සනත් යලි දික්කසාදය ඉල්ලයි * * *

pawusi

Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    සනත් යලි දික්කසාදය ඉල්ලයි * * *

    පාර්ලිමේන්තු මන්ත‍්‍රී සනත් ජයසූරිය මහතා සිය බිරිඳගෙන් දික්කසාදය ඉල්ලා කොළඹ දිසා අධිකරණය හමුවේ නඩු පවරා තිබෙනවා. ඔහු එමඟින් ප‍්‍රකාශ කර ඇත්තේ සිය බිරිඳ තමන්ට නොසලකන බවයි.:eek::eek::eek::eek::eek:




    Sanath_Jayasuriya_with_President_Rajapaksha.jpg


    Sanath_Sandra+-+www-sanath189-blogspot-com.jpg


    11111.jpg



    sanath+sandra.jpg


    294630618_01d321d3c9_o.jpg


    444444.jpg



    s20-2.jpg


    sandra_sanath_Jayasuriya.jpg



    sanath.jpg



     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    කලිනුත් කවුදෝ කෙනෙක් මේ සීන් එක ගැන දාලා තිබුණා.. ඒක දාපු ප්‍රතිචාරයම තමා දාන්න තියෙන්නෙ පවුසි අයියෙ..

    ලොකු ලොකු හෝටල් වලින් කන්න ලැබෙනකොට ගෙදර තියෙන බත් පිගාන ගොඩක් එවුන්ට අමතක වෙනවා... නමුත් උන්ට සතුටින් ජීවත් වෙන්න අමාරුයි.. මුල අමතක කිරීම කියන්නෙ මම හිතන්නෙ මේකට තමයි..
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    දැං මේක කීදෙනෙක් දැම්මාද ?
    යකෝ උන්ට ලිහාගන්න ඕනෙනං ලිහාගත්ත දෙන්. අපිට මොකො ?
     

    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    I really don't know the story behind this..,



    ලොකු ලොකු හෝටල් වලින් කන්න ලැබෙනකොට ගෙදර තියෙන බත් පිගාන ගොඩක් එවුන්ට අමතක වෙනවා... නමුත් උන්ට සතුටින් ජීවත් වෙන්න අමාරුයි.. මුල අමතක කිරීම කියන්නෙ මම හිතන්නෙ මේකට තමයි..
    but this is very true...
    11.gif