සන්ගක්කරගේ english accent අයිති කුමන රටකටද??

shoo

Banned
Mar 5, 2009
592
24
0
සන්ගක්කරගේ english accent අයිති කුමන රටකටද??

සංගා සුපිරියටම වර්ල්ඩ් කප් කමෙන්ට්‍රි එක ඉංග්‍රීසියෙන් දීගෙන යනවා සුද්දන්ටත් මයිල් කෙලින් වෙනවා.ඒඋනාට සංගාගේ ඇක්සන්ට් එක බ්‍රිටිශ් ඇක්සන්ට් එකත් නෙවෙයි.ලංකාවේ ඇක්සන්ට් එකත් නෙවෙයි. ඇමරිකන් ඉංග්‍රීසි ඇක්සන්ට් එකටත් නෑ.ඕස්ට්‍රේලියනුත් නෙවෙයි.ඉන්දියන් ඇක්සන්‍ටුත් නෙවෙයි.මේක සංග අහුලා ගත්ත මොන රටෙන්ද බන්?
 
  • Like
Reactions: ACHIK

shoo

Banned
Mar 5, 2009
592
24
0
සංගාගේ කටේ දත් කීපයක් නෑ වගේ ඉංග්‍රීසි කතා කරනකොට.කොහොම හරි පට්ට ඇක්සන්ට් එකක්.
 

shoo

Banned
Mar 5, 2009
592
24
0
ලෙහිරු ටැරිමාන්න කියනකොට පට්ට ආතල්
 

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    sada loka pujitha kumar sangkkara gamme ayage accent eka

    6oGHZKr.png




    ඒ ගමේ එකෙක් :lol:
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    සදා ලෝක පූජිත කුමාර සංගක්කාර දේශයේ ඇක්සන්ට් එක :yes:
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    uba e para cricket match balanawa...? :shocked:

    me loketa monada me wegana enne...! :( :sorry:

    :( මැච් බලන එක නැවැත්තුවෙ ආයෙ පටං ගන්න නෙමේ :no: මේකෙ උන් කතාවෙනව දැකල news එක දැක්ක.
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    :( මැච් බලන එක නැවැත්තුවෙ ආයෙ පටං ගන්න නෙමේ :no: මේකෙ උන් කතාවෙනව දැකල news එක දැක්ක.

    e kiyanne uba issara match baluwa? :confused:

    ubawa hack wela wage..

    issara pessamist witharak danna deyak ahannada verify karaganna..?