සනත් නිශාන්ත උබට කරලා තියන වරද මොකක්ද ?

Amew

Well-known member
  • Jan 21, 2023
    2,730
    3,623
    113
    ඇත්තටම සනත් නිශාන්තට සමහර කොට්ටාශයක් බනිනවා. ඇත්තටම සනත් නිශාන්තගෙන් සමාජයට සහ ඔබට පුද්ගලිකව සිදුවූ වරදවල් මොනවාද . සංවධයට ඇරයුම්
    මම ගෙවන බදු සල්ලී අයුතු ලෙස පාවිච්චි කිරීම, එසේ කිරීමට අනුබල දීම, එසේ කරපු අය ආරක්ශා කිරීම

    අරගලේට ගහපු එක

    පාදඩ political culture එක promote කිර්‍රිම.
     
    • Like
    Reactions: Cool Kitty

    shenat

    Well-known member
  • May 13, 2007
    58,680
    87,059
    113
    ආශ්චර්යමත් රටක
    ethana tiyenne minissunge awulak neda bro?

    මිනිස්සුන්ගෙ අවුලක් විතරක් නෙවෙයි තියෙන්නෙ. මිනිස්සු කියන වේස කාලකණ්ණි සුදුසු එවුන්ව යවන්නෙ නැති එක උන්ගෙ වරදක් තමයි.

    හැබැයි ඌව යවන්නෙ හොරා කන්නයි, ලැට් පෝච්චි බෙදන්නයි, චන්දෙ දීපන් කියන ඕන එකකට අත උස්සන්නයි නෙවෙයිනෙ. ජනතා නියෝජිතයෙක් කරන්න ඕන වගකීම නොකර, නොකළ යුතු දේවල් කරනව නං ඒක උගේ වරදක්.
     
    • Wow
    Reactions: kasunkaru

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    ඇත්තටම සනත් නිශාන්තට සමහර කොට්ටාශයක් බනිනවා. ඇත්තටම සනත් නිශාන්තගෙන් සමාජයට සහ ඔබට පුද්ගලිකව සිදුවූ වරදවල් මොනවාද . සංවධයට ඇරයුම්

    rata bankoloth wenna muth lokuma hethuwak thamai. ita wada wenama details ona naha
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,678
    5,523
    113
    සනත් නිශාන්තගේ මරණය ගැන වෛද්‍යවරයෙකුගේ සටහන...
    ******************************
    මිනිසෙකුගේ මරණයකදී සතුටු වීම එතරම් ශිෂ්ඨ ගතියක් නොවේ. දුක් නොවීම වෙනම කතාවකි. සනත් නිශාන්තගේ මරණය සම්බන්ධයෙන් කිව හැක්කේ කුමක් ද ?
    ශ්‍රී ලංකාවේ දේශපාලනයේ දූෂණය, භීෂණය, මජරකම , තග , නූගත්කම , දේශපාලන හෙන්චයියන් නොහොත් පීඩිතයන් පිරිවරාගෙන ඔබ මොබ යාම, තර්ජනය කිරීම , ඉඩම් බලහත්කාරයෙන් අත් කර ගැනීම , නීති විරෝධී වැළි ගොඩදෑම ආදී මෙකී නොකී බොහෝ දේවල් සනත් නිශාන්ත සමග බැඳී තිබේ.
    මීට වසර බොහෝ ගනනකට පෙර මා හලාවත රෝහලේ සේවය කරන විට සනත් නිශාන්ත පහර දී රෝහල් ගතවූ මිනිසුන් /කාන්තාවන් දුටුවෙමි. වරක් ඔහු අපගේ සෞඛ්‍ය වැඩ සටහන් වලට උපකාර කල නිහතමානී රජයේ සේවකයෙකු වූ ආරච්චිකට්ටුව ප්‍රාදේශීය ලේකම්ට පහර දුන්නේය. ඒ ආරච්චිකට්ටුව ප්‍රාදේශීය ලේකම් සනත් නිශාන්ත ගේ නීති විරෝධී ක්‍රියාවකට අනුමැතිය නොදුන් නිසාය. රාජ්‍ය නිලධාරියෙකු නූගත් දේශපාලකයෙකුගේ පහර කෑමට ලක් වීමෙන් පසු අනෙකුත් දේශපාලකයන් හෝ අනෙකුත් රාජ්‍ය නිලධාරින් ආරච්චිකට්ටුව ප්‍රාදේශීය ලේකම් වෙනුවෙන් කතා කලේ නැත.
    වරක් රෝහල් සේවකයෙක් බියෙන් තැති ගෙන දිව ආවේය. ඒ අවස්ථාවේදී මා සිටියේ ශල්‍යාගාරයේය. " සනත් නිශාන්ත මහත්තයා ඕපීඩී එකට පැනලා ඉස්පිරිතාලේ කට්ටියට ගහනවා" රෝහල් සේවකයා කීවේය. මා වෙද නලාව දීපා මිස් අතට දී ඕපීඩී එකට ගියෙමි. වෛද්‍යවරු හෙදියෝ උපස්ථායකයන් කම්කරුවන් හිස් ලුලූ අත දිව ගොසිනි. මා ඕපීඩී එකට ගියේ සනත් නිශාන්තට පහර දීමේ අදහසිනි. ( අද දිනයේ මා ඒ පිලිබඳව ආඩම්බර නොවෙමි) මේ ක්‍රියාවේ බරපතලකම මා නොදැන සිටියා නොවේ. මා නිරායුධය. සනත් නිශාන්ත දේශපාලන අනුග්‍රහය ලත් ජනතාව විසින් තෝරා පත් කර ගත් ප්‍රාදේශීය මැරයෙකි. ඔහු ආයුධ සන්නද්ධවය. යම් සිද්ධියක් වූයේ නම් වෛද්‍යවරු හෙදියෝ මෙන්ම සෞඛ්‍ය අමාත්‍යාංශය මගේ පැත්ත ගන්නේ නැත. එත් මම ඔහු සොයා ඕපීඩී එකට ගියෙමි. මා එදින ගියේ ආරච්චිකට්ටුව ප්‍රාදේශීය ලේකම්ට ඔහු විසින් සිදු කල පහර දීම නිසාය.
    මා ඕපීඩී එකට යන විට එතන යකුන් නැටූ පිටියකි. රෝහල් දේපොළ විනාශ කරලාය. පුටු මේස පෙරලලාය. සනත් නිශාන්ත ඇතුළු මැරයන් නික්ම ගොසිනි. ලංකාව පිලිබඳ ප්‍රථම කලකිරීම මට ඇති වූයේ එදාය.
    ඉන් පසු සනත් නිශාන්ත ප්‍රාදේශීය දේශපාලකයෙකු ගේ සිට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු , අමාත්‍යවරයෙකු, මහින්ද රාජපක්‍ෂ රෙජීමයේ ප්‍රබලයෙකු වන අයුරු විදේශයක සිට මා උදාසීනව නැරඹුවෙමි. ඒ වන විට මා ලංකාවේ පුරවැසිභාවය අත් හැර දමා තිබුණි.
    සනත් නිශාන්තගේ මරණය සිදු වන්නේද ඔහුගේ දේශපාලන හැසිරීම මතය. බලයෙන් මත්වී සහචරයන් පිරිවරාගෙන තඩි වාහන වලින් මාර්ග නීති නොතකා ගමන් කිරීම ඔහුට මරණය ගෙන ආවේය.
    අවසාන වශයෙන් මට Magnum Force චිත්‍රපටයේ ඉන්ස්පෙක්ටර් හැරී කැලහැන් කියූ දෙයක් මතක් වෙයි. "A man's got to know his limitations"
    ඔක්සිජන් මොටදැයි ඇසූ සනත් නිශාන්ත Magnum Force හෝ හැරී කැලහැන් පිලිබඳ දැන නොසිටි බව සහතිකය.

    FB copied
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    මවුබිම නැත්නම් මරණය කියලා අහිංසක පොලිසියේ එවුන්ගේ ඔළුවට වෙඩි තියලා
    පලමුවෙනියත් මව්බිම දෙවනුවටත් මව්බිම තෙවනුවටත් මවුබිම කියල මවුබිමට ඇරලා මවුබිම බංකොලොත් කරපු, පොලීසියේ 700ක් මරපු එකාව රෙද්ද අස්සෙ දාගත්ත එකෙක් නෙවෙයිද?
     
    Sen-lu

    Well-known member
  • ethana tiyenne minissunge awulak neda bro?
    මරු ලොජික් එක. ඕක හරියට
    මම ජොබ් එකකට ගිහින් හොරකම් කරොත් මාව ජොබ් එකට ගත්ත උන්ද ඒකට වැරදි කාරයෝ වෙන්නෙ.
     
    Mr.Wikirana

    Well-known member
  • Jun 28, 2023
    4,569
    10,360
    113
    44
    Living in an Atom
    සනත් නිශාන්තගේ මරණය ගැන වෛද්‍යවරයෙකුගේ සටහන...
    ******************************
    මිනිසෙකුගේ මරණයකදී සතුටු වීම එතරම් ශිෂ්ඨ ගතියක් නොවේ. දුක් නොවීම වෙනම කතාවකි. සනත් නිශාන්තගේ මරණය සම්බන්ධයෙන් කිව හැක්කේ කුමක් ද ?
    ශ්‍රී ලංකාවේ දේශපාලනයේ දූෂණය, භීෂණය, මජරකම , තග , නූගත්කම , දේශපාලන හෙන්චයියන් නොහොත් පීඩිතයන් පිරිවරාගෙන ඔබ මොබ යාම, තර්ජනය කිරීම , ඉඩම් බලහත්කාරයෙන් අත් කර ගැනීම , නීති විරෝධී වැළි ගොඩදෑම ආදී මෙකී නොකී බොහෝ දේවල් සනත් නිශාන්ත සමග බැඳී තිබේ.
    මීට වසර බොහෝ ගනනකට පෙර මා හලාවත රෝහලේ සේවය කරන විට සනත් නිශාන්ත පහර දී රෝහල් ගතවූ මිනිසුන් /කාන්තාවන් දුටුවෙමි. වරක් ඔහු අපගේ සෞඛ්‍ය වැඩ සටහන් වලට උපකාර කල නිහතමානී රජයේ සේවකයෙකු වූ ආරච්චිකට්ටුව ප්‍රාදේශීය ලේකම්ට පහර දුන්නේය. ඒ ආරච්චිකට්ටුව ප්‍රාදේශීය ලේකම් සනත් නිශාන්ත ගේ නීති විරෝධී ක්‍රියාවකට අනුමැතිය නොදුන් නිසාය. රාජ්‍ය නිලධාරියෙකු නූගත් දේශපාලකයෙකුගේ පහර කෑමට ලක් වීමෙන් පසු අනෙකුත් දේශපාලකයන් හෝ අනෙකුත් රාජ්‍ය නිලධාරින් ආරච්චිකට්ටුව ප්‍රාදේශීය ලේකම් වෙනුවෙන් කතා කලේ නැත.
    වරක් රෝහල් සේවකයෙක් බියෙන් තැති ගෙන දිව ආවේය. ඒ අවස්ථාවේදී මා සිටියේ ශල්‍යාගාරයේය. " සනත් නිශාන්ත මහත්තයා ඕපීඩී එකට පැනලා ඉස්පිරිතාලේ කට්ටියට ගහනවා" රෝහල් සේවකයා කීවේය. මා වෙද නලාව දීපා මිස් අතට දී ඕපීඩී එකට ගියෙමි. වෛද්‍යවරු හෙදියෝ උපස්ථායකයන් කම්කරුවන් හිස් ලුලූ අත දිව ගොසිනි. මා ඕපීඩී එකට ගියේ සනත් නිශාන්තට පහර දීමේ අදහසිනි. ( අද දිනයේ මා ඒ පිලිබඳව ආඩම්බර නොවෙමි) මේ ක්‍රියාවේ බරපතලකම මා නොදැන සිටියා නොවේ. මා නිරායුධය. සනත් නිශාන්ත දේශපාලන අනුග්‍රහය ලත් ජනතාව විසින් තෝරා පත් කර ගත් ප්‍රාදේශීය මැරයෙකි. ඔහු ආයුධ සන්නද්ධවය. යම් සිද්ධියක් වූයේ නම් වෛද්‍යවරු හෙදියෝ මෙන්ම සෞඛ්‍ය අමාත්‍යාංශය මගේ පැත්ත ගන්නේ නැත. එත් මම ඔහු සොයා ඕපීඩී එකට ගියෙමි. මා එදින ගියේ ආරච්චිකට්ටුව ප්‍රාදේශීය ලේකම්ට ඔහු විසින් සිදු කල පහර දීම නිසාය.
    මා ඕපීඩී එකට යන විට එතන යකුන් නැටූ පිටියකි. රෝහල් දේපොළ විනාශ කරලාය. පුටු මේස පෙරලලාය. සනත් නිශාන්ත ඇතුළු මැරයන් නික්ම ගොසිනි. ලංකාව පිලිබඳ ප්‍රථම කලකිරීම මට ඇති වූයේ එදාය.
    ඉන් පසු සනත් නිශාන්ත ප්‍රාදේශීය දේශපාලකයෙකු ගේ සිට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු , අමාත්‍යවරයෙකු, මහින්ද රාජපක්‍ෂ රෙජීමයේ ප්‍රබලයෙකු වන අයුරු විදේශයක සිට මා උදාසීනව නැරඹුවෙමි. ඒ වන විට මා ලංකාවේ පුරවැසිභාවය අත් හැර දමා තිබුණි.
    සනත් නිශාන්තගේ මරණය සිදු වන්නේද ඔහුගේ දේශපාලන හැසිරීම මතය. බලයෙන් මත්වී සහචරයන් පිරිවරාගෙන තඩි වාහන වලින් මාර්ග නීති නොතකා ගමන් කිරීම ඔහුට මරණය ගෙන ආවේය.
    අවසාන වශයෙන් මට Magnum Force චිත්‍රපටයේ ඉන්ස්පෙක්ටර් හැරී කැලහැන් කියූ දෙයක් මතක් වෙයි. "A man's got to know his limitations"
    ඔක්සිජන් මොටදැයි ඇසූ සනත් නිශාන්ත Magnum Force හෝ හැරී කැලහැන් පිලිබඳ දැන නොසිටි බව සහතිකය.

    FB copied

    Fake . අන්තිමට ලියපු දොස්තර කවුද කියලවත් නැහැ.
     
    Boniya

    Well-known member
  • Sep 8, 2020
    668
    682
    93
    රැල්ලට බනින්නෙ සනත් නිශාන්ත හොද එකෙක් නෙමේ බනින ජෙප්පො කියන්නෙත් මිනී මරල වෘත්තීය සමිති අටවන් බදු මුදල් කාබාසිනිය කරපු කාලකන්නි තමයි
     
    paddypower

    Well-known member
  • Nov 2, 2023
    1,419
    2,149
    113
    ඇත්තටම සනත් නිශාන්තට සමහර කොට්ටාශයක් බනිනවා. ඇත්තටම සනත් නිශාන්තගෙන් සමාජයට සහ ඔබට පුද්ගලිකව සිදුවූ වරදවල් මොනවාද . සංවධයට ඇරයුම්
    අරගලයට ගැහැව්වේ සනත් මතක නැද්ද. උ තමයී රට පුරාම බීශනේ ඇතිකරන්න ගිනි තිව්ව මනුස්සයා.
    මට නම් සතුටක් නෑ මේකා මලාට, හැබයී කිසිම දුකකුත් නෑ.
    "කොයී ලොව යන්නේ මරනීන් පස්සේ, පිං පව් එනවා.... අපී පසුපස්සේ....""
     
    • Like
    Reactions: Draco Malfoy

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    මරු ලොජික් එක. ඕක හරියට
    මම ජොබ් එකකට ගිහින් හොරකම් කරොත් මාව ජොබ් එකට ගත්ත උන්ද ඒකට වැරදි කාරයෝ වෙන්නෙ.
    nattan buruwoo ubee hariyta background check ekak welaa na
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,176
    27,638
    113
    නූගත් වේස වහල් බයියෝ විලම්බීත වෙලා පුත්තලන් බූරුවා පතබෑවුන එකට. ඌත් එක්කම වහල් වේස නූගත් බයි තොපි වන්දනාමාන කරන, නාකි වේස මයිනා, මොල 7 කපුටාස්, කප්පන් රෙනතුන්ග, රඹුක්වල්ල ගෝරිල්ලා, කසිප්පු ජොනියා, නාවලපිටියේ තොල්බරියා, මාල හොරා, බොරළුගොඩ නාකි පොන්නයා, කයිය නායක නාකියා, වට්ටකා පකයා, රනිල් රනිල් රනිල් පොන්න රනිල්, වජිර දාතු කොටා, නිදි කොටා, මක බෑවෙලාම ගියා නම් මල් 7යි :D :D :D
     
    Sen-lu

    Well-known member
  • nattan buruwoo ubee hariyta background check ekak welaa na
    කියපන් බලන්න එක කොම්පැණියක් මොකෙක් හරි හොරකම් කරල අහු උනාම ඌට දඩුවම් නොදී ඌව ඉන්ටවීව් කරපු උන්ට දඩුවම් කරපු. උබට අනුව වැරදි කරන එකා නෙවේ වැරදි ඌට චන්දෙ දුන්න උන් :lol::lol::lol:
     
    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    උගත්කම බුද්ධිමට්ටම අඩු නිසා කරන වැඩවලින් පුවත් මවලා සනත් නිශාන්ත වගේ අය මිනිස්සුන්ගෙන් බැනුම් ඇහුවට, ක්‍රිකට් නාටකයේ ප්‍රධාන චරිතය රඟපාලා ආයෙත් හොරුන්වම බලයට ගේන්න හදන රොෂාන් රණසිංහලා වගේ අය ඊට වඩා සිය ගුණයක් භයානකයි.