සනත් නිශාන්ත

සනත් නිශාන්ත ගුටි කයිද?

  • ඔව්

    Votes: 36 90.0%
  • නැත

    Votes: 4 10.0%

  • Total voters
    40

HAneo

Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ඔය හැම එකාගෙම ඉන්නවා නේ බන් බත් ගොට්ටෝ ටිකක්.. අනික මොලේ කළදක් නැනේ. දන්නේ ගැහුවොත් ගැහුවා තමා. ඒ වගේ උන්ට කිසිම වෙලාවක ගහන්න හොද නැ . එකෙන් උගේ ඉගෝ එක මසාජ් කරන එක කරන්නේ. නිතිය අනුව වැඩ කරන එක තමා. බලෙත් නැති වෙලා හිරෙත් ඉන්නකොට තමා කල කම් තේරෙන්නේ
     
    • Like
    Reactions: nkt and sonic911

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,897
    2
    115,945
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    image_5eb3a98b61.jpg
     

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    කවුරුත් දන්නව මහින්ද හිටියෙම තග්ල එක්ක කියල. ඒවගේම මර්වින් ජොනි සනත් නිශාන්ත කැටගොඩ කොහොමද යොදාගත්තෙ කියල..ප්‍රසන්න කොහොමද මිරිස් කුඩු ගැහුවෙ කියල.

    එච්චර එහෙම චාටර් අතීතයක් තිබිලත් මේ මනුස්සය තාම පාඩමක් ඉගෙනගෙන නෑ..ඒක පේනවා සනත් නිශාන්තව නටවන විදිහෙන් ජොනි හැසිරෙන විදිහෙන් රත්තරන් කියන කතාවලින්. මේ ත්‍රාඩ මිනිස්සු කරන හැම දේකටම හානියකටම මහින්ද වග වෙන්න ඕන. මොකද ඒ කුක්කො කවදාවත් අණක් නැතුවනෙවේ නටන්නෙ. බොරුවට ජාතිය අමතල වැඩක් නෑ මහින්ද ඔයාගෙ ගෝලයෝ ඔයා තාමත් හසුරවන්නෙ කූට විදිහටනම්. ඔය ඇති...Stop your violence through your foot liking thugs

    # Stop
    violence #
    # Thugs Goto Jail #
     

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,357
    1
    4,049
    113
    "It was only slip of tongue and not the failure of brain". Hope He will not be failure like Dr. Padeniya , prof Nalin Silva, prof Gunaruwan , Dr. Godahewa and rest of intellectual lot.
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    kata wachala nugath moda ponnayo ekka kawuada ban gaha ganna yanne.
    anika sanath nishantha wage ballo dekkahama hodata kaarala kela parak gahala ahaka balan yanna ona