සනත් නිශාන්ත ගේ මරණය ගැන මිනිස්සු සතුටුවෙන්නේ ඇයි

kasunkaru

Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    දන්නැහැ බං ඔරිජිනල් පෝස්ට් එක හම්බුනේ නැහැ. දැක්ක හැම එකම කොපිඩ් කියල දාල තිබුනෙ.
    jepponge wadak wenna bari kamak naa gamee untanm awul wage funeral ekata baratama awith.Jeppo hithana taram ground reality ekak naa voterslage
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,289
    12,363
    113
    Ohio, USA
    මැරිච්ච මිනිස්සුන්ට අපහාස කරන එක නවත්තපල්ලා...

    පණ පිටින් ඉන්නකම් කැරි වැඩ කරාට මැරුණට පස්සේ ඒවට උත්තර දෙන්න ඒ මනුස්සයා දැන් පණ පිටින් නෑ...

    මැරිච්ච මිනිහට ගැලපෙන හිටියා කියලා ත් අපිට ලැබෙන දෙයක් නෑ..

    උඹල අදහන ආගම් වල උඹලට ඒ සම්බන්ධව කියල තියල තියෙනවද නැද්ද කියන එක ගැන මට හරි හමන් දැනුමක් නැහැ...

    නමුත් ප්‍රායෝගික ඉස්ලාම් භක්තිකයෙක් වන මට මගේ ආගමෙන් නම් කියලා දීලා තියෙන්නේ මැරිච්ච මිනිස්සුන්ට අපහාස කරන්න එපා කියලයි මැරුණ මිනිහ මැරුණා. එතනින් ඒ කෙනා ගැන කතාව ඉවරයි..


    ArPlS4r.jpeg