මරු ටයිම් එකේ Online safety bill එක පාස් උනේ. තව ටිකකින් මේ ත්‍රෙඩ් එක කිරියෙන් 404 වෙනවා. 
Mark my word boys, container driver ව රිමාන්ඩ් කරනවා බීලා පැද්දේ කියලා. කුඩු කේස් එකකුත් දායි. පස්සේ හෙමින් පොරවත් වැනිශ් වෙයි.
------ Post added on Jan 25, 2024 at 5:38 AM

බල්ලෙක් වගේ මැරිලා ගිහින්. සාමකාමී ගෝල්ෆේස් අරගලේ කොල්ලන්ට ගැහුවෙත් බල්ලන්ට වගේනේ . මුන් එක එකාට return හම්බෙන කාලේ ඇවිත්