සනත් නිශාන්ත ගුටි කයිද?
gaya_94 Active member Apr 27, 2009 613 208 43 Sri Lanka Apr 11, 2022 #2 mole nathi buruwek. okath ekka gahaganna yanna honda na kisi charayak nathi un. Reactions: sonic911
HAneo Well-known member Jan 30, 2007 12,970 29,168 113 Homagama Apr 11, 2022 #3 ඔය හැම එකාගෙම ඉන්නවා නේ බන් බත් ගොට්ටෝ ටිකක්.. අනික මොලේ කළදක් නැනේ. දන්නේ ගැහුවොත් ගැහුවා තමා. ඒ වගේ උන්ට කිසිම වෙලාවක ගහන්න හොද නැ . එකෙන් උගේ ඉගෝ එක මසාජ් කරන එක කරන්නේ. නිතිය අනුව වැඩ කරන එක තමා. බලෙත් නැති වෙලා හිරෙත් ඉන්නකොට තමා කල කම් තේරෙන්නේ Reactions: nkt and sonic911
ඔය හැම එකාගෙම ඉන්නවා නේ බන් බත් ගොට්ටෝ ටිකක්.. අනික මොලේ කළදක් නැනේ. දන්නේ ගැහුවොත් ගැහුවා තමා. ඒ වගේ උන්ට කිසිම වෙලාවක ගහන්න හොද නැ . එකෙන් උගේ ඉගෝ එක මසාජ් කරන එක කරන්නේ. නිතිය අනුව වැඩ කරන එක තමා. බලෙත් නැති වෙලා හිරෙත් ඉන්නකොට තමා කල කම් තේරෙන්නේ
A Alexb Well-known member Jan 22, 2016 6,361 4,638 113 Apr 11, 2022 #6 කවුරුත් දන්නව මහින්ද හිටියෙම තග්ල එක්ක කියල. ඒවගේම මර්වින් ජොනි සනත් නිශාන්ත කැටගොඩ කොහොමද යොදාගත්තෙ කියල..ප්‍රසන්න කොහොමද මිරිස් කුඩු ගැහුවෙ කියල. එච්චර එහෙම චාටර් අතීතයක් තිබිලත් මේ මනුස්සය තාම පාඩමක් ඉගෙනගෙන නෑ..ඒක පේනවා සනත් නිශාන්තව නටවන විදිහෙන් ජොනි හැසිරෙන විදිහෙන් රත්තරන් කියන කතාවලින්. මේ ත්‍රාඩ මිනිස්සු කරන හැම දේකටම හානියකටම මහින්ද වග වෙන්න ඕන. මොකද ඒ කුක්කො කවදාවත් අණක් නැතුවනෙවේ නටන්නෙ. බොරුවට ජාතිය අමතල වැඩක් නෑ මහින්ද ඔයාගෙ ගෝලයෝ ඔයා තාමත් හසුරවන්නෙ කූට විදිහටනම්. ඔය ඇති...Stop your violence through your foot liking thugs # Stop violence # # Thugs Goto Jail #
කවුරුත් දන්නව මහින්ද හිටියෙම තග්ල එක්ක කියල. ඒවගේම මර්වින් ජොනි සනත් නිශාන්ත කැටගොඩ කොහොමද යොදාගත්තෙ කියල..ප්‍රසන්න කොහොමද මිරිස් කුඩු ගැහුවෙ කියල. එච්චර එහෙම චාටර් අතීතයක් තිබිලත් මේ මනුස්සය තාම පාඩමක් ඉගෙනගෙන නෑ..ඒක පේනවා සනත් නිශාන්තව නටවන විදිහෙන් ජොනි හැසිරෙන විදිහෙන් රත්තරන් කියන කතාවලින්. මේ ත්‍රාඩ මිනිස්සු කරන හැම දේකටම හානියකටම මහින්ද වග වෙන්න ඕන. මොකද ඒ කුක්කො කවදාවත් අණක් නැතුවනෙවේ නටන්නෙ. බොරුවට ජාතිය අමතල වැඩක් නෑ මහින්ද ඔයාගෙ ගෝලයෝ ඔයා තාමත් හසුරවන්නෙ කූට විදිහටනම්. ඔය ඇති...Stop your violence through your foot liking thugs # Stop violence # # Thugs Goto Jail #
Hydra Well-known member Apr 11, 2022 1,070 1,787 113 Valhalla Apr 11, 2022 #7 ලන්සාගෙන් තමයි අහ්න්න ඕන
W warwickuni Well-known member May 21, 2008 4,357 1 4,049 113 Jun 11, 2022 #8 "It was only slip of tongue and not the failure of brain". Hope He will not be failure like Dr. Padeniya , prof Nalin Silva, prof Gunaruwan , Dr. Godahewa and rest of intellectual lot.
"It was only slip of tongue and not the failure of brain". Hope He will not be failure like Dr. Padeniya , prof Nalin Silva, prof Gunaruwan , Dr. Godahewa and rest of intellectual lot.
S SLK_sri Well-known member Oct 27, 2018 61,114 56,677 113 Jun 11, 2022 #9 kata wachala nugath moda ponnayo ekka kawuada ban gaha ganna yanne. anika sanath nishantha wage ballo dekkahama hodata kaarala kela parak gahala ahaka balan yanna ona
kata wachala nugath moda ponnayo ekka kawuada ban gaha ganna yanne. anika sanath nishantha wage ballo dekkahama hodata kaarala kela parak gahala ahaka balan yanna ona