සන්චරන සිමා ජුනි 21 වනදා දක්වා. දැන් මොකද මට බැන්න උන් කියන්නේ?

kasun090354t

Well-known member
  • Aug 21, 2011
    24,312
    36,413
    113
    කෑගල්ල
    කවුද බන් උබට බැන්නේ. අපිනම් උබ මුලින් කියපු එක තමා විශ්වාස කරන්නේ. 28 වෙනකම්ම වහනවා කියලා තමා හිතාන ඉන්නේ. එතනින් එහාට දැම්මොත් තමා උබට බනින්නේ.

    උබට මහින්දව අගමැති කමින් අයින් වෙන්න යනවා කියලා කටකතාවක් එහෙම අවේ නෑ නේ 🤣🤣🤣
     

    White_Raven

    Well-known member
  • Dec 8, 2020
    244
    503
    93
    එළ. එදාම කිව්වනේ. කොහොමත් මේ තියෙන තත්ත්වෙත් එක්ක 14 අරිනවා කියන්නේ කොහෙත්ම වෙන දෙයක් නෙවෙයි. 28 වෙනකන්ම මේක තියේවි කියන එකයි මගෙත් අදහස.
     

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    මුන් තනිකරම කෙලින්නෙ පිස්සුවක්. අර මුලදි සති දෙකකට රට වහල දැම්ම නම් මේ වෙද්දි මෙච්චර නහින්ඩ ඕනෙ නෑ. එච්චර ඕනෙ නෑ අප්‍රේල් අවුරුදු සති දෙක වහල දාල ගෙවල් වලට වෙලා හිටපියව් කිව්ව නම් අද මෙහෙම වෙන්නෙ නෑ, මුන්ට පුකේ ඉදන් පිස්සු.
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,417
    32,127
    113
    මුන් තනිකරම කෙලින්නෙ පිස්සුවක්. අර මුලදි සති දෙකකට රට වහල දැම්ම නම් මේ වෙද්දි මෙච්චර නහින්ඩ ඕනෙ නෑ. එච්චර ඕනෙ නෑ අප්‍රේල් අවුරුදු සති දෙක වහල දාල ගෙවල් වලට වෙලා හිටපියව් කිව්ව නම් අද මෙහෙම වෙන්නෙ නෑ, මුන්ට පුකේ ඉදන් පිස්සු.
    eda wahuwanam kohomada cheenata port city liyala denne podda therum ganinko erozange paththen lol
     
    • Haha
    Reactions: xVOLDYx

    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,881
    113
    56
    400 : Bad Request
    you remind me of :D ;)
    1623428952982.png
     

    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,041
    2,692
    113
    Paraguay
    මහින්දාගමනය ද්වසෙ නැතුව, දුමින්දාගමනය දවසෙම නිදහස් කරන්න තිබුණා.