සන්චරන සිමා ඇති දින වල සේවයට යැමට හැකි පිරස වෙනස් කරයි. #BREAKING

Ace Viper

Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    ඕවා තියන්න ගිහිං සති පොල කොරෝනා පොලක් වෙලා තමයි නතර වෙන්නේ
    තොපිට ඕව තේරෙන් නෑ .. ස ගේ plan එක දැක්කේ නැද්ද එක පුද්ගල ආදායම double කරනවා කියලා තිබ්බේ ... එකට ඉතින් population එක බාගයක් අඩු කරන්න ඕනෙනේ කොහොමහීර් ..
     
    • Like
    Reactions: SL Hypocrite

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,327
    35,025
    113
    තොපිට ඕව තේරෙන් නෑ .. ස ගේ plan එක දැක්කේ නැද්ද එක පුද්ගල ආදායම double කරනවා කියලා තිබ්බේ ... එකට ඉතින් population එක බාගයක් අඩු කරන්න ඕනෙනේ කොහොමහීර් ..
    ස' (මොළ ගෙනාපු නැවක්)
     
    Captain Hadock

    Junior member
  • Jun 2, 2021
    16
    30
    13
    Screenshot_20210614_213229.jpg
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113

    මේ වගේ Cover විතරක් දාගෙන අපිටත් ගෙවල් වල හා පිට පාටි දාන්න සෙට් වෙලා සින්දු කියන්න පුලුවන්ද