්කොම මිනිස්සු ඇමති වරු වගේද ?
    උබ ඕන තරන් හිනා වෙලා බලපන්, කවුරුත් හිතන්නේ නැහැ උබ ඇමතියෙක් කියල :lol:

    මිනිස්සු උන් මැරෙනකන් බලා ඉන්නේ කියල පේනවා මිසක්, උන් අපි සමානයි කියල කොහෙවත් පෙන්නේ නැහැ හැඟෙන්නේ නැහැ.
    සාමාන්‍ය මිනිහෙකුට කරගන්න වත් බැරි කැරි වැඩ කෝටි ගානක් මුන් මිනිස්සුන්ට කරලා හිනා වෙලා ආතල් ගන්න ආත්මයක් නැති එවුන් මේ ඉන්නේ. මුන් මිනිස්සු කියල සලකන්න බැහැ

    වගේ news එකක් දැක්කාම , බැලුවා ,ඉලග එකට ගියා එච්චරයි .වැඩිය වැදගත් කමක් දෙන්න ඔනී නෑ
    නෑ නෑ ඒවා සෙලිබ්රේට් කරන්න ඕන. අනික් ලිස්ට් එකටත් පේන්න, උබලගේ මරණ වලදීත් මිනිස්සු ඔහොම තමයි හැසිරෙන්නේ කියල යතාර්තේ පෙන්නන්න ඕන.
     
    Last edited:

    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,396
    6,276
    113
    යුක්රේන් උන් රසියන් උන්ට ඩ්‍රෝන් වලින් බෝම්බ දානවා වගේ මේ පොහොට්ටු සෙට් එකම එකට ඉද්දි බෝම්බයක් දාන්න තියෙනවනම් මරු
    එකෙක් නැති උනාට වැඩක් නැහැ පොහොට්ටු සෙට් එකම නැති වෙන්න ඕන
     
    • Like
    Reactions: DiksonAlex

    KalyanaMithra001

    Well-known member
  • Aug 25, 2018
    639
    1,060
    93
    :rofl: :rofl:
    මට ඩුකයි මචන්! රට විනාස කරපු එකෙක් මැරිලා. දැන් රට විනාස කරන්න එකෙක් අඩු උනා!:(
     
    • Haha
    Reactions: BLACKLIST_MEMBER