සනත් නිසාන්ත මහත්මයා

සනත් නිසාන්ත මහත්තයා හිටිය නම් රනිල් සර් ට support කරයි ද නාමල් සර් ට support කරයි ද ?

  • නාමල් සර්

    Votes: 27 77.1%
  • රනිල් සර්

    Votes: 8 22.9%

  • Total voters
    35

lasithh

Well-known member
  • Aug 3, 2009
    2,830
    2,399
    113
    සනත් නිසාන්ත මහත්තයා හිටිය නම් රනිල් සර් ට support කරයි ද නාමල් සර් ට support කරයි ද ?
     

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,060
    8,348
    113
    උඹට හිතෙන්නෙම නැද්ද නාමල්ටත් ඕන රනිල්ව ගේන්න කියල? උන්ට එලිපිට කඩේ යන්න විදියක් නැතුව ඔය පස්සෙ දොරෙන් එබිල බලන්නෙ. ඔන්න බලපං හොඳ හොඳ සෙල්ලම් ටිකක් ඉස්සරහට බලාගන්න පුලුවන්
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    උඹට හිතෙන්නෙම නැද්ද නාමල්ටත් ඕන රනිල්ව ගේන්න කියල? උන්ට එලිපිට කඩේ යන්න විදියක් නැතුව ඔය පස්සෙ දොරෙන් එබිල බලන්නෙ.


    ඔව්.

    චාටර් වෙලා ඉන්න පොහොට්ටුවට ඕනේ රනිල්ව දිනවන්න. උන්ට හිරේ නොයා බේරෙන්න තියෙන එකම විදිහ එකයි. හැබැයි පොහොට්ටුව (රාජපක්ෂලා) රනිල්ට උදවු කරන්නේ නැහැයි කියලා උන්ගේ die hard රැලට කියන්නත් ඕනේ. මේකම තමයි හේතුව දම්මික අයින් කරන්නත්. රනිල්ට නොදී පොහොට්ටුවේ වැට උඩ ඉන්න සෙට් එක දම්මිකට දුන්නොත් එකේ අවාසිය යන්නේ පොහොට්ටුවටම තමයි. මේක prove වෙන point එකක් තමයි පොහොට්ටුවෙන් අයින් වෙලා යන මහා බයියෝ ටික සේරම කුණු රාජපක්ෂ රැලට බැර කරන එක.

    කොහොමත් ඡන්දෙන් පස්සෙ මුන් ටික දින්නොත් එකතු වෙනවනෙ බන්
    :lol:

    අනුර ආවොත් මුන් සේරම එකතු වෙනවා. රනිල් ආවොත් මුන් ටික විපක්ෂෙට යනවා. හැබැයි ගේන ගේන හැම ලබ්බටම අත උස්සනවා. (දැන් වගේ)
     
    Last edited:
  • Jul 6, 2012
    10,690
    2,911
    113
    උඹට හිතෙන්නෙම නැද්ද නාමල්ටත් ඕන රනිල්ව ගේන්න කියල? උන්ට එලිපිට කඩේ යන්න විදියක් නැතුව ඔය පස්සෙ දොරෙන් එබිල බලන්නෙ. ඔන්න බලපං හොඳ හොඳ සෙල්ලම් ටිකක් ඉස්සරහට බලාගන්න පුලුවන්
    Namal election eka anthima hariya wenakota ayin wennath ida tyenawa. Mamath sirawata hithanne ne Mahindananda, Raththaran wage un Namal wage ekek dala Ranil gawata yawi kiyala. Mahindayalage Betith lewa kaka ne un hitiye.
     
    • Like
    Reactions: chami2015

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    wediya ona naha dan balapan @2osama keri kapu sakkili rilawa wage inna hati, oka 100% ranilge gu kana ballek, eth kade yanna widiyak naha anith paththen namal dala nisa ( munwa rawattanna dala thiyenne)

    hithata ekagawa namalata kade yannath beha, moko @2osama ammage hora minissu rajapakshalawa berala dunne ranil nisa.


    sanath nisantha hitiyath okama thamai, habai uge geni daara baduwak kiyala oppu kare lagadi mic ekak kadan kala.