සනත් නිශාන්තගේ රියදුරාට ඇප

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    ndPnfBV.jpeg


    කටුනායක අධිවේගී මාර්ගයේ සිදුවූ රිය අනතුරකින් මියගිය හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තගේ රියදුරු ඇප මත නිදහස් කර තිබෙනවා.

    ඒ, ඔහු අද (05) දින වැලිසර මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

    අධිකරණයට ඉදිරිපත් කළ සැකකාර රියදුරා ලක්ෂ 05ක ශරීර ඇපයක් මත නිදහස් කිරීමටයි නියෝග කර ඇත්තේ.

    https://dasathalankanews.com/සනත්-නිශාන්තගේ-රියදුරාට/