සන්ත් නිසාන්තයා බලපංකෝ

IMMuhandiram

Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    ඔතන වැරදි ඕක නෙවෙ උන්ව උඩට අරන් ෆෝම් කරන කාලකන්නි ඩබල්ගේම් සුදා..😵

    සුදා, ඕක ඉස්සෙල්ල මහින්දගෙ කකුල් ලෙව්ව ඉන්පස්සෙ මූටITN දුන්නෑ කියල ගෑනි වගෙ අඩා අඩ උන්න.. අරගලකාලෙ මූ අරගල ලොක්කෙක් වගෙ පෙනි ඉදන් ආන්ඩුවට, සනත් නිසාන්තලට බැනබැන Youtube එකේ විඩියෝ දදා පොරක් වෙලා විව්ස් අරන් සල්ලි හෙව්ව..
    දැන් ආයි මිනිස්සු රිජෙක්ට් කල දේසපාලුවො, චීවරදාරින්, කුඩ්ඩො, බඩු වලින් ඉන්ටවිව් අරන් youtube views හිගනවා අරුන්ව මාකට් කරනවා.. Dislike, report Suda
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    මැදමූලනේට කඩේ ගිය රාජපස්ස වහලෙක් ("දැන් මං ස්වාධීන‍යි" කියන වෙස් මූණ දාගෙන ඉන්න කටවාචාල අපතයෙක්), නිර්වස්ත්‍රෙන්ම ඉදගෙන දැනටත් මැදමූලනේට කඩේ යන නූගත්, මදාවි රාජපක්ෂ වහලෙක්ව ඉන්ටර්විව් කරනවා.:sick:🤮🤮🤮🤮🤮🤮🤮
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    සුදාගෙ ගැනි දරුවො ඔක්කොම ඉන්නෙ ඔසි. ඌට කෙල උනොත් යන්න රටක් හරි තියනවා. අපිට කෙල උනොත් යන්න වෙන්නෙ පොලව යටට තමයි

    සුදා කියන එකා කරන්නෙ දේසප්‍රෙමි කියල පෙන්නල ගේම ගහල උගෙ හොද්ද බොර කර ගන්න එක. රනිල් බැසිල් ගෝටට වඩා සක්කිලි වැඩ කරන්නෙ මේවගෙ එක එකා අවුස්සල අවස්තාවෙන් ගේම් ගහන තක්කඩි