සන්ධානයේ කචල්

Aug 19, 2008
11,653
167
0
Sri Lanka
සන්ධානයේ කචල් - නුවරදී කෙහෙලියට කැපිලි දේශීය 2010 පෙබරවාරි 26 වෙනි සිකුරාදා, 10:35
keheliya_rambukwella.jpg
එක්සත් ජනතා නිදහස් සන්ධාන නාමයෝජනා පත්රතය ඊයේ භාරදුන් අවස්ථාවට අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා සහභාගී කර නොගැනීමට මහින්දා නන්ද අලුත්ගමගේ සහ සරත් අමුණුගම අමාත්‍යවරුන් කටයුතු කර ඇති බව වාර්තාවේ.
වාර්තාවන ආකාරයට මහනුවර දිස්ත්‍රික්කයේ එක්සත් ජනතා නිදහස් සන්ධාන නාම යෝජනා ඊයේ උදේ 10.00ට පමණ භාර දෙන බව මාධ්‍යයන් වෙත කලින් දැනුම්දී ඇති අතර පසුව මහින්දානන්ද අලුත්ගමගේ සහ සරත් අමුණුගම මහතා මැදිහත්වී එම මාධ්‍යවේදීන් පිරිස කච්චේරිය වෙත උදෑසන 8.30ට පමණ ගෙන්වා ගෙන නාම යෝජනා පත්‍ර භාරදී තිබේ. ඒ අනුව නාමයෝජනා භාර දීම සදහා උදෑසන 10.00ට පමණ පැමිණි කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යවරයාට එම අවස්ථාව මග හැරී තිබේ.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රබලයකු පැවසුවේ මෙම සිදුවීම එක්සත් ජනතා නිදහස් සන්ධාන ලයිස්තුව යටතේ එක්සත් ජාතික පක්ෂයෙන් සහ අනෙකුත් පක්ෂවලින් පැමිණි අපේක්ෂකයන් ඉදිරිපත්වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අපේක්ෂකයන් තුළවන විරෝධයේ එක් අවස්ථාවක් බවයි.
 

cj4ever

Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    මාර දුක් සීන් එක නේද
    අනේ මේ චොර සයිට් ප්‍රමෝට් නොකර
    කඩේ යන එක විතරක් කරපන්
     
    Aug 19, 2008
    11,653
    167
    0
    Sri Lanka
    මේව බොරු සීන්.
    ඔහොම කිව්වම තදවෙලා
    කෙහෙලියට චන්දෙ දෙන එවුනුත් ඉන්නවනෙ.

    :lol:
     

    donDuminda

    Member
    Jan 15, 2010
    105
    4
    0
    Ha Ha HA..ahooooo..
    adooo mewata thamai kiyanne weeduru gewal wala idan gal gahanawa kiyala....
    SF tath oka thamai une.....Sarwa Saadaarana Apekshakaya...Wancha Dushanayen Thorai...lol lol lol ....
     

    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    ane paw,
    oya dan kusalane(oluwen hitawapu seenuwa) paththeda???
    nathna trunk eka nathi aliyatada support karanne??
    oyalage hansa poottuwa koheda dan?
    oya wadipura a gana baluwoth hodai.
    sandhanya gana balanna wadak nane.
    monawa unath me hamoma ekathuwela ali kusalane paraddana eka nam 100% sure.