සන්චරන සිමා DAY 1 #CORONA

yapa100

Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    IMG-20210522-113242-902.jpg

    🔴 සින්හලු ජුනි දෙවෙනි සතිය වෙන කල් ගෙදර ඉන්න වෙන්නේ. උබලා මොකො කරන්නේ. වැඩට යන උන් මෙකට ආදාල නැත.
     

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    වැඩට යන්ට එපැයි. අදත් ගිහිං ආවේ. කොටුවේ නං සෙනග නැහැ.
     
    • Like
    Reactions: yapa100

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,283
    100,084
    113
    ගිය පාර නන් හේලොත් ගැහුවනෙ. දැන් ඔක්කොම ඔන්ලයින් වැඩ කරන්න මාරු වෙලා ඉන්නෙ ලොක් ඩවුන් උනත් 2G හරි වැඩ නන් WFH තමා.
     
    • Like
    Reactions: yapa100

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,269
    21,151
    113
    අඩේ කූබියෝ දෙවෙනි පාරක් බලන්න මට බෑනෙ බන්. පලවෙනි පාරම හෙන උනන්දුවෙන් බලපු නිසා කතාව ඔලුවට කාවැදිල තියෙන්නෙ ඉතින් ආයෙත් බලද්දි බෝරින්ග්. 😐😐
     
    • Like
    Reactions: Rankira and yapa100

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    25 අයින් කරන්නේ නැද්ද?
    25 අයින් කරනවා. 28 අයින් කරන්නේ නැ

    අඩේ කූබියෝ දෙවෙනි පාරක් බලන්න මට බෑනෙ බන්. පලවෙනි පාරම හෙන උනන්දුවෙන් බලපු නිසා කතාව ඔලුවට කාවැදිල තියෙන්නෙ ඉතින් ආයෙත් බලද්දි බෝරින්ග්. 😐😐
    මන් නම් 4 වෙනි පාර බලන්නෙ
    ------ Post added on May 22, 2021 at 4:14 PM
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,269
    21,151
    113
    25 අයින් කරනවා. 28 අයින් කරන්නේ නැ


    මන් නම් 4 වෙනි පාර බලන්නෙ
    ------ Post added on May 22, 2021 at 4:14 PM
    අමතක වෙච්ච එකක් නම් බලන්න පුලුවන් මෙකෙ හැම තත්පරයක්ම මතකයි. අනිත් එක GOT.
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    කැන්ඩි ඉඳන් කොළඹ ආවා. හාන්න මෝඩ සිංහලු පාරේ නැති නිසා පට්ට රිලැක්ස් එකේ ඩ්‍රයිව් කරන් ආවා.
     
    • Like
    Reactions: yapa100

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    මෑරෙන ප්‍රමාණේ එන්න එන්න වෑඩි වෙනවා නේ? අද වෑහුවොත් ලබන මාසේ අග වෙනකොට ප්‍රතිපලයක් එයි. පේනවනේ ඉන්දියාවේ. අලුත් රෝගීන් ගාන අඩු වෙනවා වුනාට මරන තාම ඉහල යනවා.. අන්න ඒකයි ඉක්මනට වහන්න කියන්නේ
     

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    මේකට මට බොලා බනින්න එපා...රට වහන එක තේරුමක් නෑ...ඉල්ලගෙන කන ෆකයෝන්ට ඉල්ලගෙන කන්න දෙන්න ඕනි (ඇත්තටම පරිස්සම් වෙන උදේ හවස වැඩට යන එන මිනිස්සුන් ගැන දුකයි ) එත්... ඊයේ town ගියා...කෙසෙල් විකුණන තැනක විකුණන එකා සිගරට් එක කටේ ගහනවා ආයිත් අල්ලනවා සල්ලි ගණන් කරනවා ආයිත් සිගරට් එක කටේ ගහනවා කෙසෙල් කපනවා...ගෑනු වටේ අරුගෙන් කෙසෙල් ගන්න පොරේ...ඉතින් තව මොන පරිස්සමද? :(:(:( (අරුන් හැම එකගේම ෆුකේ කෙසෙල් ගෙඩිය ගානේ ගහන්න හිතුන.... උට්ටියෝ :angry::angry::angry::angry: )
     

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,554
    6,857
    113
    Gedara
    මේකට මට බොලා බනින්න එපා...රට වහන එක තේරුමක් නෑ...ඉල්ලගෙන කන ෆකයෝන්ට ඉල්ලගෙන කන්න දෙන්න ඕනි (ඇත්තටම පරිස්සම් වෙන උදේ හවස වැඩට යන එන මිනිස්සුන් ගැන දුකයි ) එත්... ඊයේ town ගියා...කෙසෙල් විකුණන තැනක විකුණන එකා සිගරට් එක කටේ ගහනවා ආයිත් අල්ලනවා සල්ලි ගණන් කරනවා ආයිත් සිගරට් එක කටේ ගහනවා කෙසෙල් කපනවා...ගෑනු වටේ අරුගෙන් කෙසෙල් ගන්න පොරේ...ඉතින් තව මොන පරිස්සමද?:(:(:( (අරුන් හැම එකගේම ෆුකේ කෙසෙල් ගෙඩිය ගානේ ගහන්න හිතුන.... උට්ටියෝ :angry::angry::angry::angry: )
    ලන්කාවේ විතටක් නෙමේ ලෝකෙ අනිත් හැම රටකම මිනිස්සුනුත් ඔහොමයි. හොයලා බලපන් ඕක මනුස්ස ස්වභාවය. ඒත් අනිත් රටවල ආන්ඩු කොවිඩ් පැතිරෙන එක මිනිස්සුන්ගෙ පිට දාලා ශේප් උනේ නෑ.ලන්කාවෙ විතරයි එහෙම වෙන්නෙ
     
    • Like
    Reactions: Janithsl88

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    ලන්කාවේ විතටක් නෙමේ ලෝකෙ අනිත් හැම රටකම මිනිස්සුනුත් ඔහොමයි. හොයලා බලපන් ඕක මනුස්ස ස්වභාවය. ඒත් අනිත් රටවල ආන්ඩු කොවිඩ් පැතිරෙන එක මිනිස්සුන්ගෙ පිට දාලා ශේප් උනේ නෑ.ලන්කාවෙ විතරයි එහෙම වෙන්නෙ
    ඒක ඇත්ත ..... :yes::yes::yes:
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,271
    36,368
    113
    කෑගල්ල
    ගිය පාර නන් හේලොත් ගැහුවනෙ. දැන් ඔක්කොම ඔන්ලයින් වැඩ කරන්න මාරු වෙලා ඉන්නෙ ලොක් ඩවුන් උනත් 2G හරි වැඩ නන් WFH තමා.
    අපිවත් දාගනිල්ලා ඔවා ගහනකොට 🤣🤣🤣