සන්ගක්කරගේ english accent අයිති කුමන රටකටද??

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    e kiyanne uba issara match baluwa? :confused:

    ubawa hack wela wage..

    issara pessamist witharak danna deyak ahannada verify karaganna..?

    2007 වර්ල්ඩ් කප් එක පැරදෙනකං බැලුව. ඒකෙන් පස්සෙ එපා වුනා කාලයක් නොබල හිටිය. ඊලඟට ආයෙත් සෙමි ෆයිනල් ඇවිල්ල ඉන්දියාවටද කොහෙද පැරදුනා නේ ? ඒ මොන අවුරුද්දෙද ? එදා තමා ආයෙ බලන්නෑ කියල හිතාගත්තෙ ආයෙ බැලුවෙ නෑ බලන්නෙත් නෑ :no:
    pm එකක් දාල අහන්න
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,388
    32,104
    113
    :( මැච් බලන එක නැවැත්තුවෙ ආයෙ පටං ගන්න නෙමේ :no: මේකෙ උන් කතාවෙනව දැකල news එක දැක්ක.

    දෙන්නගෙ මදුසමය ඉවරද? :lol: