25 අයින් කරනවා. 28 අයින් කරන්නේ නැ25 අයින් කරන්නේ නැද්ද?
මන් නම් 4 වෙනි පාර බලන්නෙඅඩේ කූබියෝ දෙවෙනි පාරක් බලන්න මට බෑනෙ බන්. පලවෙනි පාරම හෙන උනන්දුවෙන් බලපු නිසා කතාව ඔලුවට කාවැදිල තියෙන්නෙ ඉතින් ආයෙත් බලද්දි බෝරින්ග්.![]()
අමතක වෙච්ච එකක් නම් බලන්න පුලුවන් මෙකෙ හැම තත්පරයක්ම මතකයි. අනිත් එක GOT.25 අයින් කරනවා. 28 අයින් කරන්නේ නැ
මන් නම් 4 වෙනි පාර බලන්නෙ
------ Post added on May 22, 2021 at 4:14 PM


(අරුන් හැම එකගේම ෆුකේ කෙසෙල් ගෙඩිය ගානේ ගහන්න හිතුන.... උට්ටියෝ 


)ලන්කාවේ විතටක් නෙමේ ලෝකෙ අනිත් හැම රටකම මිනිස්සුනුත් ඔහොමයි. හොයලා බලපන් ඕක මනුස්ස ස්වභාවය. ඒත් අනිත් රටවල ආන්ඩු කොවිඩ් පැතිරෙන එක මිනිස්සුන්ගෙ පිට දාලා ශේප් උනේ නෑ.ලන්කාවෙ විතරයි එහෙම වෙන්නෙමේකට මට බොලා බනින්න එපා...රට වහන එක තේරුමක් නෑ...ඉල්ලගෙන කන ෆකයෝන්ට ඉල්ලගෙන කන්න දෙන්න ඕනි (ඇත්තටම පරිස්සම් වෙන උදේ හවස වැඩට යන එන මිනිස්සුන් ගැන දුකයි ) එත්... ඊයේ town ගියා...කෙසෙල් විකුණන තැනක විකුණන එකා සිගරට් එක කටේ ගහනවා ආයිත් අල්ලනවා සල්ලි ගණන් කරනවා ආයිත් සිගරට් එක කටේ ගහනවා කෙසෙල් කපනවා...ගෑනු වටේ අරුගෙන් කෙසෙල් ගන්න පොරේ...ඉතින් තව මොන පරිස්සමද?(අරුන් හැම එකගේම ෆුකේ කෙසෙල් ගෙඩිය ගානේ ගහන්න හිතුන.... උට්ටියෝ
)
ඒක ඇත්ත .....ලන්කාවේ විතටක් නෙමේ ලෝකෙ අනිත් හැම රටකම මිනිස්සුනුත් ඔහොමයි. හොයලා බලපන් ඕක මනුස්ස ස්වභාවය. ඒත් අනිත් රටවල ආන්ඩු කොවිඩ් පැතිරෙන එක මිනිස්සුන්ගෙ පිට දාලා ශේප් උනේ නෑ.ලන්කාවෙ විතරයි එහෙම වෙන්නෙ



අපිවත් දාගනිල්ලා ඔවා ගහනකොටගිය පාර නන් හේලොත් ගැහුවනෙ. දැන් ඔක්කොම ඔන්ලයින් වැඩ කරන්න මාරු වෙලා ඉන්නෙ ලොක් ඩවුන් උනත් 2G හරි වැඩ නන් WFH තමා.