සන්ජනා කාවින්දි -A possible future power hitter

jamiezue

Well-known member
  • Jul 28, 2008
    12,179
    1
    9,104
    113
    -~උලක් උඩ-~

    මොකද්ද බන් මේ රත්ගම දේවපතිරාජ ඉස්කෝලෙ විෂේශත්වය. සමහර වෙලාවට ස්‍රි ලන්කාවෙ ෆිමේල් ක්‍රිකට් ස්කොඩ් එකෙන් බාගයක්ම වගේ ඒ ඉස්කෝලෙ :confused: ඒකෙ කෝච් ද?
     
    Black Monkey

    Well-known member
  • Jun 21, 2012
    629
    505
    93

    මොකද්ද බන් මේ රත්ගම දේවපතිරාජ ඉස්කෝලෙ විෂේශත්වය. සමහර වෙලාවට ස්‍රි ලන්කාවෙ ෆිමේල් ක්‍රිකට් ස්කොඩ් එකෙන් බාගයක්ම වගේ ඒ ඉස්කෝලෙ :confused: ඒකෙ කෝච් ද?

    බල මාලු
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    30,522
    1
    53,177
    113
    ප*යාගල
    sorry.com

    මොකද්ද බන් මේ රත්ගම දේවපතිරාජ ඉස්කෝලෙ විෂේශත්වය. සමහර වෙලාවට ස්‍රි ලන්කාවෙ ෆිමේල් ක්‍රිකට් ස්කොඩ් එකෙන් බාගයක්ම වගේ ඒ ඉස්කෝලෙ :confused: ඒකෙ කෝච් ද?

    Hehe අපේ ඉස්කොලෙ .
    කෙල්ලො දක්ශයි බන් 6 වසරේ ඉදලම හොදට පැක්ට්‍රිස් කරනවා.බහුතරයක් වැල්ලෙ කෙල්ලෝ.
    ඉන්න කෝච් හොදයි.
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    8,058
    9,461
    113
    Hehe අපේ ඉස්කොලෙ .
    කෙල්ලො දක්ශයි බන් 6 වසරේ ඉදලම හොදට පැක්ට්‍රිස් කරනවා.බහුතරයක් වැල්ලෙ කෙල්ලෝ.
    ඉන්න කෝච් හොදයි.
    seksi kello innawada?(iskolen out wechcha un)
     
    • Like
    Reactions: jamiezue

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    21,248
    1
    11,801
    113
    Hehe අපේ ඉස්කොලෙ .
    කෙල්ලො දක්ශයි බන් 6 වසරේ ඉදලම හොදට පැක්ට්‍රිස් කරනවා.බහුතරයක් වැල්ලෙ කෙල්ලෝ.
    ඉන්න කෝච් හොදයි.
    walle aduwekne muth baluwama :eek:
    images
     
    Choot

    Well-known member
  • Nov 2, 2010
    385
    359
    63
    Hehe අපේ ඉස්කොලෙ .
    කෙල්ලො දක්ශයි බන් 6 වසරේ ඉදලම හොදට පැක්ට්‍රිස් කරනවා.බහුතරයක් වැල්ලෙ කෙල්ලෝ.
    ඉන්න කෝච් හොදයි.
    Rathgamayath Malinga a scholeda ?
     
    • Like
    Reactions: jamiezue

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,862
    9,307
    113
    රජ්ගම ජින්තු

    ඒක නෙමේ කාන්තා ක්‍රිකට් වැඩිපුර කවර් කරන ජර්නො කෙනෙක් කිව්ව කතාවක් ඔය අලුත් කෙල්ලො ටික මාර ෆෝවඩ් කියල. බොඩි ලැන්ග්වෙජ් එකත් එහෙමයි. ඔසී වල ට්‍රයැන්ගියුලර් එකෙත් ඒක තිබ්බා. මුන් ලොකු වෙද්දි කොහොම වෙයිද දන්නෑ. හැබැයි අපේ පොඩි කොල්ලොන්ගෙ පේනව වගේ කුලෑටි ගතිය අඩුයි.
     
    Last edited:
    • Like
    Reactions: jamiezue

    thota_langa_sirikkiya

    Well-known member
  • Jan 30, 2017
    450
    425
    63
    ගෙදර

    මොකද්ද බන් මේ රත්ගම දේවපතිරාජ ඉස්කෝලෙ විෂේශත්වය. සමහර වෙලාවට ස්‍රි ලන්කාවෙ ෆිමේල් ක්‍රිකට් ස්කොඩ් එකෙන් බාගයක්ම වගේ ඒ ඉස්කෝලෙ :confused: ඒකෙ කෝච් ද?

    SIR ERNEST DE SILVA - he was a true gentleman,in every sense of the word, his mansion is currently used as the Prime Ministers office, Sir Ernest made contributions to Sri Lankan life, by founding the Bank of Ceylon, and was its first Chairman.

    Founder of the Devapathiraja College.

    Rathgama machan umbalata hithgannawath beri minissu hitapu village ekak, wali seen withrak newei
    ------ Post added on Oct 12, 2026 at 2:48 AM
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,535
    4,574
    113
    Women Cricket වල එච්චර සල්ලි ගැවසීමක් නැති නිසා ජාවරම්කාරයොන්ගෙන් සහා බෝන් අගේන් කාරයොන්ගෙන් බේරිලා තියෙනවා හැබැයි කොයි වෙලාවේ හරි ලිංගික අල්ලස් කාරයෙක් රිංගගන්න ඉඩ තියෙනවා
     
    thota_langa_sirikkiya

    Well-known member
  • Jan 30, 2017
    450
    425
    63
    ගෙදර
    Women Cricket වල එච්චර සල්ලි ගැවසීමක් නැති නිසා ජාවරම්කාරයොන්ගෙන් සහා බෝන් අගේන් කාරයොන්ගෙන් බේරිලා තියෙනවා හැබැයි කොයි වෙලාවේ හරි ලිංගික අල්ලස් කාරයෙක් රිංගගන්න ඉඩ තියෙනවා
    habai ethin rathgama kellekta mokek hri seen ekak dala thibunoth ata dekak nathuwa thamai godak durata yanna wenne, ekko kello ghanawa nathnam kellage family eke un gahanawa loweth
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,535
    4,574
    113
    habai ethin rathgama kellekta mokek hri seen ekak dala thibunoth ata dekak nathuwa thamai godak durata yanna wenne, ekko kello ghanawa nathnam kellage family eke un gahanawa loweth
    පලයන් බන් යන්න උඹ කියන්නේ රත්ගම කෙල්ලෝ දූෂණය වෙන්නේ නෑ කියලාද
     
    thota_langa_sirikkiya

    Well-known member
  • Jan 30, 2017
    450
    425
    63
    ගෙදර
    පලයන් බන් යන්න උඹ කියන්නේ රත්ගම කෙල්ලෝ දූෂණය වෙන්නේ නෑ කියලාද
    wenne nathiwa newei ban, habai mehe minissu oya wage case nikam atherala danne na hari haman pawulaka lamayekta unoth.
    anith eka manussayek ekka katha karanna egena ganin mulin