සනත් නිශාන්ත මැරයෙක්ද?

Dusty Killer

Well-known member
  • Mar 26, 2015
    1,579
    756
    113
    අඩේ මෙහෙම කථා කරන්නේ මූ සිරාවටම පට්ට මැරයෙක්ද? (මෙතනනම් බීලා ඉන්නේ කියලා දිවෙන් කියන්න පුළුවන්...,) අඩේ මටනම් දැන් ආණ්ඩුව පෙරළුවත් නැතත් මූට ගහලා, ඉරාඡයාව දණගස්සන්න තිබ්බානම් ඇති...!
    *සනත් නිශාන්තගේ වටපිටාව ගැන දන්න ඒකෙක් විස්තර කියාගෙන යමන්කෝ....

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,030
    113
    අඩේ මෙහෙම කථා කරන්නේ මූ සිරාවටම පට්ට මැරයෙක්ද? (මෙතනනම් බීලා ඉන්නේ කියලා දිවෙන් කියන්න පුළුවන්...,) අඩේ මටනම් දැන් ආණ්ඩුව පෙරළුවත් නැතත් මූට ගහලා, ඉරාඡයාව දණගස්සන්න තිබ්බානම් ඇති...!
    *සනත් නිශාන්තගේ වටපිටාව ගැන දන්න ඒකෙක් විස්තර කියාගෙන යමන්කෝ....

    cardboard hero da?
    lol
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,042
    8,301
    113
    Chilaw
    e moko scene eka, e peththe lokuma pathale set eka politics wala ne kiyanawa neda
    ehema neththeth ne bn. Bus santha (UNP) ekka tamai issara mu wedipurama gema illanne, dan wage powers e kale muta tibbe ne, welle kollo tikak tamai hitiye support ekata.
    dannam hodatama ragagana inne, godakma dan powers tiyenne ithin kollo set eka muth ekka inne, godak Bikers team walata mu support karanawa,. ithin un muth ekka ellilama tamai inne.

    bus santha ge set ekak ekka mokakhari randuwak wela tamai oya seen eka une, api school yana kale, mata mathaka ne bn hariyatama dan seen eka.
     
  • Jul 6, 2012
    10,692
    2,917

    ammatasiri. Oya pakayata mona harima karala yawanna ona bn dn nam, dena talks balapn dn.

    Oya biker clubs walata sup scene eka nm ahala tyenawa. Thanikara e peththa neethiyak ne wage ne
     
    Dusty Killer

    Well-known member
  • Mar 26, 2015
    1,579
    756
    113
    හරි යන්නේ නෑ බං... කමෙන්ට්ස් බළලා දත් මිටි කාගෙන, නැට්ට පුකේ ගහගන්න තමයි වෙන්නේ.... හරි එයා දිනුම් !!
     
    Thari87

    Well-known member
  • Jun 18, 2021
    1,517
    2,112
    113
    මොන චණ්ඩි ද බන් ඕකා වගේ මොලේ කලඳක් නැති කසිප්පු කාරයෝ ටිකක් වට කරන් ඇති... අනික් පොලිසියෙන් වට කරන්නේ ඉන්නේ... මිනිස්සුන්ට යන්න දෙන්නේ නැනේ...