සනත් නිශාන්ත

The_Killer

Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    මරු ටයිම් එකේ Online safety bill එක පාස් උනේ. තව ටිකකින් මේ ත්‍රෙඩ් එක කිරියෙන් 404 වෙනවා. 😂

    Mark my word boys, container driver ව රිමාන්ඩ් කරනවා බීලා පැද්දේ කියලා. කුඩු කේස් එකකුත් දායි. පස්සේ හෙමින් පොරවත් වැනිශ් වෙයි.
    ------ Post added on Jan 25, 2024 at 5:38 AM
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    image_6a96520cc8.jpg


    image_faec208dba.jpg


    https://www.lankadeepa.lk/latest_news/රිය-අනතුරකින්-රාජ්‍ය අමාත්‍ය-සනත්-නිශාන්ත-මිය-යයි/1-646659
    Number plate එක ඉස්සරහ seat එකේ. 😂
     
    • Like
    Reactions: Mugen

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,741
    18,516
    113
    අඩෝ shock උනා බං මොනවා උනත් 🥺
    අපිව ඔය වගේ හයිවේ එකේ කොච්චර නම් බේරිලා ඇතිද නේ.. මාවත් පොඩ්ඩ සීතල උනා. ඊයෙත් පොඩි දෙයක් වෙන්න ගියා
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,255
    100,019
    113
    අපිව ඔය වගේ හයිවේ එකේ කොච්චර නම් බේරිලා ඇතිද නේ.. මාවත් පොඩ්ඩ සීතල උනා. ඊයෙත් පොඩි දෙයක් වෙන්න ගියා
    ඔව් ඉස්සරහා එකා පොඩ්ඩක් හරි ස්ලෝ කරා නම්බඩු හම්බෙනවා. 🤔
     
    • Wow
    Reactions: Tricle_Buwa

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,741
    18,516
    113
    කියන්න බෑ ඉතින් මුන් ගේ මහා උන් ඒ වගේ ඩයල් තමා. අපි අයින් වෙලා පයින් යමු 🤗
    හැමදේම වෙන්නෙ හොදට කියනවනෙ..

    අභ්‍යන්තරේ මොනාද වෙන්නෙ කවුද දන්නෙ
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,741
    18,516
    113
    සනත් නිශාන්ත dead weight එකක් හින්දා ශ්‍රීපති සූරියාරච්චිට වගේ කරාද දන්නෙත් නෑ.
    suicide bomb සීන් එකක් ද
     

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,682
    2,792
    113
    colombo
    සනත් නිශාන්ත dead weight එකක් හින්දා ශ්‍රීපති සූරියාරච්චිට වගේ කරාද දන්නෙත් නෑ.
    මේකත් වෙන්න පුළුවන් මරන්න පුළුවන් වෙලාවේ ඔක්කොම ටිකට සොට් එක දෙනවාද දන්නේ නැහැ
     

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    හම්මට, කැරීම් පලදීම :love: බල්ලෙක් වගේ මැරිලා ගිහින්. සාමකාමී ගෝල්ෆේස් අරගලේ කොල්ලන්ට ගැහුවෙත් බල්ලන්ට වගේනේ . මුන් එක එකාට return හම්බෙන කාලේ ඇවිත් :love:
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    සනත් නිශාන්ත dead weight එකක් හින්දා ශ්‍රීපති සූරියාරච්චිට වගේ කරාද දන්නෙත් නෑ.
    ඒ උනාට නිසාන්ත හොද මිනිහා කට මැත කියවන්නයි ලංකාවේ දැවෙන ප්‍රශ්න සමාජය කතා කරද්දි ගොං කතාවක් කියලා ප්‍රශ්න/attention divert කරන්නයි.
     
    • Like
    Reactions: ksperj