සන්ගීත්ට පහර දෙයි
මේ වීඩියෝ එක බලහල්ල එකෙක් Mic එක අරගෙන මුගෙ සොන්ග් එක මු වගෙම කියනව පට්ට 

1.30


1.30




ඕක දැන් අවුරුදු 7 කට විතර කලින් මෙල්බන් වල තිබ්බ සංගීත සංදර්ශනයකදි වෙච්ච සීන් එකක් ලු Patta buwek, Sangeethuth niyama buwek wage aruth ekka sahayogenma kiyanawa

Sangeeth Nisa Hodai Wena ekek nam ohoma karaida 

ඔය Milin Rupasinghe සංගීත්ගෙන් මයික් එක උදුරන් සිංදුව කියන්නේඕක දැන් අවුරුදු 7 කට විතර කලින් මෙල්බන් වල තිබ්බ සංගීත සංදර්ශනයකදි වෙච්ච සීන් එකක් ලු
![]()


මේ වීඩියෝ එක බලහල්ල එකෙක් Mic එක අරගෙන මුගෙ සොන්ග් එක මු වගෙම කියනව පට්ට
1.30




සංගීත් Milin ට stage එඅකෙන් බහින්න දෙන්නේ නැ නේ අන්තිම වෙනකම් තියන් ඉන්නව ඇතටම සංගීත් කියන්නේ අම දැකල තියන නිරහන්කරම ගොඩක් හොද ගායකයෙක් ඒවගේම කොත්තු රොටි මියුසික් වලින් එහාට ගියපු හොද සින්දු තියන බෑන්ඩ් එකක්. කාටවත් කඩේ යන්නේ නැතුව ගිප්සීස්ලවගේ කොන්ද කෙලින් තියාගෙන ඉන්න සෙට් එකක් (මම දාන්න විදියට උබල මොනවා හිතනවද මම දන්නේ නැ)