සනත් නිශාන්ත උබට කරලා තියන වරද මොකක්ද ?

Mr.Wikirana

Well-known member
  • Jun 28, 2023
    4,569
    10,361
    113
    44
    Living in an Atom
    ඇත්තටම සනත් නිශාන්තට සමහර කොට්ටාශයක් බනිනවා. ඇත්තටම සනත් නිශාන්තගෙන් සමාජයට සහ ඔබට පුද්ගලිකව සිදුවූ වරදවල් මොනවාද . සංවධයට ඇරයුම්
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,890
    113
    Fantasy
    ඇත්තටම සනත් නිශාන්තට සමහර කොට්ටාශයක් බනිනවා. ඇත්තටම සනත් නිශාන්තගෙන් සමාජයට සහ ඔබට පුද්ගලිකව සිදුවූ වරදවල් මොනවාද . සංවධයට ඇරයුම්

    පාර්ලිමෙන්තුව තුලදී යම් කිසි පක්ශයක් චන්දයක් හෝ මත විමසීමකදී දරණ මතයට
    (යහපත් හෝ අයහපත්) එම පක්ශයේ සෑම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්ම වගකීමෙන් බැඳී සිටිනවා.
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    ඇත්තටම සනත් නිශාන්තට සමහර කොට්ටාශයක් බනිනවා. ඇත්තටම සනත් නිශාන්තගෙන් සමාජයට සහ ඔබට පුද්ගලිකව සිදුවූ වරදවල් මොනවාද . සංවධයට ඇරයුම්
    uu jeppek nemei nee jeppek nowena ona MP kenek marunot api huree daanawa lapaya marunot witrai apita kakki yannee hummmm
     
    • Like
    Reactions: PollokSilva

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,002
    35,930
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ඇත්තටම සනත් නිශාන්තට සමහර කොට්ටාශයක් බනිනවා. ඇත්තටම සනත් නිශාන්තගෙන් සමාජයට සහ ඔබට පුද්ගලිකව සිදුවූ වරදවල් මොනවාද . සංවධයට ඇරයුම්

    ubata ridila neda ?
     
    • Like
    Reactions: Cypress

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    89 දී ගෙවල් වලට පැනලා බත් මුට්ටි හොරකම් කරලා
    අඩෝ මම හිතුවෙ ජෙප්පො කියල. පොහොට්ටු පොන්නයෝ ඒ කාගෙ ගූ ඇම් පී එකටද වැඩ කරල තියෙන්නෙ :lol: 🤌
     
    • Haha
    Reactions: Cypress

    Rsupun

    Well-known member
  • Oct 6, 2007
    1,713
    2,306
    113
    Colombo
    1706175473541.png
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,611
    72,820
    113
    මාලඹේ
    අඩෝ මම හිතුවෙ ජෙප්පො කියල. පොහොට්ටු පොන්නයෝ ඒ කාගෙ ගූ ඇම් පී එකටද වැඩ කරල තියෙන්නෙ :lol: 🤌
    මවුබිම නැත්නම් මරණය කියලා අහිංසක පොලිසියේ එවුන්ගේ ඔළුවට වෙඩි තියලා
     
    • Like
    Reactions: netudara

    BAHIRAWA2020

    Well-known member
  • Mar 29, 2020
    1,344
    1,180
    113
    ඇත්තටම සනත් නිශාන්තට සමහර කොට්ටාශයක් බනිනවා. ඇත්තටම සනත් නිශාන්තගෙන් සමාජයට සහ ඔබට පුද්ගලිකව සිදුවූ වරදවල් මොනවාද . සංවධයට ඇරයුම්
    ape badu mudal uge paule ayage athal walata pawichchi karapu eka wereddak nemeida.
     
    • Like
    Reactions: banda065