සන්තෝසයි !

Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    එල එල කොන්ග්‍රැට්ස් ...
    අපි ඇවිල්ලාහ් නම් දැන් අවු 11ටත් ලගයි ... :cool:

    ඒ කියන්නේ සෑහෙන නාකියි නෙ දැන් :sorry:


    ඩොලර් පනහක් දෙනවද ? :shocked:

    සුබපැතුම් machan !!!

    සුබපැතුම් මචෝ.
    ඔන්න මන් උඹව රේප් කොරා

    Ela macho
    Congrats.....
    repped++++++


    thanks boys :love:

    Podi Silva - පොඩි සිල්වා;21274048 said:
    වයසක තට්ට කුකුලෙක් උබ :baffled::baffled:

    උබට වඩා අවුරුද්දයිනේ තට්ටේ එන්න පරක්කු වුනේ :love:



    thanks boys :love:
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    සුබපැතුම් මචෝ

    තැන්ක්ස් මචෝ :love:

    යේක අල්ලගේම පිහිටයි මාතියා .. අස්සවලමු වලෙකුම්.. යා එබෙන් අල ශාර් මෝ ටා

    යේක බෝම ඉස්තුති තමා .. :love:

    හමමට...සුබ එළකිරි උපන්දිනයක් වේවා තට්ට කුකුලොහ් :rofl:

    හා :rofl:

    |
    |
    |
    |||

    ( | )

    11+ ක් තිබුනා.නිකන් තියෙන එකනෙ, ඔහේ දීලා දැම්මා.අවුලක් නෑනේ ? :sorry::sorry:

    අම්මප අහිංසකයෙක් දැක්කම නිකන් ඉන්න බැරි හැටි මුන්ට :growl:

    giphy.gif
    ELAKIRI

    :P:P

    සුබපැතුම් මචෝ.
    ඔන්න මන් උඹව රේප් කොරා

    බ්‍රිටිෂ් බීච් :love: