අඩේ මෙහෙම කථා කරන්නේ මූ සිරාවටම පට්ට මැරයෙක්ද? (මෙතනනම් බීලා ඉන්නේ කියලා දිවෙන් කියන්න පුළුවන්...,) අඩේ මටනම් දැන් ආණ්ඩුව පෙරළුවත් නැතත් මූට ගහලා, ඉරාඡයාව දණගස්සන්න තිබ්බානම් ඇති...!
*සනත් නිශාන්තගේ වටපිටාව ගැන දන්න ඒකෙක් විස්තර කියාගෙන යමන්කෝ....
*සනත් නිශාන්තගේ වටපිටාව ගැන දන්න ඒකෙක් විස්තර කියාගෙන යමන්කෝ....