සන්චරන සිමා ඇති දින වල සේවයට යැමට හැකි පිරස වෙනස් කරයි. #BREAKING

yapa100

Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    🔴 සංචරණ සීමා ක්‍රියාත්මක වන කාලය තුළ අත්‍යවශ්‍ය සේවා ඇතුළු තවත් සේවාවන් කිහිපයක් සඳහා අවසර ලබාදීමට තීරණය කර ඇතැයි යුද හමුදාපතිවරයා සඳහන් කළේය.

    ඒ අනුව, ඇඟලුම් කර්මාන්තශාලා ඉදිකිරීම් ක්ෂේත්‍රෙය් කටයුතු, සතිපොළ, කාබනික පොහොර නිෂ්පාදන කටයුතු මෙන්ම, කෘෂිකර්මාන්තයට අදාළ කටයුතුත් පවත්වාගෙන යාමට සෞඛ්‍ය නිර්දේශ යටතේ අවසර හිමිවේ.

    එමෙන්ම බැංකු කටයුතු සහ ආර්ථික මධ්‍යස්ථාන, පවත්වාගෙන යන දිනයන් පසුව දැනුම් දෙන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
    FB-IMG-1623414706694.jpg
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,531
    32,276

    issarahata wahagenama inna wenne...
     
    • Like
    Reactions: Error365!

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,774
    5,018
    113
    රජයේ සේවකයොන්ට කොහොමද දන්නේ නෑ.
     
    Thilina123

    Well-known member
  • Feb 6, 2007
    2,053
    2,859
    113
    හා කෝ ඉතිං ඒකත් කරලා බලන්නකෝ අඩු වෙයිද කියලා. අඩු නොවුනොත් තව හතක් කරලා බලමු
     
    • Sad
    Reactions: Die-hard

    wmdoca

    Well-known member
  • Aug 4, 2018
    490
    460
    63
    අඩේ සතිපොලවල් තියන්න පිස්සුද ?
    මාර ආතල් දෙන්නෙ. පොළවල් ඇරලා මිනිස්සු බඩු ගන්න නොගිහින් ඉදී
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    කාබනික පොහොර නිෂ්පාදන :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    දැන් මොනවද වහල තියෙන්නේ කියලා තමා list එකක් දාන්න ඕනේ