සනත් වැඩ පටන් අරන් කන්ඩම්බි නායකයා
ඔන්න අලුත් තේරිම් කමිටුව ක්රිඩකයන්ගෙන් පලි ගන්න පටන් අරන් (විෂෙයන් සනත්).මෙවර බංගලිදේශ සංචාරයට ටෙස්ට් නායකයා වශයෙන් තිලිණ කන්ඩම්බි පත්කරනවා කියලා නිල නොවන ආරංච් මාර්ග සදහන් කරනවා.මිට අමතරව මහේල ඡයවර්ධන,සංගක්කාර ,ඩිල්ෂාන්,මාලිංග කන්ඪායමට නම් නොකිරිමට තිරනය කර තිබෙනවාලු
මේයා හතලිස් ඇදිරිය වෙනකම් ක්රිකට් ගහලා තමන් සමග එකට සිටි සමකාලින ක්රිඩකයින් මෙහෙම කරන්නේ මෙම ක්රිඩයින් අයිපිඑල් වැනි ලිග තරග වලින් අති විශාල වශයෙන් මුදල් උපයන නිසා .තමන්ට එසේ මුදල් උපයා ගැනිමට නොහැකි විමේ ඉරිසියාවට විය හැකියි.කෙසේ වුවත් මේසේ සිනියර් ක්රිඩයන් පසෙක දමා යන ගමන කෙලවර ලංකාව බංගලිදේශය වැනි රටවලට පවා පරාඡය වන ගමනක ආරම්භය විය හැක

Last edited:

මම සනත්ව උඩ තියෙනවා නෙමේ.ඔය IPL හින්දා ලංකාවේ ක්රිකට් නැත්තටම නැති වෙනවා කවදා හරි. ඒක අර්ජුනත් කියලා තියෙනවා.අර්ජුන කියන්නේ කවදාවත් සල්ලි වලට ක්රිකට් ගහපු කෙනෙක් නෙමේ.ඒක හින්දා දැන් කියන්න එපා ඒකත් ඉරිසියාවට කියපු එකක් කියලා.