සනත් වැඩ පටන් අරන් කන්ඩම්බි නායකයා

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    සනත් වැඩ පටන් අරන් කන්ඩම්බි නායකයා

    kandamby.jpg

    ඔන්න අලුත් තේරිම් කමිටුව ක්‍රිඩකයන්ගෙන් පලි ගන්න පටන් අරන් (විෂෙයන් සනත්).මෙවර බංගලිදේශ සංචාරයට ටෙස්ට් නායකයා වශයෙන් තිලිණ කන්ඩම්බි පත්කරනවා කියලා නිල නොවන ආරංච් මාර්ග සදහන් කරනවා.මිට අමතරව ‍මහේල ඡයවර්ධන,සංගක්කාර ,ඩිල්ෂාන්,මාලිංග කන්ඪායමට නම් නොකිරිමට තිරනය කර තිබෙනවාලු

    images

    මේයා හතලිස් ඇදිරිය වෙනකම් ක්‍රිකට් ගහලා තමන් සමග එකට සිටි සමකාලින ක්‍රිඩකයින් මෙහෙම කරන්නේ මෙම ක්‍රිඩයින් අයිපිඑල් වැනි ලිග තරග වලින් අති විශාල වශයෙන් මුදල් උපයන නිසා .තමන්ට එසේ මුදල් උපයා ගැනිමට නොහැකි විමේ ඉරිසියාවට විය හැකියි.කෙසේ වුවත් මේසේ සිනියර් ක්‍රිඩයන් පසෙක දමා යන ගමන කෙලවර ලංකාව බංගලිදේශය වැනි රටවලට පවා පරාඡය වන ගමනක ආරම්භය විය හැක
     
    Last edited:
    • Like
    Reactions: Tharanga81

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ^

    බංග්ලාදේශ තරගාවලියේදී මහේල, සංගා විවේක ගන්වා නවකයන්ට තැන.. කණ්ඩම්බි නායක

    මහේල ජයවර්ධන ඕස්ටේ‍්‍රලියානු සංචාරයෙන් පසුව නායකත්වයෙන් ඉවත්වීමත් සමග පුරප්පාඩු වී ඇති ටෙස්ට් ක‍්‍රිකට් නායකත්වය සදහා කොළඹ සිංහල ක‍්‍රීඩා සමාජයේ වත්මන් නායක ලෙස කටයුතු කරන තිළිණ කණ්ඩම්බි තෝරාගනු ඇතැයි විශ්වාස කටයුතු අරංචි මාර්ග වලින් පැවසේ.

    පසුගිය වසරේ ප‍්‍රථම වරට පැවති ශ‍්‍රී ලංකා ප‍්‍රිමියර් ලීග් (එස්එල්පීඑල්* ක‍්‍රිකට් තරගාවලියේ ශූරතාවය දිනාගත් ඌව නෙක්ස් කණ්ඩායමේද නායකත්වය තිලිණ කණ්ඩම්බි විසින් හෙබවූ අතර කොළඹ ආනන්ද විද්‍යාලයේ පළමු පෙළ ක‍්‍රිකට් කණ්ඩායමේ නායකත්වය දැරීමේ සිට පෙන්වූ සාර්ථක නායකත්ව ලක්‍ෂණ මේ තේරීම කෙරෙහි අවධානය යොමු වීමටද හේතු වන්නට ඇතැයි පැවසේ.

    කෙසේ වෙතත් පෙබරවාරි මස අවසන් සතියේදී ආරම්භ වී ශ‍්‍රී ලංකාවේ පැවැත්වෙන ශ‍්‍රී ලංකා-බංග්ලාදේශ ක‍්‍රිකට් තරගාවලියේ සිට ටෙස්ට් කණ්ඩායමේ නායකත්වය කණ්ඩම්බි වෙත පැවරීමට තීරණය වී ඇතැයිද දැනගන්නට ඇත.

    එළැබෙන ශ‍්‍රී ලංකා බංග්ලාදේශ ක‍්‍රිකට් තරගාවලියේ දී කුසල් ජනිත් පෙරේරා, තරිදු කෞෂාල්, අකිල ධනංජය, ඇන්ජිලෝ පෙරේරා හා ඩිල්ෂාන් මුණවීර වැනි නවකයින්ට වැඩි අවස්ථාවක් ලබාදීමට වත්මන් ක‍්‍රිකට් තේරීම් කමිටු බලධාරීන්ගේ අදහසක් වී ඇතැයිද එකී ආරංචි මාර්ග වලින් වැඩිදුරටත් පැවසේ.

    එසේම නවකයින්ට වැඩි අවස්ථාවක් ලබාදිය හැකි මෙරට පැවැත්වෙන මෙම තරගාවලියේදී මහේල ජයවර්ධන හා කුමාර් සංගක්කාර වැනි ජ්‍යෙෂ්ඨ ක‍්‍රීඩකයින් විවේක ගැන්වීමටද බොහෝ දුරට ඉඩ ඇති අතර ටෙස්ට් උප නායකත්වය සදහාද නවක මුහුණක් පත්වන ලකුණු පහළ වී ඇතැයිද පැවසේ.

    http://lankacnews.com/sinhala/news/89933/
     
    James-Bond

    Member
    Dec 21, 2010
    2,705
    308
    0
    ඉතින් ඕයි බංග්ලාදේශ් වගේ ටීම් එකකට විරුද්ධව තියෙන තරඟාවලියකට මහේල, සංඟ, ඩිල්ශාන් විවේක ගන්වල ඒ වෙනුවට තරුණ, අලුත් ක්‍රීඩකයො දාන්න එපා කියලද උඹ කියන්නෙ.කණ්ඩම්බි ටෙස්ට් වල කැප්ටන් කරාට අවුලක් නෑ වෙනසකට.ඒක හරියන්නත් පුළුවන් වැරදෙන්නත් පුළුවන්. අනිත් එක මේ නිව්ස් එක කොච්චර දුරට ඇත්තද දන්නෙ නෑ. නිකන් බොරුවට නොදන්න දේවල් දොඩවන්නෙ නැතුව හිටපන්
     
    • Like
    Reactions: dxx

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    කන්ඩම්බි ටෙස්ට් වලට අවුලක් නෑ බන්.........
    උගෙ captaincy සුපිරි

    ඔහොම කියලා තමයි විස්සයි විස්සෙ තරග වලටත් දැම්මේ අන්තිමට ටීම් එකෙත් නෑ .ඉස්සල ටිම් එකේ ඉන්න දක්ෂතාවයක් තියෙන්න ඔනේ කැප්ටන් කමට විතරක් තියාගන්න පිස්සුද
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ඉතින් ඕයි බංග්ලාදේශ් වගේ ටීම් එකකට විරුද්ධව තියෙන තරඟාවලියකට මහේල, සංඟ, ඩිල්ශාන් විවේක ගන්වල ඒ වෙනුවට තරුණ, අලුත් ක්‍රීඩකයො දාන්න එපා කියලද උඹ කියන්නෙ.කණ්ඩම්බි ටෙස්ට් වල කැප්ටන් කරාට අවුලක් නෑ වෙනසකට.ඒක හරියන්නත් පුළුවන් වැරදෙන්නත් පුළුවන්. අනිත් එක මේ නිව්ස් එක කොච්චර දුරට ඇත්තද දන්නෙ නෑ. නිකන් බොරුවට නොදන්න දේවල් දොඩවන්නෙ නැතුව හිටපන්

    මරැවෙනස ටිම් එකේ ඇත්තෙත් නැති එකෙක් කැප්ටන් කරන්න
     
    blood_brotha

    Member
    Sep 25, 2006
    6,308
    47
    0
    Nuuk, Greenland
    කන්ඩම්බි ටෙස්ට් වලට අවුලක් නෑ බන්.........
    උගෙ captaincy සුපිරි

    bangladesh wala test ekakata kandamby aulak nae... ae unata wena onama ratak ekka test eka kata uu hari ne ban...

    captaincy witarak madi.... loke inna hodama captaincy tibbath wadak nahane batting nati nam...

    kandamby ta pace bowler kenek ta hariyata face karanna bae.
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    in my view captain for all 3 formats should be Mattews... that guy has its head screwed right.

    එක ඇත්ත මචන් අවුරැදු ගානක් මැතිව්ස් නායක කමට පුරැදු කලා දැන් මැතිව්ස්ට චාන්ස් එක‍ දෙන්න ඔනේ
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    ^

    බංග්ලාදේශ තරගාවලියේදී මහේල, සංගා විවේක ගන්වා නවකයන්ට තැන.. කණ්ඩම්බි නායක

    මහේල ජයවර්ධන ඕස්ටේ‍්‍රලියානු සංචාරයෙන් පසුව නායකත්වයෙන් ඉවත්වීමත් සමග පුරප්පාඩු වී ඇති ටෙස්ට් ක‍්‍රිකට් නායකත්වය සදහා කොළඹ සිංහල ක‍්‍රීඩා සමාජයේ වත්මන් නායක ලෙස කටයුතු කරන තිළිණ කණ්ඩම්බි තෝරාගනු ඇතැයි විශ්වාස කටයුතු අරංචි මාර්ග වලින් පැවසේ.

    පසුගිය වසරේ ප‍්‍රථම වරට පැවති ශ‍්‍රී ලංකා ප‍්‍රිමියර් ලීග් (එස්එල්පීඑල්* ක‍්‍රිකට් තරගාවලියේ ශූරතාවය දිනාගත් ඌව නෙක්ස් කණ්ඩායමේද නායකත්වය තිලිණ කණ්ඩම්බි විසින් හෙබවූ අතර කොළඹ ආනන්ද විද්‍යාලයේ පළමු පෙළ ක‍්‍රිකට් කණ්ඩායමේ නායකත්වය දැරීමේ සිට පෙන්වූ සාර්ථක නායකත්ව ලක්‍ෂණ මේ තේරීම කෙරෙහි අවධානය යොමු වීමටද හේතු වන්නට ඇතැයි පැවසේ.

    කෙසේ වෙතත් පෙබරවාරි මස අවසන් සතියේදී ආරම්භ වී ශ‍්‍රී ලංකාවේ පැවැත්වෙන ශ‍්‍රී ලංකා-බංග්ලාදේශ ක‍්‍රිකට් තරගාවලියේ සිට ටෙස්ට් කණ්ඩායමේ නායකත්වය කණ්ඩම්බි වෙත පැවරීමට තීරණය වී ඇතැයිද දැනගන්නට ඇත.

    එළැබෙන ශ‍්‍රී ලංකා බංග්ලාදේශ ක‍්‍රිකට් තරගාවලියේ දී කුසල් ජනිත් පෙරේරා, තරිදු කෞෂාල්, අකිල ධනංජය, ඇන්ජිලෝ පෙරේරා හා ඩිල්ෂාන් මුණවීර වැනි නවකයින්ට වැඩි අවස්ථාවක් ලබාදීමට වත්මන් ක‍්‍රිකට් තේරීම් කමිටු බලධාරීන්ගේ අදහසක් වී ඇතැයිද එකී ආරංචි මාර්ග වලින් වැඩිදුරටත් පැවසේ.

    එසේම නවකයින්ට වැඩි අවස්ථාවක් ලබාදිය හැකි මෙරට පැවැත්වෙන මෙම තරගාවලියේදී මහේල ජයවර්ධන හා කුමාර් සංගක්කාර වැනි ජ්‍යෙෂ්ඨ ක‍්‍රීඩකයින් විවේක ගැන්වීමටද බොහෝ දුරට ඉඩ ඇති අතර ටෙස්ට් උප නායකත්වය සදහාද නවක මුහුණක් පත්වන ලකුණු පහළ වී ඇතැයිද පැවසේ.

    http://lankacnews.com/sinhala/news/89933/

    ඉතින් නවක ක්‍රිඩකයන්ට අවස්ථාවක් දෙන එක හොදයි නේ:P
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    අනේ යකෝ එතකොට උබ කියන්නේ IPL ගහන එක හොදයි කියලද?:angry:මම සනත්ව උඩ තියෙනවා නෙමේ.ඔය IPL හින්දා ලංකාවේ ක්‍රිකට් නැත්තටම නැති වෙනවා කවදා හරි. ඒක අර්ජුනත් කියලා තියෙනවා.අර්ජුන කියන්නේ කවදාවත් සල්ලි වලට ක්‍රිකට් ගහපු කෙනෙක් නෙමේ.ඒක හින්දා දැන් කියන්න එපා ඒකත් ඉරිසියාවට කියපු එකක් කියලා.:angry:
     
    hunk

    Junior member
  • Oct 1, 2006
    282
    19
    18
    yako...mahelala kawada wenakan cricket gahannada? mahelala naththam anik unta gahaganda puluwanda? aluth eunta chance eka denna one danma idala..etakotai cricket ihalata yanne...nikan modayo wage katata ena dewal kiyanna epa..poddak hithapan anagathe gana..tawa aurudu 10kin mahelala na...e wenuwata gahanna eun danma idala experience dela ganna one..bangladesh wage amaru nathi ratakata gahanna aluth eunta chance denna one...
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    අනේ යකෝ එතකොට උබ කියන්නේ IPL ගහන එක හොදයි කියලද?:angry:මම සනත්ව උඩ තියෙනවා නෙමේ.ඔය IPL හින්දා ලංකාවේ ක්‍රිකට් නැත්තටම නැති වෙනවා කවදා හරි. ඒක අර්ජුනත් කියලා තියෙනවා.අර්ජුන කියන්නේ කවදාවත් සල්ලි වලට ක්‍රිකට් ගහපු කෙනෙක් නෙමේ.ඒක හින්දා දැන් කියන්න එපා ඒකත් ඉරිසියාවට කියපු එකක් කියලා.:angry:

    කවුද බන් සල්ලි වලට අකමැති උන්ට සදාරනව ක්‍රිඩා කරලා සල්ලි හොයන්න පුලුවන් නම් අවස්ථාව දෙන්න ඔනේ කවුරැ හරි සල්ලි වලට ක්‍රිඩා කරන්න අකමැති නම් එක බොරැවක් හැබැයි රට එකට තියලා වැඩ කරන්න ඔනේ .අනිත් එක ලංකාවේ ක්‍රිඩයින්ට ගෙවන මුදල් පවා හරියට ගෙවන්නේ එවා පාලක මන්ඩලයෙන් වාෂ්ප වෙනවා එවට එ‍රෙහි වෙන ක්‍රිඩයින් තමයි කපලා දාන්නේ