You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
Because it's painful to hear it..

e kiyanne uba issara match baluwa? 
ubawa hack wela wage..
issara pessamist witharak danna deyak ahannada verify karaganna..?
2007 වර්ල්ඩ් කප් එක පැරදෙනකං බැලුව. ඒකෙන් පස්සෙ එපා වුනා කාලයක් නොබල හිටිය. ඊලඟට ආයෙත් සෙමි ෆයිනල් ඇවිල්ල ඉන්දියාවටද කොහෙද පැරදුනා නේ ? ඒ මොන අවුරුද්දෙද ? එදා තමා ආයෙ බලන්නෑ කියල හිතාගත්තෙ ආයෙ බැලුවෙ නෑ බලන්නෙත් නෑ 
pm එකක් දාල අහන්න
දෙන්නගෙ මදුසමය ඉවරද?
මොන දෙන්නගෙද ?

මොන දෙන්නගෙද ?
dementia da ubata
