සනත් නිශාන්ත උබට කරලා තියන වරද මොකක්ද ?

kasunkaru

Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    කියපන් බලන්න එක කොම්පැණියක් මොකෙක් හරි හොරකම් කරල අහු උනාම ඌට දඩුවම් නොදී ඌව ඉන්ටවීව් කරපු උන්ට දඩුවම් කරපු. උබට අනුව වැරදි කරන එකා නෙවේ වැරදි ඌට චන්දෙ දුන්න උන් :lol::lol::lol:
    aniwa chande dunne nattan uu ethana nemeinee yaku 😂 😂 palathsabaha kaalet amu marayeknee moo eth minissu parliment ewwanee
     

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,147
    9,476
    113
    ඇත්තටම සනත් නිශාන්තට සමහර කොට්ටාශයක් බනිනවා. ඇත්තටම සනත් නිශාන්තගෙන් සමාජයට සහ ඔබට පුද්ගලිකව සිදුවූ වරදවල් මොනවාද . සංවධයට ඇරයුම්

    බැසිල් පාර්ලිමේන්තු ගෙන ඒමට අවශ්ය වියවස්තා සන්ශෝදන වලට අත ඉස්සීම හා ඒ හරහා සමස්ත රටේ ආර්තිකය මෙව්වා වී අපට කෙල වීම

    කාබනික පොහොර වලට අත ඉස්සීම

    ගෝල්පේස් එකට ගැසීම

    නිතර පඩ ටෝක්ස් ඉශූ කිරීම
     
    • Like
    Reactions: buddikagayan

    Sen-lu

    Well-known member
  • aniwa chande dunne nattan uu ethana nemeinee yaku 😂 😂 palathsabaha kaalet amu marayeknee moo eth minissu parliment ewwanee
    මම කියන්නෙ චන්දෙ දුන්න උන්ට වඩා චන්දෙ අරගෙන පාර්ලිමේන්තු ගිහින් මේ වගේ අල්ගුත්තේරු වැඩ කරන උන් වැරදියි කියල.චන්දෙ දුන්න උන්ගෙ පිටින් දාලා ඒකෙ බර අඩු කරන්න බෑ
     

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    මම කියන්නෙ චන්දෙ දුන්න උන්ට වඩා චන්දෙ අරගෙන පාර්ලිමේන්තු ගිහින් මේ වගේ අල්ගුත්තේරු වැඩ කරන උන් වැරදියි කියල.චන්දෙ දුන්න උන්ගෙ පිටින් දාලා ඒකෙ බර අඩු කරන්න බෑ
    mooge kata honda nati wunaata wadi awulak natuwa ati bn gamata wadak karala ati. dan balpn jeppo katawal naa wadath naa 😂 😂 😂
     

    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,831
    1
    3,825
    113
    JAPAN
    සනත් නිශාන්ත මැර ටයිප් මෝඩයෙක්, ඔහේ ගොනා වගේ කටට එන හැම දේම කියවනවා, හරියට මර්වින් වගේ. හැබැයි මිනිස්සු වශයෙන් ගත්තම ජැක්සන්ගෙයි සනත් ගෙයි මරන වලින් අපේ සමාජෙට ගොඩක් දේවල් කියල දුන්නා.
     
    Last edited:

    chatudil

    Well-known member
  • Mar 19, 2008
    407
    596
    93
    My Home
    බංකොලොත් දුප්පත් ජීවත් වෙන්න අමාරු රටක් බවට උතුම් ලංකාව පත් කිරීමේ කණ්ඩායමේ සාමාජිකයෙක් වීම

    බංකොලොත්, දුප්පත්, ජීවත් වීමට අසීරු රටක් බවට ලංකාව පත් කිරීමේ කණ්ඩායමේ සාමජිකයෙක් වීම
    ------ Post added on Jan 25, 2024 at 7:55 PM
     
    • Like
    Reactions: buddikagayan

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    හෙල්මට් නෑතිව බයික් පෑදලා මීට කලින් උඩ යයි කියලා මම හිතුවේ
     

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    නාමල්ටනම් ඌ හෙන කැරි වැඩක් කලා .ඌ අච්චර ලයිට් බිලක් නෑ කියල පොලවේ පස් කකා කියද්දී ලයිට් බිල ගෙව්වා
    1706195336997.jpeg
     

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    කොන්ඩම් පාවිච්චි නොකර උබ වගේ එකෙක් අපේ අතරට අරන් ආපු එක...
     
    • Like
    Reactions: Giant

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,611
    72,820
    113
    මාලඹේ
    තැරි මෝඩ low IQ බයි හැතිකරේ අන්දලා රට කාපු එක
    තැරි දාර බයියෝ උබත් මිනිස්සු ඇන්දුවා නේ 🤮
    4000 ක් කියන්නෙ මහ ගානක් නෙවෙයි බන්. දවසට 3ක් කරත් අවුරුද්දට 1000 ක් විතර. අවුරුදු 4ක් කරත් ඇති 4000 වෙන්න. මම කියන්නෙ 4000 ද 400 ද කියන එක නෙවෙයි 1ක් කරත් ඒක බරපතල සමාව නොදිය යුතු වරදක් කියල දකින්න බැරි එකයි. හෙන සහජීවන ඔස්තාද් ල ඉන්නෙ සියලු ක්ෂෙත්‍ර අතික්‍රමණය කරපු.


    Post in thread 'වඳ_සැත්කම්' https://elakiri.com/threads/වඳ_සැත්කම්.1900481/post-24510773
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,488
    4,507
    113
    මම ඌට වරදක් කලා. ඌ ජන්දෙ ඉල්ලපු දෙපාරෙන් එක පාරක් මම ඌට ජන්දේ දුන්නා. ජන්දේ ඉල්ලපු පලියට හැම එකෙක්ම රටක නීතී හදන පාර්ලිමේන්තුව වගේ තැනකට යවන්න සුදුසු නෑ කියල මට ඒ දවස් වල තේරුණේ නෑ.ඒ නිසා මන් ඌට ජන්දේ දුන්නා. ඒක මම ඌට කරපු වරදක්. එහෙම නොවෙන්න ඌ මාළු කඩයක් කරගෙන ඉන්න තිබ්බා රට බංකොලොත් කරන්නේ නැතුව. මාළු කඩේට ගැලපෙන එකාව පාලිමේන්තුවට යැවුවාම ඌ පාර්ලිමේන්තුවට ගිහින් කලේ පාර්ලිමේන්තුවේ කරන්න ඕනේ ඒවා නෙමේ.මාළු කඩේ කරන්න ඕනේ දේ
     
    Last edited:

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    ඇත්තටම සනත් නිශාන්තට සමහර කොට්ටාශයක් බනිනවා. ඇත්තටම සනත් නිශාන්තගෙන් සමාජයට සහ ඔබට පුද්ගලිකව සිදුවූ වරදවල් මොනවාද . සංවධයට ඇරයුම්
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    ඇත්තටම සනත් නිශාන්තට සමහර කොට්ටාශයක් බනිනවා. ඇත්තටම සනත් නිශාන්තගෙන් සමාජයට සහ ඔබට පුද්ගලිකව සිදුවූ වරදවල් මොනවාද . සංවධයට ඇරයුම්
    ඇයි බන් ඒක මම මෙතැනදි උඹට කියන්න ඕනේ
    උඹ උගෙන් අනික් එවුන්ට වෙච්චි අසාධාරණ වලට සාධාරණය ඉෂ්ඨ කරන්නද යන්නේ


    බල්ලෙක් වගේ චප්ප චොරොස් වෙලා යන්න තිබ්බ ජිවිතයක් මෙච්චර කම්ප්ලීට් විදියට ගිය එක ගැන නම් පොඩි දු ... see more
    ------ Post added on Jan 25, 2024 at 10:37 PM
     

    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113
    Thajudeen marapu ekek na
    Maha bankuwa horakang karapu ekek na
    Rata bankaloth karapu ekek na
    Baala beheth genaapu ekek na
    Sanath nishshantha karapu waradak na

    Umba harima baba
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,119
    3
    118,823
    113
    Gampaha
    පුද්ගලිකව සිදුවූ වරදවල් මොනවාද .
    මට පුද්ගලිකව වෙච්ච වරදවල්,

    මගේ ගෙදර තට්ටු දෙකට හදල මොඩිෆිකේශන් එකක් කරන්න ප්ලෑන් කරගෙන හිටිය...
    සනත් නිශාන්තයි, උගෙ යාලුවො ටිකයි නිසා ඒ වැඩේ නැවතුනා...

    සනත් නිශාන්තයි උගෙ යාලුවොයි නැත්තං, මේ වෙනකොට මම තව වාහනයක් බස්සල..

    කසාද බැඳල ළමයෙක් හදන්න බයයි,
    සනත් නිශාන්තල නිසා අපි විඳින දුක ළමයින්ටත් විඳින්න වෙයි කියල බයයි...

    තව එමටයි... මේ කීපයක් විතරයි...
     
    • Like
    Reactions: NaOH