සනත් නිශාන්ත නිවස ඉදිරිපිට දැන් තත්වේ

erozan

Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    බොහෝම සාමකාමි අරගලයක්, ඕන්න ඔහොමයි ප්‍රජාත්‍රන්ත්‍රවාදි පාලනයේ අවසානය කාදිනල් ගූ පොන්නය සිද්ද කෙරෙවුවෙ..
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,932
    167,709
    113
    එකමත් එක රටක
    කැරි නාකි ටික . මහින්ද ඕනේ කියලා කියන්න ආවා නම් ඒක කියලා ගෙවල් වලට ගියානම් තාම යහතින් ඉන්නව. එහෙනම් පාරේ හෙළුවෙන් ගුටි කන්න ඕනේ නෑ , බේරේ වැවේ කුට්ටම පොගවන්නන ඕනේ නෑ , ගෙවල් ටිකත් යහතින් තියෙයි.
    ආව ජනමතය පෙනන්න. ඔය දැන් පෙන්නේ ජනමතය තමයි. !!
     
    • Like
    Reactions: senal neveyi

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    කැරි නාකි ටික . මහින්ද ඕනේ කියලා කියන්න ආවා නම් ඒක කියලා ගෙවල් වලට ගියානම් තාම යහතින් ඉන්නව. එහෙනම් පාරේ හෙළුවෙන් ගුටි කන්න ඕනේ නෑ , බේරේ වැවේ කුට්ටම පොගවන්නන ඕනේ නෑ , ගෙවල් ටිකත් යහතින් තියෙයි.
    ආව ජනමතය පෙනන්න. ඔය දැන් පෙන්නේ ජනමතය තමයි. !!
    බේරේ ලග කිසිම කරදරයක් නොකර හිටපු අහින්සක එවුන් ටිකට සත්තුන්ට වගේ ගෑහුවා.. කොහොමද රිටර්න් එක. එක දිගට නෙලලා තියෙන්නේ ගූ කටින් එන්න.. පට්ට චණ්ඩි අන්තිමට මාධ්‍යවේදියොත් ගෑහුවා.. ගූ හෑත්ත.. මයිනාට වුනේ පුකෙන් අරන් කටින් තියා ගන්න. යන්න එපා කියන්න ආපු එවුන් නාමල් සොන්නයාගේ කීමට යවලා අන්තිමට ගෙදරම යන්න වුනා පක්ශෙ අනිත එවුන්ටත් කෙලවලා..පාස්කු ලේ වල ප්‍රතිවිපාක
     

    super077

    Well-known member
  • Jun 10, 2008
    1,841
    2,470
    113
    Matara
    මත්‍රීලාගේ ගෙවල් ගිනිතියනවානම් පොඩ්ඩක් ප්‍රමුඛතා පිළිවෙලට පලයල්ලා... මෙච්චර විනාශයක් කරපු ජොනිලාගේ, රත්තරංලාගේ ගෙවල් ඉතුරු කරලා රමේෂ් පතිරණ වගේ අයගේ ගෙවල් ගිනි තියනවා නම් ඒකත් දේශපාලන ඇජෙන්ඩාවක්....