සනත් නිශාන්තගේ බිරිඳ දේශපාලනයට?

Dusty Killer

Well-known member
  • Mar 26, 2015
    1,579
    756
    113
    ඇයට අකමැත්තෙන් උනත් එන්නම වෙනවා... නැත්තම් ඉතින් හේදෙන්න දාලා තියෙන සල්ලි ගන්නවා බොරු..
    ඡේරාඡ්ලා.. භාරත ලක්ෂ්මන්ලා ගිය පාරෙම යයි...ඒක ලංකාවේ දේශපාලනයේ නියතයක්...
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    මෙයාගෙත් ඩ්‍රැයිවර් වෙන්න බලාගෙන ඉන්න එකා

    Rubbing Hands Disagree GIF
     

    hasanka777

    Well-known member
  • Feb 17, 2009
    449
    329
    63
    Mama ahikuntakai
    එකෙන්ම දිනනවා ඔන්න බලපං. පුත්තලං බූරුවො රෙකෝඩ් තියලා මෙයාව යවන්නෙ.
     

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,450
    6,325
    113
    පුත්තලම් බූරුවො ඕකි පාර්ලිමේන්තු යැව්වේ නැත්තන් තමයි පුදුම
     

    encarta

    Well-known member
  • Sep 15, 2023
    208
    270
    63
    We are in heaven 🥸
    චන්දෙට එන එක නෙවේ අව්ල මේ මනුස්සයාට චන්දේ දීලා ඊලග සැරේ පාර්ලිමේන්තුවට එවුවොත් තමා අව්ල.එහෙම උනොත් ඉතින් පුත්තලමේ ඉන්නේ ඇත්තටම පොල් බූරුවෝ කියල අපිට හිතන්න පුලුවන්
     

    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    පොහොට්ටුවෙන් ගල් ගෙඩියක් දැම්මත් නූගත් බයියො චන්දෙ දෙනවා
     

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,668
    5,514
    113
    එයාට පුත්තලමෙ නවතින්න තැනක් තිබ්බෙ ඤෑ...! මේ තියෙන්නෙ ගත්ත වන්දිය (copied FB)
    423250097-3668748780067073-6520551644187309741-n.jpg